Fixed deposit Help

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,929
    15,570
    113
    Somewhere in this world
    500,000 Fixed deposit දැම්මොත් අවුරුද්දකට මාසෙට කීයක් වගේ පොලියක් සෙට් වෙයිද?
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    500,000 Fixed deposit දැම්මොත් අවුරුද්දකට මාසෙට කීයක් වගේ පොලියක් සෙට් වෙයිද?
    ගණන් හදන් බලපන් ඉතින්. අවුරුදු කීයටද? පොලිය කීයද ?
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Fd rates පට්ට අඩුයි බං. ගෙදර ජේෂ්ඨ පුරවැසියෙක් ඉන්නවනම් මහජන බැංකුවෙ දාපන්. එහෙම උනොත් ඒත් ලොකු ගාණක් එන්නෙ නෑ බං.
     

    LokuKolla

    Active member
  • Jun 4, 2020
    44
    97
    33
    Sampath Bank
    * 1 Year :

    1621927115013.png


    * 5 Years :

    1621927171640.png


    * Rates :
    1621927240615.png
     

    Attachments

    • 1621927150553.png
      1621927150553.png
      54.4 KB · Views: 112
    • Like
    Reactions: Solo Rider