Fixed Deposit help

lilman

Well-known member
  • May 10, 2009
    41,249
    55,105
    113
    Colombo
    දවස් 100 වගේ දාන එකද ? නැත්නම් දවස් 300 / 1year වගේ දාන එකද ?

    හො‍ඳ ?? :rolleyes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,773
    50,122
    113
    සේදවත්ත
    සිල්ව , ගෝල්ඩ් .
    පෙපර් මනී සුවර් නෑ . එකවර සියලු ආර්ථිකයන් කඩාගෙන යන්න පුලුවන් හෝ හදිසි වෙනස්වීම් විය හැකි කාලයකට පැම්ණ ඇත
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,732
    7,024
    113
    වදුරව
    සිල්ව , ගෝල්ඩ් .
    පෙපර් මනී සුවර් නෑ . එකවර සියලු ආර්ථිකයන් කඩාගෙන යන්න පුලුවන් හෝ හදිසි වෙනස්වීම් විය හැකි කාලයකට පැම්ණ ඇත
    Gold unath sure naa neda, dan peak eke thiyenne prices 🤔
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,773
    50,122
    113
    සේදවත්ත
    Gold unath sure naa neda, dan peak eke thiyenne prices 🤔
    ගොල්ඩ් කවද්ද අඩු වෙලා තියෙන්නේ . ගොල්ඩ් කියන්නේ සුලඹ දෙයක් නෙමෙයි එකයි ආනාදිමත් කාලේ ඉදල රත්‍රන් භාවිත කරේ. අනික ගොල්ඩ් වල හෙල්ත් බෙනිෆිට් එකක් තියනව රත්‍රන් අල්ලන ඇගේ ස්පර්ශ වෙන තරමට හොදයි . 2010 රුපියල් ලක්ශ 10 ගොල්ඩ් තිබ්බනම් දැන් 30 කිට්ටු වෙන්න ඕනේ. අඩු නම් ඇයි ආන්ඩු රිසව් තියන් ඉන්නෙ. මේ ටිකේ උච්චාවචනය වෙන්නෙ eu එකේ උන් us වල ස‍‍‍ංචිත විකුනලා eu වලින් පචෙස් කරන නිසා
     
    • Like
    Reactions: ChoronaSottiya

    Naa machan 2022 laksha 10 dan laksha 30k wela. Namuth 1980-2000 kale gold mila phala giya. Warudu 20kin recover karala thiyenne.

    Oyage Gov Gold reserve kathawa nam logical
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,773
    50,122
    113
    සේදවත්ත
    Naa machan 2022 laksha 10 dan laksha 30k wela. Namuth 1980-2000 kale gold mila phala giya. Warudu 20kin recover karala thiyenne.

    Oyage Gov Gold reserve kathawa nam logical
    පවතින ඩ්ජිටල් යුගයේ අවනිශ්චිත භාවය
    හැකින් වැඩිවෙන නිසා ගොල්ඩ් සිල්වර් මිල ඉහල යනවා.
    කෝමත් 1989-2000 ටයිම් ලයින් එකේ නෙමේ අපි ඉන්නෙ. ගොල්ඩ් බැක්ඩ් පෙට්‍රෝ ඩොලර් ආර්ථිකයක ඉන්නෙ . කොටින්ම බ්‍රදර් බිට්කොයින් එක මනන්කල්පිත උනත් සිම්බල් හදන්නෙ රත්‍රන් පාටින් B අකුර දාල
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    556
    531
    93
    දවස් 100 වගේ දාන එකද ? නැත්නම් දවස් 300 / 1year වගේ දාන එකද ?

    හො‍ඳ ?? :rolleyes:

    Interest rates monada ?

    Money Market බලන්න

    mokadda wasiya adu rates wala dana ?
    ------ Post added on Sep 11, 2026 at 9:21 AM

    Gold unath sure naa neda, dan peak eke thiyenne prices 🤔

    gold den peak thiyenne. lanu kala ganna epa. gold proper investment ekak karanna nettam ubawa mattu wenawa
    ------ Post added on Sep 11, 2026 at 9:22 AM
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    927
    922
    93
    Homagama
    මම commercial bank එකේ rates එක්ක කියන්නම්කො
    100 days - 10%
    300 days - 11%
    1 year (monthly) - 9.55%
    1 year (maturity) - 10%
    money market - 7.5%

    fd එකකට දැම්මම ඒ සල්ලි fd period එක mature වෙන්න කලින් ගත්තොත් කිසිම interest එකක් නෑ

    money market එකක interest එක ගන්න account එකේ min balance එක 100,000 තියෙන්න ඕන. එහෙම නැති දවසට interest එක calculate වෙන්නැහැ
    හැම week එකකම දවස ගාණෙ interest එක calculate කරල මාසෙ අන්තිමට credit කරනව
    weekly vary වෙන interest එකක් තියෙන්නෙ හැබැයි ගොඩක්ම 7.5% තමා

    money market එක හොඳයි සල්ලි ගන්න එහෙම ඕන නම්
    fd එක ඉතින් period එක ඉවර වෙනකම් ඉන්න ඕන

    100 days or 300 days වලට minimum amount එක 500,000 තියෙන්න ඕන. නැත්තම් බෑ

    හරි අපි හිතමුකො 500,000 දැම්ම කියල
    100 days: 500,000*10/100*100/365 = 13,698.63
    300 days: 500,000*11/100*300/365 = 45,205.48
    1 year (monthly): 500,000*9.55/100*1/12 = 3,979.18
    1 year (maturity): 500,000*10/100 = 50,000

    1 year ඉන්න පුළුවන් නම් ඉතින් ඒක තමා හොඳම option එක.

    ආයි fdවලට වඩා long term investments තියෙනව
    CAL, Gold coins or bars, Lands bla bla...
     
    • Like
    Reactions: lilman and dillido