Nsb nam patta Hingana bank ekak. mama Laksha 8k pohe thibba salli ganna Giya , Podi hadissiyakata . Un salli naha kiyala , mawa unge main ekata yawwa...main eke un kasu kusu ganawa. un kiyanawa meken denna ba, oya yannalu kaliin Giya oyage paththe branch ekata...mata mara kenthiya . banna banillak, e para salli tika amaruwen gaththa......ekata Hnb mama laksha 15 aran thiyenawa. Gihin salli illala , 8min yanna kalin denawa. mukth ahanneth na. patta Service eka. mata nam set wennema Hnb....sira bank eka....
ලක්ශ 8ක් කියන්නේ බං දැන් මහ ලොකු ගානක් නෙමෙයි නමුත් සමහර වෙලාවට බැංවේ සංචිත ඉවර වෙන්න පුලුවන් එදා දවසේ අපසු ගැනිම් ප්‍රමානය මත. එවැනි
එක නිසා ගොඩාක් වෙලාවට කොන්දෙසියක් තියෙනවා මම හිතන්නේ මිලියනයකට වඩා withdraw කරන්න ඔනැ නම් කලින් දැනුම් දිය යුතු කියලා but they can't say no so speak with Bank Manager

