FLAC English

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    මගේ ගාව 60's,70's,80's සහ 90's English සුපිරි FLAC සින්දු set එකක් තියනවා. පට්ට කොලිටි. සින්දු 550 විතර තියනවා . FLAC නිසා 15GB. ඕන කෙනෙක් ඉන්නවනම් කියන්න. UP කරලා දෙන්නම්.


    මෙන්න list එක.

    1zfq3qx.jpg

    nvxxc2.jpg

    2ppbqk5.jpg

    20gfo7r.jpg

    2ik4d35.jpg

    34phrv7.jpg
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    flac සින්දු අහලම නෑ :no: size එක ගොඩක් වැඩිද ? අපරාදෙ mp3 කල්ල upload කලා නං ඉවරයි :yes: කැමති විදිහක් මට ඕනෙ :D
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    flac සින්දු අහලම නෑ :no: size එක ගොඩක් වැඩිද ? අපරාදෙ mp3 කල්ල upload කලා නං ඉවරයි :yes: කැමති විදිහක් මට ඕනෙ :D

    ඔව් size ලොකුයි convert කරලා වැඩක් නැ. තත්වේ බාල වෙනවා.

    flac kiyanne monawada bn ?

    FLAC format එකේ සින්දු කොලිටි වැඩි. හැබැයි හොද sound system එකක් ඕන වෙනස තේරෙන්න. size එක 20mb උඩ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    puluwan nam 1GB file walata kadala damu, api download kara gannam. :)

    auto detect wenna chance wadi serama details thina nisa files wala copyrights
    mokdda DAC eka use karanne

    eka nam danne na bn.

    matath ona

    hodama sindu 20 k withara upload karanna


    mega.nz upload karala denam sindu 50 gane ekaparata. eke thamai karanna lesima. and delete weneth na.