inflation eka adu karanna hithagena.ඇයි ඒ වැඩි කරලා තියෙන්නේ. කවුරුහරි explain කරහං
inflation eka adu karanna hithagena.ඇයි ඒ වැඩි කරලා තියෙන්නේ. කවුරුහරි explain කරහං
bank wala salli na. bank and private institution 13k default wenna onna menna inne. ithin funds gannawa keti kalinawa. okkoma cc, loans, leasing nawattala thiyenne. liquidity eka wadi karagena ayith adu karai.ඇයි ඒ වැඩි කරලා තියෙන්නේ. කවුරුහරි explain කරහං
Mafine ban hondatama.
13 poddak hint ekak wath diyankobank wala salli na. bank and private institution 13k default wenna onna menna inne. ithin funds gannawa keti kalinawa. okkoma cc, loans, leasing nawattala thiyenne. liquidity eka wadi karagena ayith adu karai.
Thanksබැංකු කඩාවැටෙන එක නවත්තන්න . බැංකු වල ද්‍රවශීලතාවය වැඩි කරන්න , සමාජයේ මුදල් සංසරණය අඩු කරන්න , භාණ්ඩ වලට ඉල්ලුම අඩු කරන්න එමගින් උද්දමනය අඩු කරන්න
ඇයි ඒ වැඩි කරලා තියෙන්නේ. කවුරුහරි explain කරහං
ai uba hithuwada 13n ekaka noda wena ekaka danna.13 poddak hint ekak wath diyanko
Naha yako salli tika eliyata aran ganna puluwan deyak aran masayak wath inna tikak sathutin.ai uba hithuwada 13n ekaka noda wena ekaka danna.![]()
lankawe eka Bank ekak watuna kiyanne okkoma Bank watenawa.

Ithin aru dan kiwwe 13 risk kiyala.Naha yako salli tika eliyata aran ganna puluwan deyak aran masayak wath inna tikak sathutin.
Ita passe ithin pal rakinna thmai yanna wenne.![]()
ochchra hithanna epa. 15 kiyanne annual rate eka. 15/12. 1.25 monthly.FD වල interest ඒක කැල්කියුලේට් වෙන විදිය කියපන්කෝ. මම දාන්නම් මට තේරෙන විදිය. ඒ්වා වැරදි නම් හරි විදිය දාපන් මචංලා.
උදාහරණයක් විදියට මම රු 100,000 (ලක්ෂයක්) මාස 3 (තුනකට) 15% interest (Maturity) ඒකකට දැම්මා කියලා හිතමු. ඒතකොට මට මාස තුන ඉවර වෙනකොට කීයක් හම්බ වෙනව ද මුළු මුදල?
1. ක්‍රමය
දාන මුදල = රු. 100,000/=
පොලිය = 15%
කාලය මාස = 3
මාස තුන ඉවර වෙද්දි ලැබෙන මුළු මුදල = රු. 115,000/= (100,000 +100,000 x 15%)
2.ක්‍රමය
දාන මුදල = රු. 100,000/=
පොලිය = 15%
කාලය මාස = 3
මාස තුන ඉවර වෙද්දි ලැබෙන මුළු මුදල = රු. 145,000/= (100,000 + 100,000 x 15% x 3)
3.ක්‍රමය
දාන මුදල = රු. 100,000/=
පොලිය = 15%
කාලය මාස = 3
මාස තුන ඉවර වෙද්දි ලැබෙන මුළු මුදල = රු. 152,087.50
{
1 මාසයට = 115,000/= (100,000 +100,000 x 15%)
2 මාසයට = 132,250/= (115,000 + 115,000 x 15%)
3 මාසයට = 152,087.50 (132,250 + 132,250 x 15%)
}
F#ck! Melo wadak nane banIthin aru dan kiwwe 13 risk kiyala.
ochchra hithanna epa. 15 kiyanne annual rate eka. 15/12. 1.25 monthly.



Site ekenm 15%ne machn maximum pennanne. 17.5% sureda?Galawala boc dapan..17.5% denawa fresh funds walata 3 month