මේව ශුවර්ද බන්...
ow ban.. man maasen maaseta renew karanava..



call ekek deela balapan oke number ekak thibbada koheda...
මේව ශුවර්ද බන්...



100% එකඟයි!
ෆිනෑන්ස් ඒවා ෂුවර් නෑ බන්. අකුලාගෙන ගියොත් සොරිම තමා....
වැඩි පොලි වලට වඩා හොදයි 13% ,14 % බැංකුවල තියන පොලිය

ෆිනෑන්ස් ඒවා ෂුවර් නෑ බන්. අකුලාගෙන ගියොත් සොරිම තමා....
වැඩි පොලි වලට වඩා හොදයි 13% ,14 % බැංකුවල තියන පොලිය





ඔව් මචන් ඒකනම් ඇත්ත...
සක්විති, දඩුවම් මුදලාලි වගේ අයගෙන් බැටකාල තියෙන සමාජයක.. තවත් ඒ වගේ ඒවට අහුවෙන්න හොඳ නෑ..
ඇත්තම කතා වනම් මචන් බැංකුවල සල්ලි දාලත් වැඩක් නෑ..රටේ පවතින් උද්ධමනයත් එක්ක බලද්දි..අවුරුද්දක් ගතවෙනකොට ලැබෙන ප්‍රතිලාබය ඉතා අඩු හෝ ශුන්‍ය වෙන්න පුලුවන්. මොකද බඩු මිල සහ සේවා ගාස්තු , පොලී ඉහල යන නිසා..
ඒත් අපිට ආයෝජනය කරන්නත් හරිහමන් දෙයක් නැති නීසා..ගෙදර තියාගත්තොත් උන දෙයක් හොයාගන්න බැරි නිසාත් බැංකු වල දානව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ...
කොටස් වෙළඳ පොලට එකතු වෙන්න ආසයි..හැබැයි දැන් දැනි ඒකෙ යන ජිල්මාට් දැක්කම බය හිතෙනව...![]()

කොටස් ගන්න එකත් දැන් තේරුමක් නැති වැඩක් වගේ නේ බන්.එකෙත් එක එක හොර වැඩ වෙනවනේ.
බැංකු වල දාන එක තමා එහෙම බලද්දී ඉතින් තියෙන එක විකල්පේ.
නැත්තම් ඉතින් තමන්ගේම බිස්නස් එකකට යොදවන එක.![]()



MAN DAALA THIYENEWA SALLI LB FINANCE EKEI COMMERCIAL CREDIT EKEI
COMMERCIAL CREDIT - 15.75
LB FINANCE - 13.50
UMBALA KIYANA KATHAA EKKA APAHU SALLI GANNA HITHENAWA


PAN එශියා එකේ මචන් 15% ක් දෙනවා. PAN එශියා එකේ සල්ලි ගද්දි පොඩ්ඩක් කචල් ලු නේද? එක නිසා ටිකක් හොයල බලන්න.
අනික් හැම බැංකුවකම 13/14 තමා යන්නේ
BOC එකේ 12.5 ද කොහෙද මතක විදිහට. එකේ නම් දාන එපා.
NSB එකේ 14%
මහජන බැංකුවේ 3 month 14%
අනික් හැම එකක්ම අවුරුද්දකට
fd ඔක්කොමටම තියෙන්නෙ annual rates. අවුරුද්දට අඩු fdවලට මාසෙ ගානෙ ගෙවන්නෙ නෑ. ගෙවන්නෙ fd එකේ කාලෙ ඉවර උනාමයි.

