Fixed deposit help

SFG

Active member
  • Apr 11, 2016
    196
    76
    28
    Monthly = මේකෙ වෙන්නේ මාසෙන් මාසේ පොලිය ලැබෙනවා.Account එකට දාගන්න හරි Account එකක් නැත්නම් සල්ලි අතට ගන්න පුළුවන්.අපිට ඕන කාලෙකට දාල මාසෙන් මාසේ පොලිය ගන්න පුළුවන්.
    Maturity=මේකෙ වෙන්නේ අපි දාන කාලේ අන්තිමේ පොලිය හැදෙන්නේ.කැමතිනම් අදාල දිනේට පොලිය ගන්න පුළුවන්.එහෙම නැත්නම් බැංකුවෙන් පොලියත් එකතු කරලා FD එක ආයේ Renew කරනවා.එතකොට වැල් පොලී
    AER = Annual Effective Rate කියන්නේ අපි FD එක දාන්නේ මාස 3කට නම් ඒක අවුරුද්දක්ම සල්ලි නොගෙන හිටියම වැල් පොලී හැදිලා හැදිලා අවුරුද්ද අන්තිමේ ගණන් හදල බැලුවම තියෙන පොලිය.
    මාස 3 ට 11.25% rate එකට දැම්මොත්,AER එක 11.73% වගේ.ඒ කියන්නේ ලක්ෂේට අවුරුද්දට ලැබෙන්න ඕන Rs 11,250/- එත් අපිට 11,730/- ලැබෙනවා වැල් පොලී හැදිලා. :rolleyes::rolleyes:

    Private ඒවායේ දාන්න එපා.මම HDFC Bank,.අපේ Rate ගොඩක් වැඩි මේ දවස් වල.60 ට වැඩි නම් 15% :)
     
    • Like
    Reactions: Ramiel

    SFG

    Active member
  • Apr 11, 2016
    196
    76
    28
    ලක්ෂේක FD එකක Rate එක 10.5% කියල හිතුවොත් Monthly ගන්න එකක Calculate කරන්නේ මෙහෙමයි

    100,000*10.5/100*30/365

    මාසේ දින ගානට හැදෙන්නේ