මේ වහින කාලේ නම් ඔය වගේ ගමන් යන්න කොහොමත් සුදුසු නෑ.ඔව් මමත් ඔය පාලම ගාවින් දෙතුන් පාරක් ගිහින් තියෙනවා. ඔය පාලමට පොඩ්ඩක් පහලින් තමා වැද්දා පැනි ඇල්ල තියෙන්නේ. එතනට නිකන් දවසක වැටුනත් මනුස්සයෙක් මැරෙන්න ගොඩක් ඉඩ තියෙනවා. ගල් දෙබොක්කාවකින් තමා වතුර ගලන්නේ. මිනිස්සු ගොඩක් වෙලාවට හරි අපරික්ශාකාරියි බන්....

වතුරේ ස්වභාවය එක්වරම මඩ පාටට හැරිලා, කොලරොඩු පහලට ගසා එනවා
සමහර වෙලාවට මඩ පාට නැතිව කොලරොඩු පමණක් එනව. එතකොට අයිින් වෙන්න.


Good post bro
Pm ekata rpl demma mama

Good post bro
Pm ekata rpl demma mama

මම උඹේ වැඩේ ඔලුවේ තියන් ඉන්නේ..... බය වෙන්න එපා. අනිවා PM කරනවා.![]()
එලමයි මචා..
ලගදි කොහෙවත් ගියෙ නැද්ද
අපි නම් වැස්සෙම ගිහින් ආව එකක්
ඔය ගිය එක තමා අවසාන එක.මැයි 10,11 ගියේ.ආයේ ගියේ නෑ

Very valuable post.thanks machan.
You have given out too much Reputation in the last 24 hours, try again later.



අඩේ අපි එක පාරක් සිරිපාදේ ගිහින් එද්දී කොහෙද මන්දා නනා ඉන්නකොට ඔය වගේ වතුර පාරක් සෙට් උනා එක පාරටම..
මම ඒ ගැන ලොකු විස්තරයක් දැම්මා.. මට ඒ ත්‍රෙඩ් එක හොයා ගන්න බෑ..


