Flight ටිකට් බුක් කරන්න උපදෙස් ටිකක් ඕනෙ.

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මම ස්වීඩන් යන්න ටිකට් එකක් බුක් කරගන්න බැලුවේ.

    මේ ත්‍රෙඩ් එකේ තිබ්බ රිප්ලයි ටිකත් බැලුවා.
    https://elakiri.com/threads/air-tickets-ගන්න-හැටි.2114002/

    1. ඒජන්ට් කෙනෙක් නැතුව බුක් කරන එක අවුල්ද?
    මෙතන ලක්ෂ ගානක් සෙට් වෙන නිසා බැලුවෙ. කලින් ඉන්දියා යන්න නම් ඩිරෙක්ට් සයිට් එකෙනුයි Skyscanner , eDreams වලිනුයි බුක් කරා. අවුලක් උනේ නෑ.

    2. අනිත් එක තමයි ට්‍රාන්සිට් ප්‍රශ්නෙ. ට්‍රාන්සිට් තියෙන්නෙ ශෙනගන් area එකේ නම් වීසා ඕනෙ නෑ නේද?

    3. ඩුබායි දෝහා වගේ ට්‍රාන්සිට් එකකදි on arrival ගන්න පුලුවන් නේද?

    4. ස්ටුඩන්ට්ලට ඩිස්කවුන්ට් තියෙනවද?

    5. අනිත් ප්‍රශ්නෙ තමයි තාම RP කාර්ඩ් එක මඟ එන හින්දා යන්න වෙන දවස එහා මෙහා වෙන්න පුලුවන්. ඒක කරගන්න පුලුවන්ද?
    කලින් Air India වල ඔහොම වෙනසක් කරගන්න ගිහින් බර ගානකට කෙළ උනා. ඒකයි ඒජන්ට් කෙනෙක්ගෙන් දානවාද බැලුවෙ.

    6. ඩෙන්මාර්ක් වලින් බැහැලා ස්වීඩන් යන්න පුලුවන්ද කෝච්චියේ?
     
    Nick Fury

    Active member
  • Jun 1, 2021
    135
    127
    43
    1. ඒජන්ට් කෙනෙක් නැතුව බුක් කරන එක අවුල්ද?

    Direct airline website eken karanna puluwan. eth godak credit/debit card wala limit tiyana nisa full amount eka pay karanna puluwanda kiyala check karala balanna book karanna kalin.

    4. ස්ටුඩන්ට්ලට ඩිස්කවුන්ට් තියෙනවද?

    ow. sri lankan airline tiyanawa. 15% + 10kg
     
    • Like
    Reactions: NRTG

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    හැම ප්‍රශ්නෙටම නම් උත්තර දන්නේ නෑ..දන්න ඒවා කියන්නම්..

    යුරෝපෙට යනවනම් කටාර් එයාවේස්.එමිරේට්ස් නැත්තම් එටිහාඩ් වගේ එකක ඩිරෙට් එයාලයින් වෙබ් එකෙන් ගන්න..ඒක ලාබයි ඒජන්ට් ලා මොනවා කිව්වත්..මමනම් යන්නේ ගොඩක් වෙලාවට එමිරේට්ස් .උන්ගෙ ඔෆිස් එකක් තියනවා කොලඹ.ඒකට කෝල් කරලා හරි ගිහින් හරි කරගන්න පුලුවන්.මමනම් කරගන්නේ එහෙම.කටාර් එයාවේස් වගේ එකක ටිකට් එකක් ඒජන්ට් කෙනෙක් හරහා ගත්තත් අවුලක් නෑ..හොද ප්‍රසිද්ද එකෙක්ගෙන් කරගන්න.අහුමුලු වල ඉන්න උන් ගාවට යන්න එපා.

    ට්‍රාන්සිට් තියෙන්නේ ශෙනගන් ඒරියා එකේනම් ට්‍රාන්සිට් වීසා අවශ්‍ය නෑ..

    දෝහා ඩුබායි වගේ ඒවගේ ලන්කාවේ අයට ඔන් අරයිවල් වීසා දෙන්නෙ නැ.ශෙන්ගන් වීසා තිබ්බා කියලා බෑ..රටට ඇතුල් වෙනවනම් ට්‍රාන්සිට් කාලය ඇතුලත...යන්න කලින් විසිට් වීසා අරගන්න ඕනි ..දෝහා ඩුබායි දෙකේ සහ කුවේට්..ඕමාන් වගේ මැදපෙරදිග රටවල ට්‍රාන්සිට් වෙන්න වීසා ඕනි නෑ අපිට..රටට ඇතුල් වෙනවනම් විතරයි වීසා අවශ්‍ය ..

