මචන් gold ගන්නේ කොහොමද. normal jewellery shop වලින් නෙමෙය් නේද. අනික හදිස්සියේ විකුනන්න උනොත් fd එක්ක compair කරද්දී කොහොමද කරන්නේ. gold දැන් 160,000 + නේද. විකුනද්දී 180,000 ක් වත් ලබෙඉද. (fd වලනම් monthly හරි annually හරි ඉන්ට්‍රෙස්ට් ලැබෙනවා ) පොඩ්ඩක් විස්තර කරපන් මචන්.තාම උබලා ඉන්නේ ලිදේද බන්? දන්නේ නැද්ද උබලා ඉන්නේ හොදටම බංකොලොත් රටක කියල. හරක් වගේ ෆික්ස් දාන්නේ නැතුව අඩුම රත්තරන් ටිකක් හරි අරන් තියාගනිල්ලා. අවමය යුරෝ ටිකක්වත් අරන් තියාගනින්. පෙන්නේ නැද්ද කරන්සි රේට් එක අද බලන එක නෙමේ හෙට තියෙන්නේ. කෝ බන් උබලගේ කොමන් සෙන්ස් ?![]()
