Fixed Deposit rate විශාල ලෙස අඩු කරලා

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Ehema wunot next time indala premium eka wedi karanawa.
    Insurance kiyanne RISK eka wena kenekut bara dima.
    Tamanta risk eka dara ganna puluwan nam insurance one ne.
    For example:
    Wahana 10 - 15 tiyena minissu full insurance danne nelu.
    Mokada wahana set eke premium walata yata karana gana taman laga tiyagattama eka wahaneka case ekak awot lesiyenma wade shape karanna puluwan nisa
    ලයිෆ් ඉන්ශුවරන්ස් එහෙම වැඩි කරන්න බෑ බන්, එක ඇගිර්මන්ට්‍ එකක් නිශ්කිත කාල පරාසෙකට ගහන්නෙ, අවුරුදු පතා අලුත් කරන්නෙ නෑ නෙ!

    මෙකෙන් ගොඩ එමක් පෙන්නෙ මෙක ලොක යුද්දෙකින් කෙලවර විමෙන්

    100% agreed bro

    hariyatama hari bung uba kiyapu tika, sirawatam ma meka wikarayaka wela thiyanne. math inne world war ekake awilla power eka shift wela nathuwa meka correct karnana baa kiyana point ekee.

    USA balanne kohomhari unge top spot eka rakaganna, ithin unge FED eka thawa pissu kelinawaa, anith ratawal Americawa dump karagena yanawa USD eka

    matath hithanne meka sustain karaganna baruwa okkoma un amaruwee watila thama nawathinee, me yana widiyata

    api wage ratawal gana katha nokara immu, therumak naa, no point ohoma loku Liquidity crisis ekake awoth
    හැම රටෙම සාමාන්‍ය මිනිසුන්ට මොන තරම් හම්බ කරත් මදි,, එකයි ලොකුම අවුල, එ මිනිස්සු කියක් හරි සෙට් කරගනිපු ගමන් මුන් ඉකොනොමි එක ඩවුන් කර්ලා, බඩු මිල වැඩි කර්ලා එ ඉතිරි කරපු සල්ලි දෙපල එලියට ඇදගන්නවා,,,

    මෙක කරන්න ගන්න කාලය මුන් එන්න එන්න අඩු කරනවා, 2008න් පස්සෙ දැන් 2022. එ කියන්නෙ අවුරුදු 14ක් ආයෙ මෙක නොමල් කරයි, ඉට පස්සෙ 2032දි වගෙ ආයෙ කෙලවයි, ඉට පස්සෙ වොරොඩ් වොර් 3 තමයි,
    ------ Post added on Jun 13, 2023 at 5:19 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    මුන් කොහොම හරි සාමාන්‍ය මිනිහට ඔලුව උස්සන්නම දෙන්නේ නැහැ. කොහොම හරි ෂොට් එක දෙනවා. එක්කෝ ලයිට් බිල් එක හරි වැඩි කරලා ඒකෙන් ගසා කනවා. දැන් බලපන් අපි මෙච්චර ලොකු ලයිට් බිලක් ගෙවන්න එකට සාදාරන සේවාවක් අරගෙනද කියලා. නිකන් ගෙදර ලයිට් 3-4ක් ෆෑන් 2ක් දාගෙන ඉන්න එකත් 4500ක විතර බිලක් ගෙවනවා...... :baffled:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,152
    3,157
    113
    ඉන්ෂූරන්ස් එකක් ඉන්වෙස්ට්මන්ට් එකක් කියල හිතාගෙනම දැම්මොත් ඉතිං කොහොමත් පාඩුවක්. බැංකුවෙ ඒ සල්ලි ටිකම දානව වගේ ලාබයක් කොහොමත් ගන්න බෑ. Investment එකක් විදියට ගත්තොත් අනිවාර්යෙන් බැංකුව ලාබයි. ඒකෙ ආයිත් කතා දෙකක් නෑ. හැබැයි Insurance එකේ ලොකු පාඩුවක් නෑ. සාපේක්ෂව ලාබයක් තියෙනව. ඒත් එතැන තියෙන්නෙ Investment එකකටත් වැඩිය ලොකු ප්‍රොටෙක්ෂන් එකක්. තමන්ට මොනවහරි වෙලා මාස ගණං හොස්පිට්ල් හිටියොත්, වෙන දෙයක් උනොත් සම්පූර්ණයෙන් අරෙකෙන් ගෙවනව නේ. මැරුණම විතරක් නෙමෙයි ලාබය. ලොකු කේස් එකකට ඇඩ්මිට් වෙලා හිටියොත් හෙම තේරෙනව එයින් එකක වටිනකම. හරියට වාහනයක් ඉන්ෂූරන්ස් කරනව වගේ තමයි ඉතිං

