Fixed Deposit rates දාලා අලුත්

mazza

Active member
  • Feb 10, 2010
    301
    107
    43
    38
    Panadura
    BOC.JPGCommercial.JPGHNB.JPGNSB.JPGNTB.JPGPeoples Bank.JPGRDB.JPGSampath..pngBOC.JPGCommercial.JPGHNB.JPGNSB.JPGNTB.JPGRDB.JPGPeoples Bank.JPGSampath..pngSeylan.JPGBOC.JPGCommercial.JPGHNB.JPGNSB.JPGNTB.JPGPeoples Bank.JPGRDB.JPGSampath..pngSeylan.JPG
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    FD වල interest ඒක කැල්කියුලේට් වෙන විදිය කියපන්කෝ. මම දාන්නම් මට තේරෙන විදිය. ඒ්වා වැරදි නම් හරි විදිය දාපන් මචංලා.
    උදාහරණයක් විදියට මම රු 100,000 (ලක්ෂයක්) මාස 3 (තුනකට) 15% interest (Maturity) ඒකකට දැම්මා කියලා හිතමු. ඒතකොට මට මාස තුන ඉවර වෙනකොට කීයක් හම්බ වෙනව ද මුළු මුදල?
    1. ක්‍රමය
    දාන මුදල = රු. 100,000/=
    පොලිය = 15%
    කාලය මාස = 3
    මාස තුන ඉවර වෙද්දි ලැබෙන මුළු මුදල = රු. 115,000/= (100,000 +100,000 x 15%)

    2.ක්‍රමය
    දාන මුදල = රු. 100,000/=
    පොලිය = 15%
    කාලය මාස = 3
    මාස තුන ඉවර වෙද්දි ලැබෙන මුළු මුදල = රු. 145,000/= (100,000 + 100,000 x 15% x 3)

    3.ක්‍රමය
    දාන මුදල = රු. 100,000/=
    පොලිය = 15%
    කාලය මාස = 3
    මාස තුන ඉවර වෙද්දි ලැබෙන මුළු මුදල = රු. 152,087.50
    {
    1 මාසයට = 115,000/= (100,000 +100,000 x 15%)
    2 මාසයට = 132,250/= (115,000 + 115,000 x 15%)
    3 මාසයට = 152,087.50 (132,250 + 132,250 x 15%)
    }
    වාර්ශික පොලිය මචං....
    අවුරුද්දකට තමයි සීයට 15
     
    • Like
    Reactions: NRTG and Emarald

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    ඔය lkr දාලා වැඩක් තියෙනවද? Usdt ටිකක් අරන් anchor protocol එකේ දාපන්කෝ 20% ක් හම්බවෙනවා.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,083
    11,931
    113
    පුලුවන්තරම් රජයේ බැංකු වල දාන්න. මම නම් අලුත් කලා මාස 03 කට සියයට 16 ක් ලැබෙන විදියට. HDFC hodai.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,334
    6,176
    113
    Finance company thamai wadima danata rates denne.
    CSE ake annual reports balanna fixed Danna kamathi finance company wala.3 month Danna.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    from FB

    රුපියලට සිදුවුයේ කුමක්ද? මස්ත බාල්දු වූ රුපියලේ විලාපය .
    මම අද උදේ 22/04/2022 ඇමෙරිකාවෙ නීත්‍යානුකුල මුදල් හුවමාරුකරන RIA ආයතනය ඇමරිකානු ඩොලර් 100 සදහා එක් එක් රටවල මුදල් සදහා ගෙවනු ලබන මුදල් ප්‍රමානය ලබා ගත්ත.ඇ ,එ .ජ ඩොලර් 100 =
    ඒ අනුව සින්ගප්පූරු ඩොලරයකට - 132.00
    ඉන්දීය රුපියල් - 7,626.00
    බන්ගලාදේශ ටකා - 8,848.00
    නේපල් රුපියල් -12,052.00
    පකිස්තාන් රුපියල් -18,513.00
    ශ්‍රී ලන්කා රුපියල් - 34,525.00
    ආසියාවෙ පමනක් නෙවේ සාෆ් කලාපෙ දුර්වලතම ඒකකය අපේ රුපියල ,ඇයි එහම උනේ එක් මෝඩ තකතීරු මිනිහෙක් ගෙ නැතිනම් මහ බැන්කුවෙ හිටපු අධිපති කබ්රාල් ගෙ තනි මෝඩ තීරනයක් මේ තරම් අවප්රමාන වෙන්න හේතු වූ බව අනුර ප්‍රියදර්ශන යාපා හිටපු ඇමති පාර්ලිමේන්තුවෙදි පසුගිය දිනක පෙන්වා දුන්න ,මුදල් මන්ඩලය කරන්න එපා කිව්ව මේ රුපියල පා කිරීම මේ තනි පුද්ගලයා කල බව ඔහු (යාපා ) සාක්ශි සහිතව ඔප්පු කලා ,
    ඔබ ලදරුවට පොවන කිරිපිටි සිට සියලු බඩු බාන්ඩවල මිල දෙගුන වෙන්න මේ මරි මෝඩ තීරන හේතු වෙනවා ,එයින් අපේ ආර්තිකයට වූ සහ සිදුවෙන හානිය ,බැදුම්කර වන්චාවට වඩා ඉතා බරපතලයි (එය සාදාරනීය නොකරමි ) මෙය අපිට දරා ගත නොහැකි පීඩනයක් බවට පත්වී අවසන් ,
    එසේ නම් මෙවැනි තීරන ගත් රජයක් තව දුරටත් ඔලු මාරුකරමින් රැදී සිටීම කෙතරම් සාධාරනද?.
     
    Last edited:

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    ලක්ශ 15 විතර FD දාන්න මේ වෙලාවෙ හොද bank එක මොකද . මාස කීයකට දාන්නද. කියක් පොලිය හම්බු වෙයිද
     
    • Like
    Reactions: awjas2621

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    ලක්ෂ 10 දැම්මොත් 15% පොලියට මට කියක් මාසෙට ගන්න පුලුවන්ද බන්..
    Eeeya ponnayo okawath wadi karaganna bari manda buddikayekda thooo? 😅🤣😂