Flight ටිකට් බුක් කලත් අපිව දාලා යනවා...

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ehema karaddi uben ahala ubata monawa hari offer karai. passe kaleka book karanda airline credit wage denawa hugak airline wala. inda denneth hoda hotel wala. unta seat 4k 5k one nan goda. bargain karala hoda offer gatthaki :P

    magenuth eka dawasak ahuwa. mata pahuwada wada nisa man bahai kiyala awa. natthan aathal eke indala enda thiyenne
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මට උනා ලන්ඩන් වලදි..... Free රිටර්න් ටිකට් එකක් දෙන්නම් කිවුවා.....
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    Oka srilankan un godak karana deyak, gema illapan job ekakata yana ekek nan kiyapan ada giye naththan job eka nathi wenawa job eka nathi unoth ubala job ekak denawa kiyala letter ekak diyan kiyala gemama illapana ethakota yanna danawa,
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මචන්. ඕක ජෙනුයින් වෙන වෙලාවල් තියෙනවා. :yes:ෆ්‍රෝඩ් තියෙන අවස්තා අඩුයි.:no: මම මාස එක හමාරකට සැරයක් 4 - 6 පාරක් ෆ්ලයිට් වල යනව පහු ගිය අවුරුදු 04 පුරා.:D කවදාවත් ඔහොම වෙලා නෑ.:no:

    Ah mamu business class yana mamalawa ehema halanne na mamu, anika araka dakkahama loweth halanne na 😋😋😋😋😋
     

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    flight

    flight akak paya 6 wada deley unoth urope idala lankawatha hare lankawe idala urope walatha hare euro 600 weethara ganna puluwan;):D:D:D:D
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මේක සාමාන්‍ය දෙයක් නේද... බැරි වෙලාවත් මෙහෙම offload වුනොත් ඒ passengerට ඊලග flight එක එනකන් ගොඩක් වෙලා තියෙනවනම් හොද hotel එකක් දෙනවා. එහෙම නැතුව පැය කීපයකින් තව flight එකක් තියෙනවනම් lounge එකට දානවා එහෙමත් නැත්නම් voucher එකක් දෙනවා airport එකේ තියෙන restaurant එකකින් කන්න.
    මීට අමතරව Fine එකක් හෝ යම්කිසි කාල සීමාවක් ඇතුලත free oneway ticket එකක් දෙනවා. මේක තමයි
    සාමාන්‍ය විදිහ මේ වගේ අවස්ථා වලදී airline එකකින් කරන.
     
    Last edited:

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    That happens if we book our tickets from a third party agent. But if we book our ticket directly from the airline that won't happen. The price of the ticket is little bit higher than the third party, but we will get the seat for sure.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Confirmed ticket කිව්වට online check in වෙලා නැද්ද ඒ වෙලාවේ? කවුන්ටරේට ගිහින් check in වෙන්න ගියොත් වෙන්න පුලුවන් ඔක්කෝම බකට් පෙරලෙනවා තමා මචන්. Online check in flight එකට 24H - 48H වලට කලින් වගේ open කරනවා නේ. අනික airport flight time එකට පැය 4ක් වත් කලින් යන්න. Online check in උනා කියලා ඔහේ ඉන්න එපා. Counters open කරපු ගමන් යන්න ඇතුලට. එතකොට ඔය ප්‍රශ්ණ නෑ.
     
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මමයි මගේ යලුවෙකුයි දවසක් ලංකාවේ ඉඳන් යද්දී ඕක උනා බං.. Online checking වෙලත් හිටියේ ...මට යන්න පුළුවන් උනා උට ඊළඟ දවසේ එන්න උනා. එකට 15,000LKR+ fine එකකුත් ගෙවන්න උනා බං උට.:frown::frown:

    මං gate එකේ උන්ටයි එහෙට මෙහෙට ඔක්කොටම කියලත් මුකුත් කරගන්න බැරිඋනා.. Flight එක full...sorry sir කිව්වා ...:no::no:


    Reason for the fine bn ? ado !!
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Staff ticket yana ayata nam flight full unoth e laga eke yanna kiyanawa dakala tiyenawa, mata nam kawada wath wela ne
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    Staff ticket yana ayata nam flight full unoth e laga eke yanna kiyanawa dakala tiyenawa, mata nam kawada wath wela ne

