ලයිෆ් ඉන්ශුවරන්ස් එහෙම වැඩි කරන්න බෑ බන්, එක ඇගිර්මන්ට් එකක් නිශ්කිත කාල පරාසෙකට ගහන්නෙ, අවුරුදු පතා අලුත් කරන්නෙ නෑ නෙ!Ehema wunot next time indala premium eka wedi karanawa.
Insurance kiyanne RISK eka wena kenekut bara dima.
Tamanta risk eka dara ganna puluwan nam insurance one ne.
For example:
Wahana 10 - 15 tiyena minissu full insurance danne nelu.
Mokada wahana set eke premium walata yata karana gana taman laga tiyagattama eka wahaneka case ekak awot lesiyenma wade shape karanna puluwan nisa
හැම රටෙම සාමාන්‍ය මිනිසුන්ට මොන තරම් හම්බ කරත් මදි,, එකයි ලොකුම අවුල, එ මිනිස්සු කියක් හරි සෙට් කරගනිපු ගමන් මුන් ඉකොනොමි එක ඩවුන් කර්ලා, බඩු මිල වැඩි කර්ලා එ ඉතිරි කරපු සල්ලි දෙපල එලියට ඇදගන්නවා,,,මෙකෙන් ගොඩ එමක් පෙන්නෙ මෙක ලොක යුද්දෙකින් කෙලවර විමෙන්
100% agreed bro
hariyatama hari bung uba kiyapu tika, sirawatam ma meka wikarayaka wela thiyanne. math inne world war ekake awilla power eka shift wela nathuwa meka correct karnana baa kiyana point ekee.
USA balanne kohomhari unge top spot eka rakaganna, ithin unge FED eka thawa pissu kelinawaa, anith ratawal Americawa dump karagena yanawa USD eka
matath hithanne meka sustain karaganna baruwa okkoma un amaruwee watila thama nawathinee, me yana widiyata
api wage ratawal gana katha nokara immu, therumak naa, no point ohoma loku Liquidity crisis ekake awoth
මෙක කරන්න ගන්න කාලය මුන් එන්න එන්න අඩු කරනවා, 2008න් පස්සෙ දැන් 2022. එ කියන්නෙ අවුරුදු 14ක් ආයෙ මෙක නොමල් කරයි, ඉට පස්සෙ 2032දි වගෙ ආයෙ කෙලවයි, ඉට පස්සෙ වොරොඩ් වොර් 3 තමයි,
------ Post added on Jun 13, 2023 at 5:19 PM