    ඉස්සර වගේ සල්ලි ප්‍රින්ට් කරන්නෙ නෑ කිව්ව නේද? IMF එක කේස් දානව කියල?
    ------ Post added on Jun 13, 2023 at 3:40 PM
    Karanawa denma newei.. inflation targeting monetory policy ee kiyanne inflation eka control kara gena print karanawa. Kawuru kohima kiwwath bank eke longterm cash thiyann innawa kiyanne podda podda duppath wenawa kiyana eka.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ලයිෆ් ඉන්ශුවරන්ස් එහෙම වැඩි කරන්න බෑ බන්, එක ඇගිර්මන්ට්‍ එකක් නිශ්කිත කාල පරාසෙකට ගහන්නෙ, අවුරුදු පතා අලුත් කරන්නෙ නෑ නෙ!

    හැම රටෙම සාමාන්‍ය මිනිසුන්ට මොන තරම් හම්බ කරත් මදි,, එකයි ලොකුම අවුල, එ මිනිස්සු කියක් හරි සෙට් කරගනිපු ගමන් මුන් ඉකොනොමි එක ඩවුන් කර්ලා, බඩු මිල වැඩි කර්ලා එ ඉතිරි කරපු සල්ලි දෙපල එලියට ඇදගන්නවා,,,

    මෙක කරන්න ගන්න කාලය මුන් එන්න එන්න අඩු කරනවා, 2008න් පස්සෙ දැන් 2022. එ කියන්නෙ අවුරුදු 14ක් ආයෙ මෙක නොමල් කරයි, ඉට පස්සෙ 2032දි වගෙ ආයෙ කෙලවයි, ඉට පස්සෙ වොරොඩ් වොර් 3 තමයි,
    ------ Post added on Jun 13, 2023 at 5:19 PM
    Hari itin, insuranace dana hema ekama claim karot kiyana ekat wenne neti seen ekak neh.
    Mokada hema ekama term eka iwara wena kalin marenneth ne.
    Hamoma leda wenneth ne.

    Mata insurance claim nokara inna puluwan wunot mama nam full happy eke innawa ledak dukak karadarayak natuwa jiwithe gewanna wuna ekata.
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70

    facebook algorithm eka pattama powerful. me dawas wala economy case, debt restructuring, inflation gana mehe un godak katha karana nisa me wage videos hamotama suggest wenawa. politics, religion wagema mekat ekthara widiyaka propaganda ekak thama brainwash wenna. me thread ekenut eka penawa
     
    • Like
    Reactions: NRTG

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    මුන් කොහොම හරි සාමාන්‍ය මිනිහට ඔලුව උස්සන්නම දෙන්නේ නැහැ. කොහොම හරි ෂොට් එක දෙනවා. එක්කෝ ලයිට් බිල් එක හරි වැඩි කරලා ඒකෙන් ගසා කනවා. දැන් බලපන් අපි මෙච්චර ලොකු ලයිට් බිලක් ගෙවන්න එකට සාදාරන සේවාවක් අරගෙනද කියලා. නිකන් ගෙදර ලයිට් 3-4ක් ෆෑන් 2ක් දාගෙන ඉන්න එකත් 4500ක විතර බිලක් ගෙවනවා...... :baffled:
    ඒ මදිවට ලයිට් කපන්නෙත් කැත විදියට. හවස හතර පස් සැරයක් කැපුව විනාඩියක් දෙකක් ගියාම එනව.
     
    • Sad
    Reactions: NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    ඒ මදිවට ලයිට් කපන්නෙත් කැත විදියට. හවස හතර පස් සැරයක් කැපුව විනාඩියක් දෙකක් ගියාම එනව.
    Mokak? Koheda bn oya?
     
    • Like
    Reactions: NRTG

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    200 lax කියන්නෙ කෝටි 2ක්. FD දාන්නෙ කවුද එච්චර තියෙනව නම්. ඉඩමක් කොලඹ 7න් අරන් අවුරුද්දක් තියන් ඉඳල විකුණනව ‍ඩබල් කරල. 200 lax තියෙන කෙනා FD දාගෙන නටන්න ඕන නෑ බන්.. කෙලින්ම Investments <3 සාමාන්‍ය ලක්ෂ 20-30 කෙනාට යම් ලාබයක් එනව. හැබැයි උද්ධමනයත් එක්ක ඒ ලාබයෙන් කරන්න පුළුවන් දෙයක් නෑ. king solomon දාපු reply එකට මාත් එකඟයි. මගේ saving ඔක්කොම Wise එකේ USD. සතයක් මෙහේ LKR විදියට save කරන්නෙ නෑ

    ඉඩම් සීන් එක, ඒ සබ්ජෙට් එක නොදන්න අපි වගේ එවුන්ට සෙට් වෙන්නෙ නෑ බං.

    මම නම් කලින් කෝටි 1.75ක් FD 1 year දාලා තිබුනා බං. ගිය අප්‍රේල් මාසේ ඒක close වුනාම, ආයි එකේන් කොටි 1.25ක් FD 1 year දැම්මා.

    දැන් මාසේට Rs. 164,062.50 ක් එනවා. With holding tax අඩු කලාම අතට Rs. 155,859.37 ක් එනවා. පොළිය 15.75%.

    මේ FD එක close වුනාම ඒ සල්ලිවලින් පඩි ගෙවලා $ හොයනවා.
     
    • Like
    Reactions: Mr.Sawyer and NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    ඉඩම් සීන් එක, ඒ සබ්ජෙට් එක නොදන්න අපි වගේ එවුන්ට සෙට් වෙන්නෙ නෑ බං.

    මම නම් කලින් කෝටි 1.75ක් FD 1 year දාලා තිබුනා බං. ගිය අප්‍රේල් මාසේ ඒක close වුනාම, ආයි එකේන් කොටි 1.25ක් FD 1 year දැම්මා.

    දැන් මාසේට Rs. 164,062.50 ක් එනවා. With holding tax අඩු කලාම අතට Rs. 155,859.37 ක් එනවා. පොළිය 15.75%.

    මේ FD එක close වුනාම ඒ සල්ලිවලින් පඩි ගෙවලා $ හොයනවා.
    ගිය අප්‍රේල් වල 15.75%ට FD දැම්ම? ඒ මොන මෝඩ වැඩක්ද බං? අප්‍රේල් වල 23%ටත් FD ගියානේ රජයේ බැංකුවලම. අනිත් එක ඔය වගේ දානව නම් බෑන්ක් එකෙන් හොඳ රේට් එකක් ඉල්ලගන්න එපැයි.

    මම පෙබරවාරි වල දැම්ම 24%, ඊට පස්සෙ ගිය මාසෙ දැම්ම 21%ට දින 400, ඒත් එක්කම දැම්ම 27.75%ට අවුරුදු 5ට. මාර අපරාදයක් කරගෙන තියෙන්නෙ 15.75%ට දාල

    Colombo 7 walin ubata perch 2k wage puluwan wei koti 2 ta ganna 🤣
    එහෙම ගන්නවත් ඉඩම් තියේද දන්නෙ නෑ 😁
    ------ Post added on Jun 13, 2023 at 11:53 PM
     
    • Like
    Reactions: batwise and NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,811
    1
    58,064
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉඩම් සීන් එක, ඒ සබ්ජෙට් එක නොදන්න අපි වගේ එවුන්ට සෙට් වෙන්නෙ නෑ බං.

    මම නම් කලින් කෝටි 1.75ක් FD 1 year දාලා තිබුනා බං. ගිය අප්‍රේල් මාසේ ඒක close වුනාම, ආයි එකේන් කොටි 1.25ක් FD 1 year දැම්මා.

    දැන් මාසේට Rs. 164,062.50 ක් එනවා. With holding tax අඩු කලාම අතට Rs. 155,859.37 ක් එනවා. පොළිය 15.75%.

    මේ FD එක close වුනාම ඒ සල්ලිවලින් පඩි ගෙවලා $ හොයනවා.
    income tax walata oken 25% gewanna wenawa neda
     
    • Like
    Reactions: NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    income tax walata oken 25% gewanna wenawa neda
    WHT එක 5%ක් කැපිල අතට එන්නෙ. හැබැයි ඒක ෆයිනල් ටැක්ස් එක නෙමෙයි. ඒක ඇඩ්වාන්ස් එකක්. ඊට පස්සෙ ආදායම අනුව සාමාන්‍ය විදියට බදුගෙවන්න ඕන එතකොට අර Advance එක අඩු කරන්න පුලුවන්. මම දන්න විදියට එහෙමයි සීන් එක තියෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG