fixed deposit ගැන දැන ගන්න ඕනෑ

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    ෆිනෑන්ස් ඒවා ෂුවර් නෑ බන්. අකුලාගෙන ගියොත් සොරිම තමා.... :)
    වැඩි පොලි වලට වඩා හොදයි 13% ,14 % බැංකුවල තියන පොලිය
    100% එකඟයි! :yes:
     
    • Like
    Reactions: lasankandy

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0

    ෆිනෑන්ස් ඒවා ෂුවර් නෑ බන්. අකුලාගෙන ගියොත් සොරිම තමා.... :)
    වැඩි පොලි වලට වඩා හොදයි 13% ,14 % බැංකුවල තියන පොලිය

    ඔව් මචන් ඒකනම් ඇත්ත...

    සක්විති, දඩුවම් මුදලාලි වගේ අයගෙන් බැටකාල තියෙන සමාජයක.. තවත් ඒ වගේ ඒවට අහුවෙන්න හොඳ නෑ..

    ඇත්තම කතා වනම් මචන් බැංකුවල සල්ලි දාලත් වැඩක් නෑ..රටේ පවතින් උද්ධමනයත් එක්ක බලද්දි..අවුරුද්දක් ගතවෙනකොට ලැබෙන ප්‍රතිලාබය ඉතා අඩු හෝ ශුන්‍ය වෙන්න පුලුවන්. මොකද බඩු මිල සහ සේවා ගාස්තු , පොලී ඉහල යන නිසා..

    ඒත් අපිට ආයෝජනය කරන්නත් හරිහමන් දෙයක් නැති නීසා..ගෙදර තියාගත්තොත් උන දෙයක් හොයාගන්න බැරි නිසාත් බැංකු වල දානව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ...:(:(:(

    කොටස් වෙළඳ පොලට එකතු වෙන්න ආසයි..හැබැයි දැන් දැනි ඒකෙ යන ජිල්මාට් දැක්කම බය හිතෙනව...:nerd::nerd:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් මචන් ඒකනම් ඇත්ත...

    සක්විති, දඩුවම් මුදලාලි වගේ අයගෙන් බැටකාල තියෙන සමාජයක.. තවත් ඒ වගේ ඒවට අහුවෙන්න හොඳ නෑ..

    ඇත්තම කතා වනම් මචන් බැංකුවල සල්ලි දාලත් වැඩක් නෑ..රටේ පවතින් උද්ධමනයත් එක්ක බලද්දි..අවුරුද්දක් ගතවෙනකොට ලැබෙන ප්‍රතිලාබය ඉතා අඩු හෝ ශුන්‍ය වෙන්න පුලුවන්. මොකද බඩු මිල සහ සේවා ගාස්තු , පොලී ඉහල යන නිසා..

    ඒත් අපිට ආයෝජනය කරන්නත් හරිහමන් දෙයක් නැති නීසා..ගෙදර තියාගත්තොත් උන දෙයක් හොයාගන්න බැරි නිසාත් බැංකු වල දානව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ...:(:(:(

    කොටස් වෙළඳ පොලට එකතු වෙන්න ආසයි..හැබැයි දැන් දැනි ඒකෙ යන ජිල්මාට් දැක්කම බය හිතෙනව...:nerd::nerd:

    කොටස් ගන්න එකත් දැන් තේරුමක් නැති වැඩක් වගේ නේ බන්.එකෙත් එක එක හොර වැඩ වෙනවනේ.
    බැංකු වල දාන එක තමා එහෙම බලද්දී ඉතින් තියෙන එක විකල්පේ.
    නැත්තම් ඉතින් තමන්ගේම බිස්නස් එකකට යොදවන එක.:)
     
    • Like
    Reactions: kosandpol

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    MAN DAALA THIYENEWA SALLI LB FINANCE EKEI COMMERCIAL CREDIT EKEI
    COMMERCIAL CREDIT - 15.75
    LB FINANCE - 13.50
    UMBALA KIYANA KATHAA EKKA APAHU SALLI GANNA HITHENAWA :(:(:(
     
    Last edited:
    • Like
    Reactions: windows7

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    කොටස් ගන්න එකත් දැන් තේරුමක් නැති වැඩක් වගේ නේ බන්.එකෙත් එක එක හොර වැඩ වෙනවනේ.
    බැංකු වල දාන එක තමා එහෙම බලද්දී ඉතින් තියෙන එක විකල්පේ.
    නැත්තම් ඉතින් තමන්ගේම බිස්නස් එකකට යොදවන එක.:)

    ඔව් මචන්.. සමාගම් කොටස් එළියට දාල..එයාලගේම ව්‍යාජ ගැණුම් කරුවන් හරහා ව්‍යාජ කොටස් ඉල්ලුමක් ඇති කරනව..එතකොට කොටස් වල මිළ හිතා ගන්න බැරි විදියට ඉහල යනවනේ..

