Flashback වේදිකාවේ වහලය බිමට කඩා වැටෙයි
වේයන්ගොඩ ප්රදේශයේ ඊයේ පස්වරුවේ පැවැත්වීමට නියමිතව තීබු Flashback සංගීත ප්රසංගයක, ප්රසංග වේදිකාවේ වහලය එකවරම බිම ඇද වැටුණා. මෙම සිද්ධිය සිදු වී ඇතතේ ප්රසංගය ආරම්භ කිරීමට සුළු මොහොතකට පෙරයි. මේ හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදු නොවූ බවයි එම සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්රනාන්දු විශේෂ නිවේදනයක් නිකුත්කරමින් සිය facebook ගිණුමේ සඳහන් කර ඇත්තේ.
මේ හේතුවෙන් ඊයේ පැවැත්වීමට තිබූ ප්රසංගය තාවකාලිකව නවතා දැමුණා. සිද්ධිය වන අවස්ථාවේ කැමරාවක එය මෙසේ සටහන් වී තිබුණා. එම නිවේදනය හා වීඩියොව පහතින්
වේයන්ගොඩ Flashback සංගීත ප්රසංග වේදිකාවේ වහලය බිමට කඩා වැටෙයි -Video
වේයන්ගොඩ ප්රදේශයේ ඊයේ පස්වරුවේ පැවැත්වීමට නියමිතව තීබු Flashback සංගීත ප්රසංගයක, ප්රසංග වේදිකාවේ වහලය එකවරම බිම ඇද වැටුණා. මෙම සිද්ධිය සිදු වී ඇතතේ ප්රසංගය ආරම්භ කිරීමට සුළු මොහොතකට පෙරයි. මේ හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදු නොවූ බවයි එම සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්රනාන්දු විශේෂ නිවේදනයක් නිකුත්කරමින් සිය facebook ගිණුමේ සඳහන් කර ඇත්තේ.
මේ හේතුවෙන් ඊයේ පැවැත්වීමට තිබූ ප්රසංගය තාවකාලිකව නවතා දැමුණා. සිද්ධිය වන අවස්ථාවේ කැමරාවක එය මෙසේ සටහන් වී තිබුණා. එම නිවේදනය හා වීඩියොව පහතින්

honda ganak gewanna wei 