Fixed deposit rates

acerBro

Active member
  • Aug 11, 2020
    234
    234
    43
    Machnla.. mokada meh AER kiyanne? (Annual Equivalent Rate). methana interest rate kiyana ekai AER ekai wenasne.. mokadda kiyala pahadili karanna puluwanda?

    1652369904308.png
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,767
    1
    56,769
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය ලිස්ට් එකේ තියෙන පලවෙනි එක ගමු.

    ඔය ඒ විදිහට රුපියල් 100,000.00 ක් අවුරුද්දක් ඩිපොසිට් කරලා තිබුනම අවුරුද්ද අන්තිමට 114,280.00 හම්බ වෙනවා.

    මාස දෙකෙන් දෙකට රිනිව් වෙන නිසා පොලී අනුපාතය ඒ වෙලාවේ තියෙන රේට් එකට හැදෙන්නෙ. ඒ නිසා ප්‍රයෝගිකව අවුරුද්දකට පස්සෙ ඒ ගාණම ලැබෙන්නෙ නෑ
    ------ Post added on May 12, 2022 at 9:22 PM
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,413
    1,350
    113
    The three-month deposit with cumulative interest will get 114,750.00 if you have it for a year. That is AER of 14.75 but you deposited 14% for 3 months renewed every quarter with accumulated interest.