    ස්ටුඩන්ට් ඩිස්කවුන්ට් නොදනිමි..

    යන දවස වෙනස් කරගන්න වගේ ඕනිම දේකට ලොකු ගනන් කෙලවෙන්නේ නෑ මම ඉහත කී විදියට කෙලින්ම ඩිරෙක්ට් එයාලයින් එකෙන් ගත්තම.එමිරේට්ස් හොදයි ඔය වැඩේට..ඕනි දෙයක් කරගන්න පුලුවන්..උන්ගේ ඔෆිස් එකට කෝල් කරාම.අනික්වා ගනන් ටිකක් අඩු උනත් ඔය වගේ ඩේට් එකක් එහෙම චේන්ජ් කරොත් ලොකු ගනන් කෙලවෙනවා..ඒජන්ට් ලා හරහා කරොත් උබ සදා අනාතයි..උන් ලක්ශ ගනන් ඉල්ලයි..

    කෝච්චියේ යන්න පුලුවන් කියලා කියනවා..මම ඩෙන්මාර්ක් ගිහින් නෑ..එකපාරක් කෙලින්ම ස්වීඩන් බැස්සා එමිරේට්ස් ගිහින්..හැබැයි ටිකට් ගනන්..හේතුව ඔය ස්වීඩන් එහෙම ටිකක් උඩට වෙන්න තියන නිසා..කොලඹ ඉදන් පැරිස් අප් ඇන්ඩ් ඩවුන් ලක්ශ තුන හමාරක් වගේනම් කොලබ ස්ටොක්හෝම් අප් ඇන්ඩ් ඩවුන් ලක්ශ හය හමාරක් වගේ වෙනවා..උදාහරණයක් කිව්වේ..ඔය ස්කැන්ඩිනේවියානු රටවල් වලට ටිකක් ගනන් කොහොමත් පැරිස් වලට එහෙම වඩා.ලන්ඩන් පැරිස් එහෙම අඩුවට ගන්න පුලුවන් ..ඉස්සර ඉදන්ම කෙලින්ම කොලඹ ඉදන් ස්ටොක්හෝම් යද්දී ටිකට් ගනන්..එමිරේට්ස් ලගේ දවසට ෆ්ලයිට් පහක් විතර යනවා පැරිස්..ස්ටොක්හෝම් යන්නෙ එකයි..මිනිස්සු එහෙම යනවා අඩු ඇති..ඒකයි ටිකට් ගනන්..
     
    ස්තුතියි ලොකු විස්තරයක් ටයිප් කලාට.

    මමත් ඩෙන්මාර්ක් ගිහින් කෝච්චියේ යන්න බැලුවේ ඒකයි. ස්වීඩන් වලට වඩා ඩෙන්මාර්ක් වලට ෆ්ලයිට් යනවා. ඒක නිසා සාපේක්ෂව ගාන අඩුයි වගේම ඉක්මණින් යන්න පුලුවන් කියලා තමයි සයිට් වල පෙන්වන්නෙ.

    1. ඒජන්ට් කෙනෙක් නැතුව බුක් කරන එක අවුල්ද?

    Direct airline website eken karanna puluwan. eth godak credit/debit card wala limit tiyana nisa full amount eka pay karanna puluwanda kiyala check karala balanna book karanna kalin.

    4. ස්ටුඩන්ට්ලට ඩිස්කවුන්ට් තියෙනවද?

    ow. sri lankan airline tiyanawa. 15% + 10kg
    Thank you.
    ------ Post added on Aug 2, 2023 at 5:50 PM
     
    • Like
    Reactions: NRTG

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,427
    3,801
    113
    out of fucked up land
    1. na. man thaniyama okkoma tickets book karanne.
    2. transit schengen area eke nam uba schengen area ekata athul wenne ethanin. ethanin visa balai. mokara transit schengen rate indan sweden walata domestic yanne (i.e no border control)
    3. dubai/doha wala transit area eke innawanam visa one na. man doha, uae, bahrain, singapore walin transit wela thiyanawa. ekakatawath visa one une na
    4. no fucking idea
    5. tickets book karaddi flexible options thiyanawa. site eke incognito baluwa nam hari
    6. puluwan. habai ita wada hondai flight ekema yanawa. ubalage lanthe wage neme train ticket patta ganan
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ස්තුතියි ලොකු විස්තරයක් ටයිප් කලාට.

