මම ස්වීඩන් යන්න ටිකට් එකක් බුක් කරගන්න බැලුවේ.
මේ ත්‍රෙඩ් එකේ තිබ්බ රිප්ලයි ටිකත් බැලුවා.
https://elakiri.com/threads/air-tickets-ගන්න-හැටි.2114002/
1. ඒජන්ට් කෙනෙක් නැතුව බුක් කරන එක අවුල්ද?
මෙතන ලක්ෂ ගානක් සෙට් වෙන නිසා බැලුවෙ. කලින් ඉන්දියා යන්න නම් ඩිරෙක්ට් සයිට් එකෙනුයි Skyscanner , eDreams වලිනුයි බුක් කරා. අවුලක් උනේ නෑ.
2. අනිත් එක තමයි ට්‍රාන්සිට් ප්‍රශ්නෙ. ට්‍රාන්සිට් තියෙන්නෙ ශෙනගන් area එකේ නම් වීසා ඕනෙ නෑ නේද?
3. ඩුබායි දෝහා වගේ ට්‍රාන්සිට් එකකදි on arrival ගන්න පුලුවන් නේද?
4. ස්ටුඩන්ට්ලට ඩිස්කවුන්ට් තියෙනවද?
5. අනිත් ප්‍රශ්නෙ තමයි තාම RP කාර්ඩ් එක මඟ එන හින්දා යන්න වෙන දවස එහා මෙහා වෙන්න පුලුවන්. ඒක කරගන්න පුලුවන්ද?
කලින් Air India වල ඔහොම වෙනසක් කරගන්න ගිහින් බර ගානකට කෙළ උනා. ඒකයි ඒජන්ට් කෙනෙක්ගෙන් දානවාද බැලුවෙ.
6. ඩෙන්මාර්ක් වලින් බැහැලා ස්වීඩන් යන්න පුලුවන්ද කෝච්චියේ?