අද fixed deposit එකක් දාන්න රෙට් අහන්න ගියා. ගොඩක් අඩුයිනේ දැන්.
12,24 months වලට 14ටත් අඩුවෙන් රෙට් කිව්වේ NSB.
Commercial, sampath,HNB රෙට් අහපු අය ඉන්නවද ලගදි 12,24,36,60 months වලට monthly interest ගන්න.