ade thnks machn.ow gdratama tile krnna gnna inne.colour dekakin wage.
lanka tile ekama aran dnawa onna ohe.lanka tile 2x2 ekak 840k wage wenne offer ekka...
එල එල.
ටිකක්, ටයිල් ඩිසයිනුත් බලපන්. ප්‍රයිස් එකම , එකම සාදකය කරගත්තාම බලන්න ඔනේ අනිත් දේවල් ගැන අවධානය නැතුව යනවා. මොකද එකපරයිනේ බන් ඔය වැඩේ කරන්නේ ඒක හරියට හදිස්සි නැතුව කරපන්.
ස්කර්ටින් ටයිල් ගොඩක් අය කලු පාට ගන්නේ හැබැයි උබේ ලිවින් ඒරියා එක පොඩීනම් ඒක තවත් පොඩියට පෙනෙන්න ගන්නවා. හේතුව වටේ බවුන්ඩරි එක කලු ටයිල් එක දැම්මාම කැපීපේනවා.
වුඩ්න් කලර් එකක් දැම්මාම , ජනෙල්වල කලර් එකටත් යනවා. අන්නෙසසරි හයිලයිට් නෑ. අනික චාම්. පොඩ්ඩක් ඒවත් මැච් කරපන් උබේ ෆ්ලො ටයි එකත් එක්ක. දැක්ක, ප්‍රයිස් එකට සෙට් උන පලියට ගන්න එපා, ඇල්ලුවට පස්සේ උබට නිකන් සෙට් වෙන්නැතිවෙයි.
Last edited:
නොර්මල් ට්ය්ල් එකත් ඕන නම් ග්රින්ඩර් එකකින් කපල සීට් වෙන්න අල්ලනවා බාස් වැද්දෙක් නම් 
