Tax help....

gmsiriwardana

Well-known member
  • Jan 28, 2015
    1,479
    705
    113
    බටලන්දෙ නාකියා අටවලා ගිය ටින් උගුලට තාම මිනිස්සු දුක් විඳිනවා
    හොරාකාපු බිලියන ගණන් ගෙවන්න පොඩි මිනිහවම හූරගෙන කෑවා සීයා 😂
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,229
    1
    102,911
    113
    34
    Kalutara
    ඕකට ආණ්ඩුවේ ඇමතිලම විරුද්ධයි. පේනවනේ පාරට බැහැලා තියෙන්නේ . ආණ්ඩුව ඇතුළෙන්ම විරෝධේ ඇවිල්ලා තියෙන්නේ. මේ පාර ලේසි වෙන්නේ නෑ අනුර කුමාරට.


     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,789
    5,881
    113
    ඕකට ආණ්ඩුවේ ඇමතිලම විරුද්ධයි. පේනවනේ පාරට බැහැලා තියෙන්නේ . ආණ්ඩුව ඇතුළෙන්ම විරෝධේ ඇවිල්ලා තියෙන්නේ. මේ පාර ලේසි වෙන්නේ නෑ අනුර කුමාරට.



    Thanks you ministers
     
    • Love
    Reactions: Heshan Daminda

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,071
    8,800
    113
    ප්පත් අහිංසක අසරණ අපිට බදු ගෙවන්න තරම් ආදායමක් නෑ ආයුබොවන්ඩ
    අපෙන අහන්නේ පොන්නයෝ..?? තෝ ගිහින් තොගේ මහා උන්ට කියපන් පැලවත්තේ ඉන්න.
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,983
    1,292
    113
    මගේ කාමරේ
    TIN එක ගත්තු පමණින් බදු වාර්තාව දාන්න ඔනේ කියල එකක් නෑ.
    PIN එක ගහලා IRD portal එකට log වෙලා බලන්න tax type register වෙලාද කියල. (taxpayer registration -> tax type registration request)
    එතන Registered tax type IIT active කියල පෙන්නන්නේ නැත්නම් tax type register වෙලා නෑ. IIT කියලා පෙන්නනවා නම් tax type register කරවලා තියෙන්නේ IRD එකෙන්ම.
    tax type register කරවලා නම් තියෙන්නේ ඉලඟට ගිහින් බලන්න Return / Schedule management -> Individual income tax වල මේ අවුරුද්දට return එකක් දාන්න ඇවිල්ල තියනවාද කියල. 2025/2026 කියලා තියනවා නම් return issue වෙලා තියෙන්නේ මේ November 30 ට කලින් return එක දාන්න ඔනේ. මේ දවස් වල tax consultant ලා හොයල වැඩක් නෑ. කවුරුවත් බාර ගන්නෙ නෑ. බාර ගත්තත් November 30 ට කලින් ඕක දාන්න වෙන්නේ නෑ. අනික payment කරන්න september 30 කොහොමත් පැනලා නිසා දඩ වදිනවා. ඒ නිසා හිමීට හොයලා බලලා හරි return එක දාන්න කාලේ අරගෙන.
    tax type register වෙලා නැත්නම් අදායමත් අවුරුද්දට ලක්ශ 18ට අඩු නම් මුකුත් කරන්න දෙයක් නෑ.
    අදායමත් අවුරුද්දට ලක්ශ 18ට අඩු ඒත් tax type register කරවලා return issue වෙලා නම් nil return දාන්න ඔනේ. youtube video තියනවා ඕක තනියම කරගන්න හැටි.

    නොවැම්බර් කියන්නෙ RAMIS එක හොඳටම slow වෙන මාසේ. page 1k load වෙන්න විනාඩි 5-10 යන්න පුලුවන්. ඒ නිසා ඉවසීමෙන් වැඩ කරන්න.
     
    • Like
    Reactions: jasz

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,908
    5,993
    113
    මම ගිය අවුරුද්දේ එකක් submit කරලා තියෙන්නේ බන්. ගෙවන්න තරම් ආදායමක් නැහෑ කියලා. ඒත් ලියුම් එව්වා submit කරලා නැහෑ කියලා. ලබ්බක් ඕක. Tax return ඇවිත් තිබ්බා බලද්දී එකද දෙන්නේත් නැහැ. එකවුන්ට් වල පොලියෙන් කපපු රුපියල් පන්සිය ගානක්
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,199
    113
    TIN එක ගත්තු පමණින් බදු වාර්තාව දාන්න ඔනේ කියල එකක් නෑ. PIN එක ගහලා IRD portal එකට log වෙලා බලන්න tax type register වෙලාද කියල.
    ගොඩක් උන් ටින් එක ගත්ත ගමන් බයවෙලා ෆයිල් අරින්න දුවනවා මිසක් පෝටල් එකට ලොග් වෙලා බලන්නෙ නෑ බං