fixed deposit ගැන දැන ගන්න ඕනෑ

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
MEETA MASA 6KATA ISSARA (1 MONTH DAMME). DAN OYA RATES THAMA BAN,, LB AND CC EKE GODAK BRANCHES THIYENAWA. UN RATTARAN UKAS GANNAWA, VEHICLE FINANCE DENAWA. OWWA BALALAI MAN DAMME.. EETH DAN BAYAI WAGE :(

LB එකනම් ගොඩක් තරඟ කාරී විදියට ඉන්න නිසා. ගේම්ක් දෙයි කියල හිතන්න අමාරුයි..ඒත් කියන්න බෑ..අපි වගේ නෙමෙයි..

සනත්ල වගේ ක්‍රිකටස්ලගෙ ඉඳන් හෙන ලොකු ලොකු අතු පවා සල්ලි දාපු ගෝල්ඩන් කී එකට උනදේ මතකනේ..ඒඅතින් බලනකොට ඇබරිච්ච මූනු දිහා බල බලා හරි රාජ්‍ය බැංකුවකට රිංගන එක ඇගට ගුනයි..පොඩි ගාන උනත් වටිනවනේ..පොඩි මිණිහට..:(:eek:
 

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
hmmm eth machan gold wala watinakama ikmanata up n down yanawa, godak peoples bank walath gold thiyanawa sinna wechcha athiwenna , ehema unama bank ekata honda naha ...mokada down una gaman unta padui :)

2009 ඉඳන් රත්තරං අඩු උනේ නෑනේද මචන්..2011 සැප්තැම්බර් වල. සෑහෙන්න ගනන් ගියා..මතකයි..:shocked::shocked:
 

Sparxrc

Member
Dec 30, 2007
6,148
68
0
InUrHeart
2009 ඉඳන් රත්තරං අඩු උනේ නෑනේද මචන්..2011 සැප්තැම්බර් වල. සෑහෙන්න ගනන් ගියා..මතකයි..:shocked::shocked:

ow mekale nam hondai (Y) , eth koi weleda kiyanna baha :/
peoples bank ekata cash awulakuth una e gollan gawa sinna wechcha gold thibbata cash thibbe naha ona welawal walata :) ... e wage kaleta tikak limit karanawa banks walin unath ugasata ganna eka :)
 

Sparxrc

Member
Dec 30, 2007
6,148
68
0
InUrHeart
LB එකනම් ගොඩක් තරඟ කාරී විදියට ඉන්න නිසා. ගේම්ක් දෙයි කියල හිතන්න අමාරුයි..ඒත් කියන්න බෑ..අපි වගේ නෙමෙයි..

සනත්ල වගේ ක්‍රිකටස්ලගෙ ඉඳන් හෙන ලොකු ලොකු අතු පවා සල්ලි දාපු ගෝල්ඩන් කී එකට උනදේ මතකනේ..ඒඅතින් බලනකොට ඇබරිච්ච මූනු දිහා බල බලා හරි රාජ්‍ය බැංකුවකට රිංගන එක ඇගට ගුනයි..පොඩි ගාන උනත් වටිනවනේ..පොඩි මිණිහට..:(:eek:

ow meh wage scene nisa thama minissu baya wenne...habai sadaranai :(
dan ithin kohomath ceylinco name eka gawichcha thanaka minissu invest karanna :lol:
 

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    mage best friend kenek innawa softlogic finance eke , miniha branch manager kenek, oni nam kiyanna set karala dennam, rate eka honday, mage godak fds thiyenne (around 2 mill) eeke, uu mata special rate aran denawa, uu inna nisa bayakuth ne, case wenna yanawanam uu mata kiyanawane. ehema neththam peoples leasing danna, peoples leasing kiyanne peoples bank eke leasing section eka, ee nisa bayak wenna kisima deyak ne, rate ekath wediy.mage peoples leasingth fd thiyanawa.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් මචන්.. සමාගම් කොටස් එළියට දාල..එයාලගේම ව්‍යාජ ගැණුම් කරුවන් හරහා ව්‍යාජ කොටස් ඉල්ලුමක් ඇති කරනව..එතකොට කොටස් වල මිළ හිතා ගන්න බැරි විදියට ඉහල යනවනේ..

