Monthly = මේකෙ වෙන්නේ මාසෙන් මාසේ පොලිය ලැබෙනවා.Account එකට දාගන්න හරි Account එකක් නැත්නම් සල්ලි අතට ගන්න පුළුවන්.අපිට ඕන කාලෙකට දාල මාසෙන් මාසේ පොලිය ගන්න පුළුවන්.
Maturity=මේකෙ වෙන්නේ අපි දාන කාලේ අන්තිමේ පොලිය හැදෙන්නේ.කැමතිනම් අදාල දිනේට පොලිය ගන්න පුළුවන්.එහෙම නැත්නම් බැංකුවෙන් පොලියත් එකතු කරලා FD එක ආයේ Renew කරනවා.එතකොට වැල් පොලී
AER = Annual Effective Rate කියන්නේ අපි FD එක දාන්නේ මාස 3කට නම් ඒක අවුරුද්දක්ම සල්ලි නොගෙන හිටියම වැල් පොලී හැදිලා හැදිලා අවුරුද්ද අන්තිමේ ගණන් හදල බැලුවම තියෙන පොලිය.
මාස 3 ට 11.25% rate එකට දැම්මොත්,AER එක 11.73% වගේ.ඒ කියන්නේ ලක්ෂේට අවුරුද්දට ලැබෙන්න ඕන Rs 11,250/- එත් අපිට 11,730/- ලැබෙනවා වැල් පොලී හැදිලා.

Private ඒවායේ දාන්න එපා.මම HDFC Bank,.අපේ Rate ගොඩක් වැඩි මේ දවස් වල.60 ට වැඩි නම් 15%