මචං ඩිසයින් ටයිල් ගත්තාම කාලයක් ගියාම ඩැමේජ් වෙන එ්වාට බඩු හොයන්න නැහැ.
සුපර්කට් එකේ පොඩි අව්ලක් තියෙනවා
රත්වෙනකොට ප්‍රසාරනය වෙන්න ඉඩ නැති නිසා ටයිල් ටික උඩයන්න හරි පුපුරන්න හරි පුඵවන් (වෙච්ච නිසා දන්නවා පාඩුව 1M)
සමහර ඒවාට පේස්ට් එක අල්ලන්නේ නැහැ කාලයක් ගියාම බොල් වෙන්න පුඵවන්.
මම නම් රෙකමන්ඩ් කරන්නේ සිමෙන්ති මොකද ඒක ලාබයි / පහසුයි.
ඒකට තමයි එක්සෑන්ශන් ජොයින්ට් එහෙම නැත්නම් ග්‍රව්ට් දාන්න ඉඩ තියන්න කියන්නේ.නැත්නම් ඉතින් පැය 24ම ගෙදරට ඒසී දාල තියන්න ඕනි.



මම බැලුවා ගිය සතියේ. හත්සිය ගානක් නෙමේ නේද? 844 ලොකු එක. ඒක ඇයි පාඩුයි කිවේ? තෑන්ක්ස් බං..ගොඩක් ස්තූතියි
නොර්මල් ට්ය්ල් එකත් ඕන නම් ග්රින්ඩර් එකකින් කපල සීට් වෙන්න අල්ලනවා බාස් වැද්දෙක් නම්
tile බාස්ලා වෙනම ඉන්නවා ... එහෙම එකෙක් අල්ලපන් ... සියල්ලදත්ලා තමයි වැඩේ කන්නේ ..

