500,000 Fixed deposit දැම්මොත් අවුරුද්දකට මාසෙට කීයක් වගේ පොලියක් සෙට් වෙයිද?
Zeuz Well-known member Oct 2, 2020 8,929 15,570 113 Somewhere in this world May 25, 2021 #1 500,000 Fixed deposit දැම්මොත් අවුරුද්දකට මාසෙට කීයක් වගේ පොලියක් සෙට් වෙයිද?
rooshan2008 Well-known member Apr 16, 2008 5,896 1,271 113 CALL 0x754EA May 25, 2021 #2 Zeuz said: 500,000 Fixed deposit දැම්මොත් අවුරුද්දකට මාසෙට කීයක් වගේ පොලියක් සෙට් වෙයිද? Click to expand... ගණන් හදන් බලපන් ඉතින්. අවුරුදු කීයටද? පොලිය කීයද ?
Zeuz said: 500,000 Fixed deposit දැම්මොත් අවුරුද්දකට මාසෙට කීයක් වගේ පොලියක් සෙට් වෙයිද? Click to expand... ගණන් හදන් බලපන් ඉතින්. අවුරුදු කීයටද? පොලිය කීයද ?
Voldemort Bro Well-known member Jan 1, 2020 9,835 13,783 113 126 Hogwarts May 25, 2021 #3 FD rate per annum 4% Etakota per month 1,667/- hambeno, 500k fd ekata Reactions: charitha2011 and THE-X
M MAD_MAX Well-known member Mar 21, 2016 683 609 93 May 25, 2021 #4 500000/100*4.75/12 maseta 1979 Reactions: sami_boy
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,110 113 Leasing World May 25, 2021 #6 BUMPER Reactions: charitha2011
WizGizmo Well-known member Dec 11, 2017 1,669 2,697 113 Hidden May 25, 2021 #7 https://www.ndbbank.com/calculators/fixed-deposit-calculator
lgayyamp Well-known member Jan 16, 2019 3,476 3,530 113 කොලොම්පුරේ May 25, 2021 #8 B U M P Click to expand... Reactions: charitha2011
R Roxxy2K Well-known member Dec 23, 2018 9,415 12,363 113 May 25, 2021 #9 Fd rates පට්ට අඩුයි බං. ගෙදර ජේෂ්ඨ පුරවැසියෙක් ඉන්නවනම් මහජන බැංකුවෙ දාපන්. එහෙම උනොත් ඒත් ලොකු ගාණක් එන්නෙ නෑ බං.
Fd rates පට්ට අඩුයි බං. ගෙදර ජේෂ්ඨ පුරවැසියෙක් ඉන්නවනම් මහජන බැංකුවෙ දාපන්. එහෙම උනොත් ඒත් ලොකු ගාණක් එන්නෙ නෑ බං.
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,330 113 98 හෝමාගම May 25, 2021 #10 2000ක්වත් නෑ per month Reactions: The Kingslayer and charitha2011
LokuKolla Active member Jun 4, 2020 44 97 33 May 25, 2021 #11 Sampath Bank * 1 Year : * 5 Years : * Rates : Attachments 1621927150553.png 54.4 KB · Views: 112 Reactions: Solo Rider
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 20,668 21,672 113 ගම මහනුවරයි May 25, 2021 #12 3wheel/bike ekak aran masa 6kin wikunapan... Ubata Eka padinnath puluwan... 50k 100k wadiyen wikunantath puluwan Reactions: Solo Rider
3wheel/bike ekak aran masa 6kin wikunapan... Ubata Eka padinnath puluwan... 50k 100k wadiyen wikunantath puluwan
charitha2011 Well-known member Jan 25, 2011 16,017 1 31,547 113 - උඩරට - May 25, 2021 #13 _BUMPER_ Reactions: The Kingslayer and Solo Rider