    මමත් ඩෙන්මාර්ක් ගිහින් කෝච්චියේ යන්න බැලුවේ ඒකයි. ස්වීඩන් වලට වඩා ඩෙන්මාර්ක් වලට ෆ්ලයිට් යනවා. ඒක නිසා සාපේක්ෂව ගාන අඩුයි වගේම ඉක්මණින් යන්න පුලුවන් කියලා තමයි සයිට් වල පෙන්වන්නෙ.

    ------ Post added on Aug 2, 2023 at 5:50 PM
    ඔයාට පාස්පෝර්ට් එකේ වැදිලා තියෙන්නේ ස්වීඩන් වීසානම්..සමහර වෙලාවට අපි වෙනත් ශෙනගන් රටවල් වලට යද්දී කටුනායක කට්ටිය කේස් අදිනවා කියලා ආරන්චි තියනවා..දැන් අපිට මොන ශෙනගන් වීසා එකක් තිබ්බත් ශෙනගන් කලාපයේ ඕනි රටකට ඇතුල් වෙන්න පුලුවන්නේ..නමුත් දවසක් ෆ්‍රාන්ස් විසිට් වීසා තිබ්බ කෙනෙක් ස්විස් යන්න ගිහින් කටුනායක ඉන්න අය එක එක කේස් දාලා තිබ්බා කියලා ආරන්චියක් ආවා..මම හැමදාම ගියේ මට වැදිච්ච වීසා එකට අදාල රටටමයි.මට එහෙම මුකුත් කේස් ආවේ නෑ..ඒක පොඩ්ඩක් හොයලා බලන්න..නීතිය අරහෙම උනාට සමහර නිළදාරීන් ඉන්නවනේ..දන්නේ නැද්ද..
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ට්‍රාන්සිට් එකේදී ඔයාගේ බැගේජ් ඔයාම ගෙනියන්න ඕන වෙනවද කියලා මතක් කරලා හොයලා බලන්න.

    නැත්තන් අමු කට්ටක් කන්න වෙන්නේ.

    ට්‍රේන් එකේ යන ගමනත් එහෙමයි. අලි බෑග් උස්සන් යන්න පුලුවන්ද කියලා බලන්න.

    අනික් ප්‍රශ්න වලට නං උත්තර දීලා තියෙනව නේ.
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,024
    1,298
    113
    Colombo, Sri Lanka
    මම ස්වීඩන් යන්න ටිකට් එකක් බුක් කරගන්න බැලුවේ.

    මේ ත්‍රෙඩ් එකේ තිබ්බ රිප්ලයි ටිකත් බැලුවා.
    https://elakiri.com/threads/air-tickets-ගන්න-හැටි.2114002/

    1. ඒජන්ට් කෙනෙක් නැතුව බුක් කරන එක අවුල්ද?
    මෙතන ලක්ෂ ගානක් සෙට් වෙන නිසා බැලුවෙ. කලින් ඉන්දියා යන්න නම් ඩිරෙක්ට් සයිට් එකෙනුයි Skyscanner , eDreams වලිනුයි බුක් කරා. අවුලක් උනේ නෑ.

    2. අනිත් එක තමයි ට්‍රාන්සිට් ප්‍රශ්නෙ. ට්‍රාන්සිට් තියෙන්නෙ ශෙනගන් area එකේ නම් වීසා ඕනෙ නෑ නේද?

    3. ඩුබායි දෝහා වගේ ට්‍රාන්සිට් එකකදි on arrival ගන්න පුලුවන් නේද?

    4. ස්ටුඩන්ට්ලට ඩිස්කවුන්ට් තියෙනවද?

    5. අනිත් ප්‍රශ්නෙ තමයි තාම RP කාර්ඩ් එක මඟ එන හින්දා යන්න වෙන දවස එහා මෙහා වෙන්න පුලුවන්. ඒක කරගන්න පුලුවන්ද?
    කලින් Air India වල ඔහොම වෙනසක් කරගන්න ගිහින් බර ගානකට කෙළ උනා. ඒකයි ඒජන්ට් කෙනෙක්ගෙන් දානවාද බැලුවෙ.

    6. ඩෙන්මාර්ක් වලින් බැහැලා ස්වීඩන් යන්න පුලුවන්ද කෝච්චියේ?
    1. ඒජන්ට් කෙනෙක් නැතුව බුක් කරන එක අවුල්ද?

