ඩයලොග් වෙබ් ටීවී එකෙන් බෞද්ධයා චැනල් එක බලන්න හැදුවා .ෆ්ලෑස් ප්ලේයර් එක බාගන්න කියලා වැටෙනවා.ඒක බාගෙන ආයෙත් ට්රයි කලා හරි ගියේ නෑ
ප්ලේයරයේ සෙටින්ස් වල මෙහෙම වර්නින් එකකුත් තියෙනවා.
chrome address bar එකේ (!) ලකුණක් ඇති ඒක ඔබල Flash කියන තැන always allow in this site කියල දීල බලන්න![]()
වෙන බ්රවුසර් එකකින්වත් ගිහින් බලන්න එහෙනංඒත් හරියන්නේ නෑ බන්.හැම තිස්සේම අර ෆ්ලෑස් ප්ලේයර් මගුල පෙන්නනවා විතරයි.වීඩියෝ එක ලෝඩ් වෙන්නේ නෑ
වෙන බ්රවුසර් එකකින්වත් ගිහින් බලන්න එහෙනං
එහෙම එකක් නෑ ඕන එකක වැඩ නේදෆයර්පොක්ස් වලට ෆ්ලෑස් සපෝර්ට් නැද්ද බන්
එහෙම එකක් නෑ ඕන එකක වැඩ නේද![]()
මටත් ඕක උනා බන් Microsoft edge එක use කරා ඊටපස්සෙ

මම ඩයලොග් කස්ටම් කෙයාර් එකට ඕක කිව්වාම ඒක දෙමලෙක් මගේ කනෙක්ෂන් නම්බර් එක ඉල්ලනවා.මම ඌට කිව්වා ප්රශ්නේ තියෙන්නේ බ්රව්සරයේ කියලා.ඌ මූ දිගටම නම්බර් එක ඉල්ලනවා.පස්සේ ඒක දුන්නට පස්සේ මූ කියනවා ඩේටා ලිමිට් පැනලලු.ඒකලු එහෙම වෙන්නේ.පුකෙනුත් හිනා ඌ කියන ඒවට.
ඊට පස්සේ ආයෙත් කතා කලාම ආවේ සිංහල ගෑණියෙක්.ඒකිට රිප්ලයි එකක් දාන්න හැට පැයක් යනවා.අන්තිමට ඒකිත් මගේ නම්බර් එක ඉල්ලුවා.මන් දැන ගත්ත ඕකි අරූට හපන් බඩුවක් කියලා.විනාඩි 5ක් විතර ගියාට පස්සේ මේකි අහනව කලින් මේ ගැන ඒජන්ට් එකෙකුට කිව්වද කියල.ඔව් කිව්වාම .අරූ දීපු උත්තරේම මේකිත් දුන්නා..![]()