Fixed Deposits and senior citizen Help ;;;;;;

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    මචන්ලා Fixed Deposits එකක් දන්න senior citizen වල වයස කීයක් වෙන්න ඕනෙද ..පිරිමි කෙනාටයි, ගෑනු කෙනාටයි ..

    tax වලට අහුවෙන්නේ නැතිවෙන්න දාන්න පුළුවන් උපරිම ගාන කීයද ?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    15lak witarai danna denne ekkenekta.
    eganata ithin tax gahanne na

    "Special Interest Scheme is applicable for senior citizens over 60 years of age.
    Maximum deposit amount per depositor is limited to Rupees 1.5 Million under this scheme."
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    how much the senior citizen fixed deposit rate com and sampath banks monthly maturity ?
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Tax වදින්නේ නෑ මචන් සල්ලි දාද්දි. මම බැංකු 4කට විතර ගියා (Valible, HDFC, Sampath, LOLC) 2m දාන්න. දාද්දි tax වදින්නේ නෑ හැබැයි පොලිය හැදෙද්දී ඒකට 2.75% මතක විදිහට ගහනවා ඒ කියන්නේ අවුරුද්දට පොලිය ලක්ෂ දෙකයි නම් එකෙන් 2.75% රුපියල් 4000ක් විතර. මම ගියපු බැංකු වලනම් senior citizen කිව්වේ අවුරුදු 55ට වැඩි අයට. සල්ලි දානකොටත් limit එකක් නෑ ඕනේ ගානක් දාන්න පුළුවන්. මම දම්මේනම් සම්පත් එකේ 13 months එක. උන් කියපු විදිහටනම් අවුරුදු 60කට වඩා වැඩිනම් ඔය 2.75% වදින්නේ නෑලු.
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    Tax වදින්නේ නෑ මචන් සල්ලි දාද්දි. මම බැංකු 4කට විතර ගියා (Valible, HDFC, Sampath, LOLC) 2m දාන්න. දාද්දි tax වදින්නේ නෑ හැබැයි පොලිය හැදෙද්දී ඒකට 2.75% මතක විදිහට ගහනවා ඒ කියන්නේ අවුරුද්දට පොලිය ලක්ෂ දෙකයි නම් එකෙන් 2.75% රුපියල් 4000ක් විතර. මම ගියපු බැංකු වලනම් senior citizen කිව්වේ අවුරුදු 55ට වැඩි අයට. සල්ලි දානකොටත් limit එකක් නෑ ඕනේ ගානක් දාන්න පුළුවන්. මම දම්මේනම් සම්පත් එකේ 13 months එක. උන් කියපු විදිහටනම් අවුරුදු 60කට වඩා වැඩිනම් ඔය 2.75% වදින්නේ නෑලු.

    senior citizen sampath eke 1 year poliya keeyada ?
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    15lak witarai danna denne ekkenekta.
    eganata ithin tax gahanne na

    "Special Interest Scheme is applicable for senior citizens over 60 years of age.
    Maximum deposit amount per depositor is limited to Rupees 1.5 Million under this scheme."

    Thanks Saho :)

    Tax වදින්නේ නෑ මචන් සල්ලි දාද්දි. මම බැංකු 4කට විතර ගියා (Valible, HDFC, Sampath, LOLC) 2m දාන්න. දාද්දි tax වදින්නේ නෑ හැබැයි පොලිය හැදෙද්දී ඒකට 2.75% මතක විදිහට ගහනවා ඒ කියන්නේ අවුරුද්දට පොලිය ලක්ෂ දෙකයි නම් එකෙන් 2.75% රුපියල් 4000ක් විතර. මම ගියපු බැංකු වලනම් senior citizen කිව්වේ අවුරුදු 55ට වැඩි අයට. සල්ලි දානකොටත් limit එකක් නෑ ඕනේ ගානක් දාන්න පුළුවන්. මම දම්මේනම් සම්පත් එකේ 13 months එක. උන් කියපු විදිහටනම් අවුරුදු 60කට වඩා වැඩිනම් ඔය 2.75% වදින්නේ නෑලු.

    Thanks Saho :)
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    senior citizen sampath eke 1 year poliya keeyada ?

    Sampath එකේ senior citizen විදිහට නෑ කිව්වා ඒ කියන්නේ ඔක්කොටම එකම rates මාස 13කට 12.25% ගානේ දැම්මේ. Valible එකේ මාස 3කට 14.50% දෙන්නම් කිව්වා senior citizen. HDFC එකේ senior citizen 12.75%දෙන්නම් කිව්වා අවුරුද්දට. Sampath එකේ Rates අඩු වෙලා දැන් ගොඩක්. LOLC නම් Special rates දෙන්නේ දාන ගාන බලල.