    මේක බලන් ඉන්න අපි අහුවෙලා. මේ කිසිහ වැඩකට නැති කොටස් මළදී ගන්නවා.. ටික කාලයයි යන්නේ කොටස් මිළ අදහ ගන්න බැරි විදියට පහල යනව...එතකොට සමාගමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ප්‍රාග්ධනය එකතු කරගෙන ඉවරයි..

    ඔය වගේ ජිල්මාට් හෙනට දැන් යනව.. ඒනිසා මගෙත් කොරල් ගාඩ්න්ස්( දැන් චායා ට්‍රාන්ස්) එකේ තිබුනු කොටස් වගයක් ඉක්මනට විකුනල සල්ලි කර ගත්ත...

    දැන් පොඩි මිණිහට ඕකෙ ඉන්න තෝරමෝරු එක්ක හැප්පෙන එක හරිම අමාරුයි..අනික නිරන්තරගෙන් කොටස් වෙළද පොලේ හැසිරීම ගැන අවධානයෙන් ඉන්න ඕන..ඒකත් වැඩත් එක්ක හරිම අමාරුයි..තරව්කාර සමාගම් සපහන දත්තත් දැන් බොහෝවිට වැරදියි..

    ඒ නිසා බැංකුවක දාල ඉන්න එක තමයි සාමාණ්‍ය අයට කරන්න වෙන්නෙ..:(:(:(

    රත්රන් අරන් විකුණන සින් එකක් තියෙනවා නේ? ඒ ගැන දන්නවද මචන් ?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    thanks macho info valata



    :cool:



    appa un customers lata salakanne ehamada



    thanks macho danuvath karata



    :(



    මම නම් කියන්නේ මචන්. වෙලාවේ හැටියට හොද මහජන බැංකුව තමා. අකමැත්තෙන් හරි එකේ ෆික්ස් ඩිපොසිට් දාන එක හොදයි.:)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්රන් අරන් විකුණන සින් එකක් තියෙනවා නේ? ඒ ගැන දන්නවද මචන් ?
    ඕක මගෙ‌ යාලුවෙක් කලා. ඌට 20කට වගේ පාඩු උනාට පස්සෙ වැඩේ අත ඇරලා දැම්මා. ඕකත් කොටස් වෙලඳපොල වගෙම තමයි. හැම වෙලේම ඇහ ගහන් ඉන්න ඕන..
     

    yesyesyes

    Junior member
  • Jul 22, 2012
    144
    11
    18
    මම නම් දාල තියෙන්නේ සම්පත් බැංකුවේ..
    රුපියල් 806000ක් .....ස්තාවර මාස 3න...වාර්ෂික පොළී අනුපාතය 13.5 දැනට.

    ‍එන පොළිය මාස්පතා ඉතිරි කිරීමේ ගිණුමකට ගන්නව.. debit card එකෙන් අරන් අවශ්‍ය විදියට වියදම් කරනව...

    මට මාසෙකට...‍රුපියල් 9067ක් එනව..:(:(

    =============================

    මම නම් කියන්නේ මහජන බැංකුවේ දාන්න කියල..මොකද එයාලගේ...දැන් මාස තුනේ එකට 14%ක් දෙනව..

    මම සම්පත් එක්ක ඉන්නේ බැංකු පරිසරය හොඳයි.. වැඩක් ඉක්මනට කරගන්න පුලුවන්..මහජන එකට ගියාමනම් එපා වෙනව..ඒ‍කෙ වැඩ කරන අය බලන්නෙ අපි දිහා හරියට එයාලට කරදර කරන්න ආපු අය වගේ...:lol::lol:

    machn RS 100,000k dammot kiyak eida poliya month ekata??
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕක මගෙ‌ යාලුවෙක් කලා. ඌට 20කට වගේ පාඩු උනාට පස්සෙ වැඩේ අත ඇරලා දැම්මා. ඕකත් කොටස් වෙලඳපොල වගෙම තමයි. හැම වෙලේම ඇහ ගහන් ඉන්න ඕන..
    මමත් එළකිරි එකේ තේර්ඩ් එකක් දැක්ක මචන්. මම හිතුව එක හොද profit එකක් ගන්න පුළුවන් විදිහක් කියලා.
    බලන් ගියාම බයානක වැඩක් වගේ එකත් :shocked: