FL Studio ( සංගීතයේ රසය )

AselaAsanka

Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    FL Studio ( සංගීතයේ රසය )

    FL.jpg


    සංගීතය පැත්තට බර Software එකක්.මේක තියෙන්නේ Music හදන්න.මේකත් එක්ක ඔයාට ලැබෙන පහසුකම් එහෙම ගොඩක් වැඩියි.ඔයාට මේ Software එකෙන්ඕනෑම බෙර වර්ගයක හඬ නිකුත් කරන්නත් ඒවගේම සිංදුවට අවශ්‍ය හැම Sound එකක්මත් දාගන්න පුළුවන්.ඕගන් වගේ ඒවා Computer එකට Connect කරලා ඕනෙනම් Music Record කරගන්න පුළුවන් නැත්නම් ඔයාට මේ Software එකෙන්ම ඕගන් එකක් අරගෙන Play කරලා Music එක හදාගන්න පුළුවන්.
    ඔයාට ඕනෙනම් DJ Sounds, ඔය කෑගහන සද්ද දාගන්නත් පුළුවන්. Drum Beat හදන්නනම් කරන්න තියෙන්නේ පොඩි කොටු ටිකක් පුරවන්න විතරයි.මේක සරලව පොඩි පොඩි වැඩ වලට ඔයාලටත් යොදාගන්න පුළුවන්.පාවිච්චි කරන්නත් ලේසියි.මේක ඉගෙනගන්න එකත් හරිම ලේසී.ඒත් මේක ඔය ලොකු ලොකු වැඩ වලටත් ඔට්ටුයි.

    මේ Software එක 140 MB විතර වෙනවා


    Download
    http://isohunt.com/torrent_details/76809357/fl+studio?tab=summary

    ප්‍රකාශන අයිතිය ,
    Mr.Lock