    Mama yanakota kelina site eken book karanne. Mama giye Sri Lankan (Code sharing with Qatar). The cheapest option for me at that time. but there is nothing to complain about. if you are traveling by Sri Lankan, makes sure you register for Flysimes and add it to the ticket when booking. I had free business class upgrades several times.

    2. අනිත් එක තමයි ට්‍රාන්සිට් ප්‍රශ්නෙ. ට්‍රාන්සිට් තියෙන්නෙ ශෙනගන් area එකේ නම් වීසා ඕනෙ නෑ නේද?

    No issue at all, FYI - London transit is not allowed.

    Popular options, Doha/ Dubai/ France CDG/ Turkish

    There is a direct flight from India to CPH (CMB - DEL __ DEL - CPH), but usually connecting flight takes a long time, so didn't work for me. This is cheap & fast even with DEL detour

    3. ඩුබායි දෝහා වගේ ට්‍රාන්සිට් එකකදි on arrival ගන්න පුලුවන් නේද?

    This is transit by Air, just switched to the next flight. (on Arrival visa? not required)

    4. ස්ටුඩන්ට්ලට ඩිස්කවුන්ට් තියෙනවද? Check on the site

    5. අනිත් ප්‍රශ්නෙ තමයි තාම RP කාර්ඩ් එක මඟ එන හින්දා යන්න වෙන දවස එහා මෙහා වෙන්න පුලුවන්. ඒක කරගන්න පුලුවන්ද?
    කලින් Air India වල ඔහොම වෙනසක් කරගන්න ගිහින් බර ගානකට කෙළ උනා. ඒකයි ඒජන්ට් කෙනෙක්ගෙන් දානවාද බැලුවෙ.

    If you book on the official site with the flex option, can be done at a lower fee.

    6. ඩෙන්මාර්ක් වලින් බැහැලා ස්වීඩන් යන්න පුලුවන්ද කෝච්චියේ?

    Yes, but take the easiest/ cheapest route depending on the city you are going

    Stockholm - best option is to take a transit above and fly to ARN, Stockholm. My advice is dont take CPH and trains (SJ service). it's costly, a long way, and hectic.

    Gothenburg - You can take the flight to CPH and select trained to go to Gothenburg. this may not be the best option these days, you can go up to Helsinborg by train. there is a train line repair from Helsingborg to the middle somewhere and the bus is connecting. So it would be a hassle. Those who I know to Gothenburg usually take CDH, France, or Turkish (Cheaper option)

    Malmo - This is where I went, take the flight to CPH, you have the Oresunstag (Train service between Denmark & Sweden every 20-30 mins ) crossing the bridge to Malmo. 20 mins, around 135 SEK oneway

    PM me if you need more details.
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    1. na. man thaniyama okkoma tickets book karanne.
    2. transit schengen area eke nam uba schengen area ekata athul wenne ethanin. ethanin visa balai. mokara transit schengen rate indan sweden walata domestic yanne (i.e no border control)
    3. dubai/doha wala transit area eke innawanam visa one na. man doha, uae, bahrain, singapore walin transit wela thiyanawa. ekakatawath visa one une na
    4. no fucking idea
    5. tickets book karaddi flexible options thiyanawa. site eke incognito baluwa nam hari
    6. puluwan. habai ita wada hondai flight ekema yanawa. ubalage lanthe wage neme train ticket patta ganan :shocked:
    Thanks for the info

    ඔයාට පාස්පෝර්ට් එකේ වැදිලා තියෙන්නේ ස්වීඩන් වීසානම්..සමහර වෙලාවට අපි වෙනත් ශෙනගන් රටවල් වලට යද්දී කටුනායක කට්ටිය කේස් අදිනවා කියලා ආරන්චි තියනවා..දැන් අපිට මොන ශෙනගන් වීසා එකක් තිබ්බත් ශෙනගන් කලාපයේ ඕනි රටකට ඇතුල් වෙන්න පුලුවන්නේ..නමුත් දවසක් ෆ්‍රාන්ස් විසිට් වීසා තිබ්බ කෙනෙක් ස්විස් යන්න ගිහින් කටුනායක ඉන්න අය එක එක කේස් දාලා තිබ්බා කියලා ආරන්චියක් ආවා..මම හැමදාම ගියේ මට වැදිච්ච වීසා එකට අදාල රටටමයි.මට එහෙම මුකුත් කේස් ආවේ නෑ..ඒක පොඩ්ඩක් හොයලා බලන්න..නීතිය අරහෙම උනාට සමහර නිළදාරීන් ඉන්නවනේ..දන්නේ නැද්ද..
    මම හිතන්නෙ විසිට් වීසා හින්දා වෙන්න ඕනෙ ඔය කේස් එක. මට RP කාර්ඩ් එක තියෙන නිසා ප්‍රශ්නයක් වෙන එකක් නෑ. හොයලා බලන්න ඕනෙ.