    Staff tickets walata flight eke seats thibunoth thamaa yanna puluwan. Flight eka full unoth sorry thama. Ea ayawa check in karanneth anthimata. Godak aya Staff tickets Book karanakota anthima mohothe issue karaganne flight eka full wenawada balala.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    එහෙම අවස්ථාවක ඔපර් කරපාල්ලා. මම නම් රිටන් ටිකට් 4ක් ඉල්ලුවා. මට ලැබුණා. බිස්නස් ක්ලාස්. දැන් දෙකක් යූස් කළා. තව දෙකක් තියෙනවා.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    ooka common seen ekak ,
    united airlines wala ara ekek wa eliyata adala damme ooka nisa
    waradi wadak , eeth ehema thama business eka duwanne ,
    hondama wade online checking wela yana eka ,
    thakota halanna ba , already seat eka book nisa
     

    Don Appu

    Junior member
  • Feb 3, 2017
    70
    39
    18
    SL
    Check-in before 3hrs

    මචන්ලා..මේක මම මේ ලගදී දැනගත්තේ. කීප දෙනෙක් ඉන්නවා මේ දේ වෙච්ච..මමත් මුලින් විස්වාශ කරේ නැ ..පස්සේ දැනගත්තා මේක මෙහෙම වෙන්න පුලුවන් කියලා.
    ගුවන් යානාවල යන අය ගොඩක් ඉන්නවා මේ දේ දන්නේ නැති.ඒ අයගේ දැනුවත් වෙන්නයි..තව මේ සිද්දියට මුහුන දීපු අය ඉන්නවනම් එයාලගේ අදහස් දැනගන්නයි පලකරන්නේ.

    මේකයි කතාව.අපි ගුවන් සේවයක ටිකට් එකක් බුක් කලාම අපි හිතන්නේ අපිව අනිවා එදාට ඒ flight එකේ යනවා කියලනේ ..නමුත් සමහර වෙලාවට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ එහෙම.අපි එයාර්පෝර්ට් එකට ගියාම කියනවලු අද flight එක overbooking..ඔයාව ඊලග flight එකේ යවන්නම් කියලා.එහෙම නෙමෙයිනම් වෙන ගුවන් සේවයක යවන්නම්.එහෙමත් නෙමෙයිනම් මොකක් හරි ට්‍රාන්සිට් එකක් තියන එක්ක යවන්නම් කියලා.මට එකෙක් හම්බවුනා සින්ගප්පූරු ඉදලා ලන්කාවට එන්න ගිහින් flight එක overbooking වෙලා.ඉන්දියාව හරහා ලන්කාවට එන්න වෙලා තියෙන්නේ. මේ confirm ටිකට් එක අතේ තියෙද්දී.අන්න ඒකයි මේකේ කතන්දරේ..ගුවන් සේවයෙන්ලු එහෙම කට්ටියව හලන්නේ..හලලා වෙන ඔප්ශන් දෙනවා. පාඩුවක් නැ ..නමුත් කට්ටක්..මේක බොහෝ අයට වෙලා තියනවා ගමන යන්න ඔක්කොම සූදානම් කරගෙන එයාර්පෝර්ට් එකට ගියාමත්..ඒ ඔක්කොම confirm airticket එක අතේ තිබ්බ අය..මටත් මේක මහ අමුතු හරුපයක්..මේකේ අගක් මුලක් හිතාගන්න අමාරු නිසයි එලකිරියේ දැම්මේ.කතාව හරි කියලා ශුවර්..මොකද වෙච්ච අය ඉන්නවනේ .කොහොමද මේක වෙන්නේ...

    මොන ගූ කේස්ද බන් මේවා...කොහොමද overbooking කියන්නෙ..ඕක system එකකින් නේද බුක් කරන්නේ..එතකොට flight එකක සීට් ගානට වඩා බුක් වෙන්නේ කොහොමද ..?එලකිරියේ මේ සම්බන්ධයෙන් දන්න අය ඉන්නවා..එයාලා අදහසක් පලකරොත් ඔක්කොටම ප්‍රයෝජනවත් ...


    Matath wela thiyenawa bn...oka nisa thamai eyala kiyanne 3hrs kalin enna kiyala...late unama thama oya scene eka wenne..mokada karumeta hari booking damma okkoma ewun edata kalin check-in wela api late unoth sorry thama...anith eka e-ticket eka confirmed unata eke thiyenawa bn check-in required kiyala..hodama de thama online check-in wela yana eka...kisi awulak wenne na ethakota...
     

    Moratu Yaka

    Junior member
  • Jan 23, 2016
    89
    29
    18
    Negombo
    මටයි මගේ යාලුවෝ 2කටයි ඕකම උනා Jet Airways එකේ. උන් අපිට ගෙව්වා Rs. 15000 ගානේ වගේ. :lol:

    පි online check in වෙලා හිටියනම් කලින් දවසේ වගේ එහෙම වෙන්නේ නෑ . ඕක IATA එකෙන් air line එකට අවසර දීලා තියෙනවා.:)

    http://www.iata.org/policy/consumer...cuments/position-paper-flight-overbooking.pdf