    මේක බලන් ඉන්න අපි අහුවෙලා. මේ කිසිහ වැඩකට නැති කොටස් මළදී ගන්නවා.. ටික කාලයයි යන්නේ කොටස් මිළ අදහ ගන්න බැරි විදියට පහල යනව...එතකොට සමාගමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ප්‍රාග්ධනය එකතු කරගෙන ඉවරයි..

    ඔය වගේ ජිල්මාට් හෙනට දැන් යනව.. ඒනිසා මගෙත් කොරල් ගාඩ්න්ස්( දැන් චායා ට්‍රාන්ස්) එකේ තිබුනු කොටස් වගයක් ඉක්මනට විකුනල සල්ලි කර ගත්ත...

    දැන් පොඩි මිණිහට ඕකෙ ඉන්න තෝරමෝරු එක්ක හැප්පෙන එක හරිම අමාරුයි..අනික නිරන්තරගෙන් කොටස් වෙළද පොලේ හැසිරීම ගැන අවධානයෙන් ඉන්න ඕන..ඒකත් වැඩත් එක්ක හරිම අමාරුයි..තරව්කාර සමාගම් සපහන දත්තත් දැන් බොහෝවිට වැරදියි..

    ඒ නිසා බැංකුවක දාල ඉන්න එක තමයි සාමාණ්‍ය අයට කරන්න වෙන්නෙ..:(:(:(
     
    Last edited:

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    MAN DAALA THIYENEWA SALLI LB FINANCE EKEI COMMERCIAL CREDIT EKEI
    COMMERCIAL CREDIT - 15.75
    LB FINANCE - 13.50
    UMBALA KIYANA KATHAA EKKA APAHU SALLI GANNA HITHENAWA :(:(:(

    ඉතින් මචන් 13.5% ෆිනෑස් වල දාන්නෙ..14ට මහජන එකේ දාපන්කො..ස්තාවර දාන නිසා නිතර බැංකු ගානෙ යන්න ඕනෙ නෑනේ..අනික මොනව නැතත් රාජ්‍ය ආරක්ෂාව තියෙනවනේ...

    දැන් ඉතින් NSB එකේ පහුගිය කාලෙ උන හුට පට මතක් කරන්න එපා..ඒව මම දන්නෑ..:lol::lol:
     
    • Like
    Reactions: kosandpol

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    finance wala risk eka poddak wadi nisane high interest ekak denne :)

    habai finance danawa nam owners n company background check ekak karala danna one :)
    honda finance ona tharam thiyanawa :P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    PAN එශියා එකේ මචන් 15% ක් දෙනවා. PAN එශියා එකේ සල්ලි ගද්දි පොඩ්ඩක් කචල් ලු නේද? එක නිසා ටිකක් හොයල බලන්න.

    අනික් හැම බැංකුවකම 13/14 තමා යන්නේ
    BOC එකේ 12.5 ද කොහෙද මතක විදිහට. එකේ නම් දාන එපා.
    NSB එකේ 14%
    මහජන බැංකුවේ 3 month 14%

    අනික් හැම එකක්ම අවුරුද්දකට

    thanks macho info valata

    fd ඔක්කොමටම තියෙන්නෙ annual rates. අවුරුද්දට අඩු fdවලට මාසෙ ගානෙ ගෙවන්නෙ නෑ. ගෙවන්නෙ fd එකේ කාලෙ ඉවර උනාමයි.

    :cool:

    මම නම් දාල තියෙන්නේ සම්පත් බැංකුවේ..
    රුපියල් 806000ක් .....ස්තාවර මාස 3න...වාර්ෂික පොළී අනුපාතය 13.5 දැනට.