    මොකද සමහරු වීසා ප්‍රොසෙස් එක ලේසි වීසා ඉක්මණින් දෙන රටවලින් ඇප්ලයි කරලා වෙනත් රටවලට යනවා කියලා මම අහලා තියෙනවා.
    ------ Post added on Aug 2, 2023 at 9:43 PM

    ට්‍රාන්සිට් එකේදී ඔයාගේ බැගේජ් ඔයාම ගෙනියන්න ඕන වෙනවද කියලා මතක් කරලා හොයලා බලන්න.

    නැත්තන් අමු කට්ටක් කන්න වෙන්නේ.

    ට්‍රේන් එකේ යන ගමනත් එහෙමයි. අලි බෑග් උස්සන් යන්න පුලුවන්ද කියලා බලන්න.

    අනික් ප්‍රශ්න වලට නං උත්තර දීලා තියෙනව නේ.
    බෑග් නම් ලොකු ප්‍රශ්න තමයි. ඉන්දියාවට ගිය වෙලෙත් සමහර ට්‍රාන්සිට් වලදි කියනවා සෙල්ෆ් ට්‍රාන්සිට් වෙන්න කියලා. ඒත් සමහර තැන්වලදි කියනවා බැගේජ් ඊළඟ ෆ්ලයිට් එකටම දැම්මා කියලා.
    ------ Post added on Aug 2, 2023 at 9:45 PM

    1. ඒජන්ට් කෙනෙක් නැතුව බුක් කරන එක අවුල්ද?

    Mama yanakota kelina site eken book kale. Mama giye Sri Lankan (Code sharing with Qatar). The cheapest option for me at that time. but there is nothing to complain about. if you are traveling by Sri Lankan, makes sure you register for Flysimes and add it to the ticket when booking. I had free business class upgrades several times.

    2. අනිත් එක තමයි ට්‍රාන්සිට් ප්‍රශ්නෙ. ට්‍රාන්සිට් තියෙන්නෙ ශෙනගන් area එකේ නම් වීසා ඕනෙ නෑ නේද?

    No issue at all, FYI - London transit is not allowed.

    Popular options, Doha/ Dubai/ France CDG/ Turkish

    There is a direct flight from India to CPH (CMB - DEL __ DEL - CPH), but usually connecting flight takes a long time, so didn't work for me. This is cheap & fast even with DEL detour

    3. ඩුබායි දෝහා වගේ ට්‍රාන්සිට් එකකදි on arrival ගන්න පුලුවන් නේද?

    This is transit by Air, just switched to the next flight. (on Arrival visa? not required)

    4. ස්ටුඩන්ට්ලට ඩිස්කවුන්ට් තියෙනවද? Check on the site

    5. අනිත් ප්‍රශ්නෙ තමයි තාම RP කාර්ඩ් එක මඟ එන හින්දා යන්න වෙන දවස එහා මෙහා වෙන්න පුලුවන්. ඒක කරගන්න පුලුවන්ද?
    කලින් Air India වල ඔහොම වෙනසක් කරගන්න ගිහින් බර ගානකට කෙළ උනා. ඒකයි ඒජන්ට් කෙනෙක්ගෙන් දානවාද බැලුවෙ.

    If you book on the official site with the flex option, can be done at a lower fee.

    6. ඩෙන්මාර්ක් වලින් බැහැලා ස්වීඩන් යන්න පුලුවන්ද කෝච්චියේ?

    Yes, but take the easiest/ cheapest route depending on the city you are going

    Stockholm - best option is to take a transit above and fly to ARN, Stockholm. My advice is dont take CPH and trains (SJ service). it's costly, a long way, and hectic.

    Gothenburg - You can take the flight to CPH and select trained to go to Gothenburg. this may not be the best option these days, you can go up to Helsinborg by train. there is a train line repair from Helsingborg to the middle somewhere and the bus is connecting. So it would be a hassle. Those who I know to Gothenburg usually take CDH, France, or Turkish (Cheaper option)

    Malmo - This is where I went, take the flight to CPH, you have the Oresunstag (Train service between Denmark & Sweden every 20-30 mins ) crossing the bridge to Malmo. 20 mins, around 135 SEK oneway

    PM me if you need more details.
    A lot of information. Thank you,