Flash player not working

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    P2r1rnC.png

    ​

    ඩයලොග් වෙබ් ටීවී එකෙන් බෞද්ධයා චැනල් එක බලන්න හැදුවා .ෆ්ලෑස් ප්ලේයර් එක බාගන්න කියලා වැටෙනවා.ඒක බාගෙන ආයෙත් ට්‍රයි කලා හරි ගියේ නෑ

    jEv85BR.png

    ප්ලේයරයේ සෙටින්ස් වල මෙහෙම වර්නින් එකකුත් තියෙනවා.

    ​
     
    • Like
    Reactions: LazyLizard

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    chrome address bar එකේ (!) ලකුණක් ඇති ඒක ඔබල Flash කියන තැන always allow in this site කියල දීල බලන්න :oo:

    ඒත් හරියන්නේ නෑ බන්.හැම තිස්සේම අර ෆ්ලෑස් ප්ලේයර් මගුල පෙන්නනවා විතරයි.වීඩියෝ එක ලෝඩ් වෙන්නේ නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ඒත් හරියන්නේ නෑ බන්.හැම තිස්සේම අර ෆ්ලෑස් ප්ලේයර් මගුල පෙන්නනවා විතරයි.වීඩියෝ එක ලෝඩ් වෙන්නේ නෑ
    වෙන බ්‍රවුසර් එකකින්වත් ගිහින් බලන්න එහෙනං
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    වෙන බ්‍රවුසර් එකකින්වත් ගිහින් බලන්න එහෙනං

    ෆයර්පොක්ස් වලට ෆ්ලෑස් සපෝර්ට් නැද්ද බන්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    එහෙම එකක් නෑ ඕන එකක වැඩ නේද :oo:

    ෆයර්ෆොක්ස් එකේ ඇඩොන්ස්වල හරි නම් ෆ්ලෑස් ප්ල්ගින් එකක් තියෙන්නේ ඕනේ නේ.මගේ එකේ නෑනේ.අලුත්ම ෆ්ලෑස් ප්ලේයර් එකත් දාගත්ත අද.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    මම ඩයලොග් කස්ටම් කෙයාර් එකට ඕක කිව්වාම ඒක දෙමලෙක් මගේ කනෙක්ෂන් නම්බර් එක ඉල්ලනවා.මම ඌට කිව්වා ප්‍රශ්නේ තියෙන්නේ බ්‍රව්සරයේ කියලා.ඌ මූ දිගටම නම්බර් එක ඉල්ලනවා.පස්සේ ඒක දුන්නට පස්සේ මූ කියනවා ඩේටා ලිමිට් පැනලලු.ඒකලු එහෙම වෙන්නේ.පුකෙනුත් හිනා ඌ කියන ඒවට.

    ඊට පස්සේ ආයෙත් කතා කලාම ආවේ සිංහල ගෑණියෙක්.ඒකිට රිප්ලයි එකක් දාන්න හැට පැයක් යනවා.අන්තිමට ඒකිත් මගේ නම්බර් එක ඉල්ලුවා.මන් දැන ගත්ත ඕකි අරූට හපන් බඩුවක් කියලා.විනාඩි 5ක් විතර ගියාට පස්සේ මේකි අහනව කලින් මේ ගැන ඒජන්ට් එකෙකුට කිව්වද කියල.ඔව් කිව්වාම .අරූ දීපු උත්තරේම මේකිත් දුන්නා..:lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,263
    12,800
    113
    38

    ඔකුන්ගේ Custermer Care එක වැඩක් නැහැ උන් අපිව මෝඩයෝ ගානට දාලා කතා කරන්නේ. දෙයක් කිව්වොත් ඒකම තමයි
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,263
    12,800
    113
    38
    Opera දාන්න. Adobe Flash Player එක වෙනම Install කරන්න ඊට පස්සේ. වැඩ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    ක්‍රෝම් එක දාලා යන්තම් ගොඩ දාගත්තා.

    LazyLizard ,Thanks