Fixed deposit රෙට් අඩු වෙලා

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    Ehenam baya nathuwa DFCC dapan 5yrs monthly 20% maturity 30% bank ekakin long term best ma rate denne un thama boc double ekath hondaye 4yrs maturity 25%.

    Na ban Dan okkoma ekaye samahara ewaye senior citizen additional 0.5% withara denawa echcharaye.
    ------ Post added on Dec 16, 2022 at 9:33 PM

    Me ahapan banks watenne na ehema watunoth mulu ratama ewaraye umba gedara salli thiyan hitiyath wadak na lokuma case eka money depreciate wena eka banks watenne giyoth central bank eka money print karala Hari denawa.Already central bank eka banks walata kiyala thiyenne deposits walata tharaga karanna epa liquidity issues thiyenawa Nam central bank eka salli dennam kiyala ekaye me FD rates bahinne ekiyanne Nokia kiyanawa money print karala Hari salli dennam kiyala.Umbage salli nathi wenne na bank Wala damma kiyala wenne value eka aduwena eka witharaye.Nathi billo mawanna epa ban danne nathnam.
    ------ Post added on Dec 16, 2022 at 9:40 PM
    Poddak danagena gon katha kiyanne nathuwa idin ban :P Uba invest karala thiyenawada monawage hari kawadaawath?
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Finance company thamaye godak welawata ehema wadipura denne banks Nam na
    Finace company නම් බයයි. මේ බන් 5 years දාලා අපිට හදිසියක් වෙලා අවුරුදු 2ක තුනකින් ගන්න උනොත් සම්පුර්ණම පොලිය අයින් වෙලා 2-5% වගේ පොලියක්ද හදෙන්නේ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    NSB hondaye time waisting walata Maha thuttu deke bank ekak apahaseta kiyanawa nemeye ekata ena ewunuth majority melo financial knowledge ekak math gal yuge set ekak ithin wadak karaganna awuruddak yanawa.BOC eka thamaye government bank walin Honda people's next.

    FD kiyanne passive income ekak kiyala mama nam salakanne deperisiate wenawa thamaye but nodanna high risky wada karanawata wada eka safe.Umba dannawanam kiyapanko low risk practical karanna puluwan wadak annual 50% withara gain ekak ganna puluwan.Hama ekama FD Dana eka aparade kiwwata wena practical solution name kage langawath.
    ------ Post added on Dec 16, 2022 at 8:43 PM

    invest karapan
    wena karanna deyak na
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    NSB අඩුයි මචන්. බැංකුවෙ වැරැද්දක්ම නෙමේ ඒත් NSB කියන්නෙ සාමාන්‍ය වාණිජ බැංකුවක් නෙමෙයි ඒකයි. හැබැයි පූර්ණ රාජ්‍ය ආරක්ෂාවක් තියෙන්නෙ ඕකෙ සල්ලි වලට විතරයි.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Finace company නම් බයයි. මේ බන් 5 years දාලා අපිට හදිසියක් වෙලා අවුරුදු 2ක තුනකින් ගන්න උනොත් සම්පුර්ණම පොලිය අයින් වෙලා 2-5% වගේ පොලියක්ද හදෙන්නේ
    Yes kalin ganna ba gaththoth savings rate
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    FD kiyanne passive income ekak kiyala mama nam salakanne deperisiate wenawa thamaye but nodanna high risky wada karanawata wada eka safe.Umba dannawanam kiyapanko low risk practical karanna puluwan wadak annual 50% withara gain ekak ganna puluwan.Hama ekama FD Dana eka aparade kiwwata wena practical solution name kage langawath.
    ------ Post added on Dec 16, 2022 at 8:43 PM
    amme ow pattama horu inne dan.
     
    • Like
    Reactions: ChamaraGL

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    NSB අඩුයි මචන්. බැංකුවෙ වැරැද්දක්ම නෙමේ ඒත් NSB කියන්නෙ සාමාන්‍ය වාණිජ බැංකුවක් නෙමෙයි ඒකයි. හැබැයි පූර්ණ රාජ්‍ය ආරක්ෂාවක් තියෙන්නෙ ඕකෙ සල්ලි වලට විතරයි.
    ඕක නං බයිලාවක් එහෙනම් Tbill වලටත් ඒක තියනවා උං කරන්නෙ act එක කියලා මාකට් කරන එක boc වැහෙනවානම් ඒවෙනකොට ඕකෙ කෑලිත් නෑ🤣
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    අද fixed deposit එකක් දාන්න රෙට් අහන්න ගියා. ගොඩක් අඩුයිනේ දැන්.
    12,24 months වලට 14ටත් අඩුවෙන් රෙට් කිව්වේ NSB.
    Commercial, sampath,HNB රෙට් අහපු අය ඉන්නවද ලගදි 12,24,36,60 months වලට monthly interest ගන්න.
    ai yako rate ahanna bank ekata yanne
    online balapanko
     
    • Haha
    Reactions: EVC

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    NSB අඩුයි මචන්. බැංකුවෙ වැරැද්දක්ම නෙමේ ඒත් NSB කියන්නෙ සාමාන්‍ය වාණිජ බැංකුවක් නෙමෙයි ඒකයි. හැබැයි පූර්ණ රාජ්‍ය ආරක්ෂාවක් තියෙන්නෙ ඕකෙ සල්ලි වලට විතරයි.
    NSB එකේ කලින් රෙට් වැඩියෙන් දුන්නා නෙද. උන්ගේ තාමත් 24% දෙනවා කිව්වා මාස 4කට දානවනම්.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ඕක නං බයිලාවක් එහෙනම් Tbill වලටත් ඒක තියනවා උං කරන්නෙ act එක කියලා මාකට් කරන එක boc වැහෙනවානම් ඒවෙනකොට ඕකෙ කෑලිත් නෑ🤣
    Umba Hari Eka bank ekak watunoth minissu kalabala wela hama okkoma watenawa e watenne Mona bank ekada kiyana eka adalama na.Central bank ekata money print karanna puluwan nisa eka wenneth na wenne money value eka aduwenawa print karanna karanna so FD danawa Nam wadima rate ekak ganna puluwan bank ekaka danna Moda wenna epa.

    amme ow pattama horu inne dan.
    Mun kiyana Main investment thamaye Binance Crypto,Share market😋😋😋
    ------ Post added on Dec 17, 2022 at 9:19 AM
     
    • Like
    Reactions: kevin_levin

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    317899971_2456659577817477_351225962361285580_n.jpg

    :shocked::shocked::shocked: