Floor Polisher Help

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන් මට ගෙදරට Floor Polisher එකක් ගන්න ඕනේ පොලව Polish කරගන්න.
    මම ගෙදර පොලව Titanium කරලා තියෙන්නේ.
    අඩුම තරමේ මාසෙකට සැරයක්වත් Polish කරගන්න පුලුවන්නම් ගොඩක් හොද නිසා මම බැලුවේ Polisher එකක් ගන්න කියල.
    ඔයාල පාවිච්චි කරන Polisher තියනවනම් කියන්න ගන්න හොඳ මොනවගේ Model එකක්ද සහ ගන්න හොද තැනක් කොහෙද තියෙන්නේ කියල.:D:D

    Stinger-HD-Floor-Buffer-Machine-Starter-Pack.jpg
     
    • Like
    Reactions: B.Chat

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,722
    113
    ලංකාවේ.. ලංකාවේ
    තියෙන්නේ නිකන් සිමෙන්ති මැදලා....
    පොලිෂ් ගාන්නේ ඉලෙට්‍රොලක්ස් පොලිෂරයකින්. බ්‍රෂ් 3. ඉන්දුස්ට්‍රියල් එකක් නෙමේ. ඉස්සර තිබ්බ මොඩල්.
    හොද නරක කියන්න දන්නේ නෑ. පාවිච්චි කරලා තියෙන්නේ මේ ජාතිය විතරයි.
     
    • Like
    Reactions: PHBhagya and Cee7

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Thankz bro
    apo titanium kalama karadarai wage tile kalanan lesi wage
    ehema karadarayak na macho polish karanna one eka witharayi matanam danena widihata
    තියෙන්නේ නිකන් සිමෙන්ති මැදලා....
    පොලිෂ් ගාන්නේ ඉලෙට්‍රොලක්ස් පොලිෂරයකින්. බ්‍රෂ් 3. ඉන්දුස්ට්‍රියල් එකක් නෙමේ. ඉස්සර තිබ්බ මොඩල්.
    හොද නරක කියන්න දන්නේ නෑ. පාවිච්චි කරලා තියෙන්නේ මේ ජාතිය විතරයි.
    Thankz machan! mata model number eka kiyanna puluwanda?
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,192
    4,552
    113
    mat hoyanawa ekak. tile walata wada nam maarama karadarai. normal singer polisher nam powerful madi. tikak high power ekak oni
     
    • Like
    Reactions: Cee7

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,722
    113
    ලංකාවේ.. ලංකාවේ
    Thankz machan! mata model number eka kiyanna puluwanda?
    මොඩල් එක
    1116727_121121224651_IMG_8994.jpg

    හරියටම මේක තමා තියෙන්නේ
    වඩාත් හොද ප්‍රතිපල සදහා brush සෙට් එකක් වැඩිපුර හොයාගන්න (අමාරුම වැඩේ)
    එතකොට පොලිෂ් ගාන්න ඒ brush සෙට් එක, එක මදින්න පොලිෂරේට ආපු brush සෙට් එක. ඊට පස්සේ පොලිශින්ග් / ෆිනිශින්ග් වලට අර ෆෙල්ට් සෙට් එක ගත්තාම වැඩේ කොලිටි, වැඩිකලක් දුවන්න පුලුවන්.
    පාට පොලිෂ් ගානවා නම් වෙන වෙනමම brush හොයාගන්න පාටෙන් පාටට. (වඩාත් හොද නිමාවක් සදහා.... නැත්තන් පාට කලවම් වෙනවා)
    උබට ඔය ප්‍රශ්න නෑ නේ ටියිටෙනියම් නම් වැක්ස් විතරක් නිසා....

    ඇත්තම කිව්වොත් මාසෙන් මාසෙට නම් කෙරෙන්නේ නෑ. මුල් කාලේ වැඩේ ලේසිය් කියල කෙරෙනවා මාසේ ගානේ 4-5 වතාවක්. ඊට පස්සේ නිතර ගාපු නිසා වැඩිකලක් කොලිටිය අල්ලනවා. අන්තිමට නිකන් ම පුරුදු වෙනවා වැදගත් දවස් වලට විතරක් කරන්න..... ඔහොම තමා ඔකේ චක්කරේ......
     
    • Like
    Reactions: Cee7

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    ගෙදර රතු සිමෙන්ති මැදල තිබුණ කාලෙ,
    ලී රවුමක් කපල ඒකෙ තවු විදල, ඒ තවු වලය පරණ කොස්සක කොහු ගහල රවුම් බ්‍රශ් එකක් හදාගෙන,
    ඒක හෑන්ඩ් ඩ්‍රිල් එකට සෙට් කරල ගේ පොලිශ් කරල තියෙනව...😅
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    mat hoyanawa ekak. tile walata wada nam maarama karadarai. normal singer polisher nam powerful madi. tikak high power ekak oni
    පිරිසිදු කරන්නනම් ඉතින් ටයිල් තමයි ගොඩක්ම ලේසි. වෙන අවාසියක්නම් ඉතින් මට ඇවිල්ල නෑ. හොද Polisher එකක් හොයල ගන්න ඕන මචන් නැත්නම් එපා වෙනවා නිකන් පොලිෂ් කරන්න ගියහම
    හූවර් එකක් තියෙන්නෙ. අවුරුදු 25කට විතර කලියෙන් ඩියුටි ෆ්‍රී එකෙන්ද කොහෙන්ද ගත්ත එකක්.

    https://www.google.com/search?client=firefox-b-m&biw=396&bih=725&tbm=isch&sxsrf=APq-WBtAU5X8Lq39x_Ig5Ak9M9X33S1bJw:1646109208532&sa=1&q=floor+polisher+hoover&oq=floor+polisher+hoover&aqs=mobile-gws-lite..0l5#imgrc=kAkIYY4efvxpiM
    තාමත් සුපිරියට වැඩද මචන්. දැන් ඉස්සර වගේ නෙමේ අලුතින් එන හැම දෙයක්ම ගොඩක් කල් පාවිච්චි කරන්න බෑ
    මොඩල් එක
    1116727_121121224651_IMG_8994.jpg

    හරියටම මේක තමා තියෙන්නේ
    වඩාත් හොද ප්‍රතිපල සදහා brush සෙට් එකක් වැඩිපුර හොයාගන්න (අමාරුම වැඩේ)
    එතකොට පොලිෂ් ගාන්න ඒ brush සෙට් එක, එක මදින්න පොලිෂරේට ආපු brush සෙට් එක. ඊට පස්සේ පොලිශින්ග් / ෆිනිශින්ග් වලට අර ෆෙල්ට් සෙට් එක ගත්තාම වැඩේ කොලිටි, වැඩිකලක් දුවන්න පුලුවන්.
    පාට පොලිෂ් ගානවා නම් වෙන වෙනමම brush හොයාගන්න පාටෙන් පාටට. (වඩාත් හොද නිමාවක් සදහා.... නැත්තන් පාට කලවම් වෙනවා)
    උබට ඔය ප්‍රශ්න නෑ නේ ටියිටෙනියම් නම් වැක්ස් විතරක් නිසා....

    ඇත්තම කිව්වොත් මාසෙන් මාසෙට නම් කෙරෙන්නේ නෑ. මුල් කාලේ වැඩේ ලේසිය් කියල කෙරෙනවා මාසේ ගානේ 4-5 වතාවක්. ඊට පස්සේ නිතර ගාපු නිසා වැඩිකලක් කොලිටිය අල්ලනවා. අන්තිමට නිකන් ම පුරුදු වෙනවා වැදගත් දවස් වලට විතරක් කරන්න..... ඔහොම තමා ඔකේ චක්කරේ......
    අනිවා වෙන වෙනම සෙට් තියගත්තහම වැඩෙත් හොදට වෙනවා කරන්නත් ලේසියි. ඔව් උබ කියන කතාව හරි. මොනවා කරන්න ගත්තත් ඔක්කොම ටික කාලයක් විතරයි. ඊටපස්සේ ඕනවට එපාවට තමයි වැඩ වෙන්නේ :D
    ගෙදර රතු සිමෙන්ති මැදල තිබුණ කාලෙ,
    ලී රවුමක් කපල ඒකෙ තවු විදල, ඒ තවු වලය පරණ කොස්සක කොහු ගහල රවුම් බ්‍රශ් එකක් හදාගෙන,
    ඒක හෑන්ඩ් ඩ්‍රිල් එකට සෙට් කරල ගේ පොලිශ් කරල තියෙනව...😅
    අපි ඉස්සර කලේ හොද රෙද්දක් අරන් එකේ උඩ නැගල කකුල් වලින් Polish කරපු එක. ආතල් වැඩේ හැබැයි :lol:
     
    • Like
    Reactions: wqe123

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    ගෙදර රතු සිමෙන්ති මැදල තිබුණ කාලෙ,
    ලී රවුමක් කපල ඒකෙ තවු විදල, ඒ තවු වලය පරණ කොස්සක කොහු ගහල රවුම් බ්‍රශ් එකක් හදාගෙන,
    ඒක හෑන්ඩ් ඩ්‍රිල් එකට සෙට් කරල ගේ පොලිශ් කරල තියෙනව...😅
    එතකොට ඔහොම එකක් හදලා තනකොල කපන මැසිමට හයි කරා නං බඩුම තමයි
    මං හදනවා එහෙම එකක්.