මම නම් දාල තියෙන්නේ සම්පත් බැංකුවේ..
රුපියල් 806000ක් .....ස්තාවර මාස 3න...වාර්ෂික පොළී අනුපාතය 13.5 දැනට.
එන පොළිය මාස්පතා ඉතිරි කිරීමේ ගිණුමකට ගන්නව.. debit card එකෙන් අරන් අවශ්‍ය විදියට වියදම් කරනව...
මට මාසෙකට...රුපියල් 9067ක් එනව..
=============================
මම නම් කියන්නේ මහජන බැංකුවේ දාන්න කියල..මොකද එයාලගේ...දැන් මාස තුනේ එකට 14%ක් දෙනව..
මම සම්පත් එක්ක ඉන්නේ බැංකු පරිසරය හොඳයි.. වැඩක් ඉක්මනට කරගන්න පුලුවන්..මහජන එකට ගියාමනම් එපා වෙනව..ඒකෙ වැඩ කරන අය බලන්නෙ අපි දිහා හරියට එයාලට කරදර කරන්න ආපු අය වගේ...![]()
මචං මම මහජන බැංකුවේ දල තියෙන්නේ. 14% interest එකක් දෙනවා.
1year, 3 months වගේ option තියනවා
මම දාල තියෙන්නේ 3 months . මොකද 1year දාන එකට වඩා 3 months දාන එක වාසියි කියල බැංකුවෙන් කිව්වේ
interest calculate වෙන්නේ මෙහෙමයි
interest = (30000 x 14 /100)x 3/12
= 1050
3 months complete වුනාම ඒ 1050 ත් ඔයාගේ total එකට add වෙනවා. සල්ලි අර ගත්තේ නැත්නම් bank එක next 3months වලට auto update කරනවා
interest for 2nd time = (31050 x 14 /100)x 3/12
= 1086.75
ඔව්, මහජන බැංකුවේ වැඩ කරන අය අලි ඔලුවෙන් බන් ඉන්නේ. මම ATM කාර්ඩ් එකට කොලයක් දෙන්න ගියා. එකටත් පෝලිමේ ඉන්න කිවා . පෝලිමේ ඉදල ගිහින් කොලේ දුන්නාම. කොලේ අරන් ෆයිල් එක්ක දාල. හරි කිවා.![]()

MAN DAAPU EWWA 1MONTH MATURE WENA EWA. ITHIN MATA SALLI HADISSSIYAK UNOTH PAT GAALA MAASEN GANNA PULUWAN. E HINDAI DAMME. NSB 3,6 MONTHS NEඉතින් මචන් 13.5% ෆිනෑස් වල දාන්නෙ..14ට මහජන එකේ දාපන්කො..ස්තාවර දාන නිසා නිතර බැංකු ගානෙ යන්න ඕනෙ නෑනේ..අනික මොනව නැතත් රාජ්‍ය ආරක්ෂාව තියෙනවනේ...
දැන් ඉතින් NSB එකේ පහුගිය කාලෙ උන හුට පට මතක් කරන්න එපා..ඒව මම දන්නෑ..![]()


MAN DAALA THIYENEWA SALLI LB FINANCE EKEI COMMERCIAL CREDIT EKEI
COMMERCIAL CREDIT - 15.75
LB FINANCE - 13.50
UMBALA KIYANA KATHAA EKKA APAHU SALLI GANNA HITHENAWA


COMMERCIAL CREDITfinance wala risk eka poddak wadi nisane high interest ekak denne
habai finance danawa nam owners n company background check ekak karala danna one
honda finance ona tharam thiyanawa![]()
MEETA MASA 6KATA ISSARA (1 MONTH DAMME). DAN OYA RATES THAMA BAN,, LB AND CC EKE GODAK BRANCHES THIYENAWA. UN RATTARAN UKAS GANNAWA, VEHICLE FINANCE DENAWA. OWWA BALALAI MAN DAMME.. EETH DAN BAYAI WAGELB eke koi kaleda damme ? eke 15%-16% athare rate ekak giyane![]()

COMMERCIAL CREDIT
LB FINANCE
HONDAIDA BAN

MEETA MASA 6KATA ISSARA (1 MONTH DAMME). DAN OYA RATES THAMA BAN,, LB AND CC EKE GODAK BRANCHES THIYENAWA. UN RATTARAN UKAS GANNAWA, VEHICLE FINANCE DENAWA. OWWA BALALAI MAN DAMME.. EETH DAN BAYAI WAGE![]()



