MEETA MASA 6KATA ISSARA (1 MONTH DAMME). DAN OYA RATES THAMA BAN,, LB AND CC EKE GODAK BRANCHES THIYENAWA. UN RATTARAN UKAS GANNAWA, VEHICLE FINANCE DENAWA. OWWA BALALAI MAN DAMME.. EETH DAN BAYAI WAGE![]()
LB එකනම් ගොඩක් තරඟ කාරී විදියට ඉන්න නිසා. ගේම්ක් දෙයි කියල හිතන්න අමාරුයි..ඒත් කියන්න බෑ..අපි වගේ නෙමෙයි..
සනත්ල වගේ ක්රිකටස්ලගෙ ඉඳන් හෙන ලොකු ලොකු අතු පවා සල්ලි දාපු ගෝල්ඩන් කී එකට උනදේ මතකනේ..ඒඅතින් බලනකොට ඇබරිච්ච මූනු දිහා බල බලා හරි රාජ්ය බැංකුවකට රිංගන එක ඇගට ගුනයි..පොඩි ගාන උනත් වටිනවනේ..පොඩි මිණිහට..