    ශෙහ් ඒත් තෙල් නැතුව ඒ තනකොල මැසිම වැඩකරන්න විදියක් නෑහැනේ
     
    • Haha
    Reactions: PHBhagya and wqe123

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    තාමත් සුපිරියට වැඩද මචන්. දැන් ඉස්සර වගේ නෙමේ අලුතින් එන හැම දෙයක්ම ගොඩක් කල් පාවිච්චි කරන්න බෑ
    ඔව් බන් තාම වැඩ හැබැයි කාලෙකින් පාවිච්චි කලේ නෑ.

    ඉස්සරහ ලයිට්ට් එකක් පත්තු වෙනවා නයිට්රයිඩර වගේ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    එතකොට ඔහොම එකක් හදලා තනකොල කපන මැසිමට හයි කරා නං බඩුම තමයි
    මං හදනවා එහෙම එකක්.

    ශෙහ් ඒත් තෙල් නැතුව ඒ තනකොල මැසිම වැඩකරන්න විදියක් නෑහැනේ
    ඩ්‍රිල් එකටම ගැජමැටික් එකක් හදල, කාර් එකනං පොලිශ් කරනව...😁
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,722
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඩ්‍රිල් එකටම ගැජමැටික් එකක් හදල, කාර් එකනං පොලිශ් කරනව...😁
    පරිස්සමට.... පොඩ්ඩ ගැස්සුනොත් ලාබෙ කනේ....
    ඕකට එනවා පොලිෂරේට දාන පෑඩ්. එකෙත් වැරදුනොත් කෙල වෙනවා....
     
    • Wow
    Reactions: PHBhagya

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    ඩ්‍රිල් එකටම ගැජමැටික් එකක් හදල, කාර් එකනං පොලිශ් කරනව...😁
    මගේ ලඟ random orbital sander එකක් තියනවා ස්පීඩ් ඇජස්ට් කරන්න පුලුවන් එකක්, ඒකට පොලිශ් කරන පෑඩ් එකක් දාල කාර් එක පොලිශ් කරන්න පුලුවන්.
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    පරිස්සමට.... පොඩ්ඩ ගැස්සුනොත් ලාබෙ කනේ....
    ඕකට එනවා පොලිෂරේට දාන පෑඩ්. එකෙත් වැරදුනොත් කෙල වෙනවා....
    ඔවු... හෙන පරිස්සමට වැඩේ කරන්නෙ.
    කඩේ තියෙව ෆෑඩ් සෙට් එක නෙමෙයි. ටිකක් ඝණකම ස්පොන්ජ් එකකින් හදල තියෙන්නෙ...
    ඒත් අත අන්බැලන්ස් වෙලා පැත්ත ගියොත් සොරි තමයි...
    මගේ ලඟ random orbital sander එකක් තියනවා ස්පීඩ් ඇජස්ට් කරන්න පුලුවන් එකක්, ඒකට පොලිශ් කරන පෑඩ් එකක් දාල කාර් එක පොලිශ් කරන්න පුලුවන්.
    ඒකක්නං මටත් ගන්න උවමනාවක් තියෙනව.
    ස්පීඩ් එක ගොඩක් ස්ලෝ කරන්න පුලුවන්ද?
    රී චාජබල් ද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    ඒකක්නං මටත් ගන්න උවමනාවක් තියෙනව.
    ස්පීඩ් එක ගොඩක් ස්ලෝ කරන්න පුලුවන්ද?
    රී චාජබල් ද?

    ගොඩක් ස්ලෝ කරන්න පුලුවන්
    කෝඩ්ලස් එකක් නෙමයි.

    ලංකාවෙ හොඳ බ්‍රැන්ඩ් වල ස්පීඩ් ඇජස්ට් කරන්න පුලුවන් ඒව තිබ්බෙ නැහැ, US වලින් ගෙන්න ගත්තා එකක්,
     
    • Love

    👍👍👍👍