    ‍එන පොළිය මාස්පතා ඉතිරි කිරීමේ ගිණුමකට ගන්නව.. debit card එකෙන් අරන් අවශ්‍ය විදියට වියදම් කරනව...

    මට මාසෙකට...‍රුපියල් 9067ක් එනව..:(:(

    =============================

    මම නම් කියන්නේ මහජන බැංකුවේ දාන්න කියල..මොකද එයාලගේ...දැන් මාස තුනේ එකට 14%ක් දෙනව..

    මම සම්පත් එක්ක ඉන්නේ බැංකු පරිසරය හොඳයි.. වැඩක් ඉක්මනට කරගන්න පුලුවන්..මහජන එකට ගියාමනම් එපා වෙනව..ඒ‍කෙ වැඩ කරන අය බලන්නෙ අපි දිහා හරියට එයාලට කරදර කරන්න ආපු අය වගේ...:lol::lol:

    appa un customers lata salakanne ehamada

    මචං මම මහජන බැංකුවේ දල තියෙන්නේ. 14% interest එකක් දෙනවා.
    1year, 3 months වගේ option තියනවා
    මම දාල තියෙන්නේ 3 months . මොකද 1year දාන එකට වඩා 3 months දාන එක වාසියි කියල බැංකුවෙන් කිව්වේ
    interest calculate වෙන්නේ මෙහෙමයි

    interest = (30000 x 14 /100)x 3/12

    = 1050

    3 months complete වුනාම ඒ 1050 ත් ඔයාගේ total එකට add වෙනවා. සල්ලි අර ගත්තේ නැත්නම් bank එක next 3months වලට auto update කරනවා

    interest for 2nd time = (31050 x 14 /100)x 3/12

    = 1086.75

    thanks macho danuvath karata

    ඔව්, මහජන බැංකුවේ වැඩ කරන අය අලි ඔලුවෙන් බන් ඉන්නේ. මම ATM කාර්ඩ් එකට කොලයක් දෙන්න ගියා. එකටත් පෝලිමේ ඉන්න කිවා . පෝලිමේ ඉදල ගිහින් කොලේ දුන්නාම. කොලේ අරන් ෆයිල් එක්ක දාල. හරි කිවා. :growl:

    :(
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    ඉතින් මචන් 13.5% ෆිනෑස් වල දාන්නෙ..14ට මහජන එකේ දාපන්කො..ස්තාවර දාන නිසා නිතර බැංකු ගානෙ යන්න ඕනෙ නෑනේ..අනික මොනව නැතත් රාජ්‍ය ආරක්ෂාව තියෙනවනේ...

    දැන් ඉතින් NSB එකේ පහුගිය කාලෙ උන හුට පට මතක් කරන්න එපා..ඒව මම දන්නෑ..:lol::lol:
    MAN DAAPU EWWA 1MONTH MATURE WENA EWA. ITHIN MATA SALLI HADISSSIYAK UNOTH PAT GAALA MAASEN GANNA PULUWAN. E HINDAI DAMME. NSB 3,6 MONTHS NE:(:(
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    thanks mcn uba meka mata matak karata.
    mama mage salli lankawata yawala tiyenne savings accounts walata, daanna one okkoma fixed deposit wala.
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    LB eke koi kaleda damme ? eke 15%-16% athare rate ekak giyane :sorry::eek:
    MEETA MASA 6KATA ISSARA (1 MONTH DAMME). DAN OYA RATES THAMA BAN,, LB AND CC EKE GODAK BRANCHES THIYENAWA. UN RATTARAN UKAS GANNAWA, VEHICLE FINANCE DENAWA. OWWA BALALAI MAN DAMME.. EETH DAN BAYAI WAGE :(
     
    Last edited:

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    MEETA MASA 6KATA ISSARA (1 MONTH DAMME). DAN OYA RATES THAMA BAN,, LB AND CC EKE GODAK BRANCHES THIYENAWA. UN RATTARAN UKAS GANNAWA, VEHICLE FINANCE DENAWA. OWWA BALALAI MAN DAMME.. EETH DAN BAYAI WAGE :(

    ah 1 month nam e gana thama :)
    baya wenna epa bun...owa kudalan yanna ! :cool::)
    company eka stable nam echchari :D