Flashback වේදිකාවේ වහලය බිමට කඩා වැටෙයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    Flashback වේදිකාවේ වහලය බිමට කඩා වැටෙයි

    වේයන්ගොඩ Flashback සංගීත ප්‍රසංග වේදිකාවේ වහලය බිමට කඩා වැටෙයි -Video


    වේයන්ගොඩ ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවැත්වීමට නියමිතව තීබු Flashback සංගීත ප්‍රසංගයක, ප්‍රසංග වේදිකාවේ වහලය එකවරම බිම ඇද වැටුණා. මෙම සිද්ධිය සිදු වී ඇතතේ ප්‍රසංගය ආරම්භ කිරීමට සුළු මොහොතකට පෙරයි. මේ හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදු නොවූ බවයි එම සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දු විශේෂ නිවේදනයක් නිකුත්කරමින් සිය facebook ගිණුමේ සඳහන් කර ඇත්තේ.

    මේ හේතුවෙන් ඊයේ පැවැත්වීමට තිබූ ප්‍රසංගය තාවකාලිකව නවතා දැමුණා. සිද්ධිය වන අවස්ථාවේ කැමරාවක එය මෙසේ සටහන් වී තිබුණා. එම නිවේදනය හා වීඩියොව පහතින්


     
    • Like
    Reactions: s.a.s

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ෆ්ලෑස්බෑක්ලගේ ස්ටේජ් ගහන්නෙත් උන්ගේ උන්ම තමයි..
    මේ දවස් වල ටිකක් හුලග වැඩි නිසා කඩන් වැටුනද දන්නේ නැහැ..
    නැත්නම් ඉතිං පුරුදු වෙන්න ඕවා කරන උන්යැ
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ෆ්ලෑස්බෑක්ලගේ ස්ටේජ් ගහන්නෙත් උන්ගේ උන්ම තමයි..
    මේ දවස් වල ටිකක් හුලග වැඩි නිසා කඩන් වැටුනද දන්නේ නැහැ..
    නැත්නම් ඉතිං පුරුදු වෙන්න ඕවා කරන උන්යැ
    Meka hydrolick jaks walin thama light set keruwama udata issenne. Eke mokak hari awlak yanda athi.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,875
    8,213
    113
    Kotahena
    දීපු මියුසික් වල පවර් එකට තමයි ඉතින්. ශ්‍රී ලාංකිකයෙක් හැටියට ආඩම්බරයි නම් ශෙයා කරන්න ලයික් කොරන්න
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ජනාදිපති තුමාගේ කටවුට් එක හුළගේ ගිය සිද්දිය මතක් උනා ප්රෙන්ස්
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    යකෝ කව්රුවත් ඉදලා නැද්ද ස්ටේජ් එක යට
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆ්ලෑස්බෑක්ලගේ ස්ටේජ් ගහන්නෙත් උන්ගේ උන්ම තමයි..
    මේ දවස් වල ටිකක් හුලග වැඩි නිසා කඩන් වැටුනද දන්නේ නැහැ..
    නැත්නම් ඉතිං පුරුදු වෙන්න ඕවා කරන උන්යැ

    :yes::yes: