Flutter කරන අය ඉන්නවද?

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    hoda eka wage ekak dapan Udemy course ekak watha una
    ඔක්කොම එහෙමයි බං. යූටියුබ් tutorial වල ඉදන්. ඕව උගන්වන උනුත් ෂුවර් එකට programming ප්‍රැක්ටිකලි කරන උන් නෙමේ වගේ. උන් ඔහේ උගන්නන්වාලෙ හැම එකාම කරන ටික උගේවිදියට කරනව. අර පෙන්නෑ යූටියුබ් එකේ ඉන්නේ traversy media කියල එකෙක් ඒ යකා නොකරන ලබ්බක් නෑ ඒත් මට ෂුවර් ඌට ඔය එකක්වත් බෑ කියල.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අහා සොලිය්යා udemy course නැද්ද andriod native walata
    flutter walata wenma udemy course ekak onee

    https://www.udemy.com/course/learn-...-android-apps/learn/lecture/10811208#overview

    මේක ශෙප් බන්, paid හැබැයි


    උන්ගෙ ටියුටෝරියල්ම ෆලෝ කරන්න කෝඩින් ඩිසයින් පැටන් වලට.

    Amen

    ------ Post added on May 21, 2021 at 10:17 PM

    ඊය මතක් කරන්න එපා Udemy නම්. මළ වාතයක්.

    ඒකෙ හැම එකාම. අදිනව බඩ වැල වගේ විකාර කියව කියව පොයින්ට් එකට එන්නේ හෙන වටයක් ගහල.

    ඊට දාහෙන් සම්පතක් docs එක.

    Official doc සුපිරි
    ------ Post added on May 21, 2021 at 10:20 PM
     
    • Love
    Reactions: saja

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    එළ.

    තව අවුලක් තියෙනව මට.

    මචං ඔය ඇන්ඩ්‍රොයිඩ් වලදි මොක කරන්නත් හෙන තඩි android studio මගුලදක් දාගෙන නැහෙන්න එපැයි. බැරිද vscode වගේ එකක සරල ඔය වැඩේ කරන්න. android studio අනිවාර්යයමද?

    එපා වෙනව බන් පටන්ගද්දිම පට්ට කම්ප්ලෙක්ස් නේ.


    ඩිසයින් නම් ඕන තරම් dribble එකේ තියෙන්නේ. කොපි කරන එක තියෙන්නේ :baffled:
    ------ Post added on May 21, 2021 at 7:59 PM
    VSCode walin puluwan. mama karanne ehema. Android Studio eka install karagena thiyenna ona habai
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,197
    2
    10,799
    113
    Home Sweet Home
    mata https://colonline.udemy.com/ eke account ekak tiye
    make mata free gaan pluwan una
    thanks :)

    Could you be loved and be loved? :lol: :P



    කොල්ලො මම mobile apps ගහල නෑ. මෙලෝ දෙයක් දන්නෑ. මට ආසයි flutter ඉගෙන ගන්න. හැබැයි මට ඕන නෑ logic ලියන්න මුලින් මට මුලින් හොඳට Ui deisgn කරන්න ඉගෙන ගන්න ඕන.

    වැඩේ ලේසිද flutter වල? css වල flexbox තියෙන නිසා ගේමක් නැතුව ඕන layout එකක් ගහත හැකිනේ. flutter වලත් එහෙම පුලුවන්ද?

    උබල කරද්දි ආපු ප්‍රශ්න මොනාද?

    සමහරු කියනව ඇනිමේෂන් හිටපු ගමන් ලැගි ගතියක් තියෙනව කියනල. ගොඩක් ස්මූත් නෑලු.

    ඒ වගේම මට ලොකු බයක් තියෙනව ගූගල් මේකත් අතඇරල දාවි කියල. එතකොට ඉගෙන ගන්න දාපු මහන්සිය කාලෙ අපරාද.

    උබලට විශ්වාසද මේක දිගටම තියේ කියල?

    native android app වල Ui design fullter වලට වඩා ගොඩක් අමාරුද?
    ------ Post added on May 21, 2021 at 11:52 PM
     
    • Haha
    Reactions: Solo Rider

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,253
    26,708
    113
    Kandy
    එළ.

    තව අවුලක් තියෙනව මට.

    මචං ඔය ඇන්ඩ්‍රොයිඩ් වලදි මොක කරන්නත් හෙන තඩි android studio මගුලදක් දාගෙන නැහෙන්න එපැයි. බැරිද vscode වගේ එකක සරල ඔය වැඩේ කරන්න. android studio අනිවාර්යයමද?

    එපා වෙනව බන් පටන්ගද්දිම පට්ට කම්ප්ලෙක්ස් නේ.


    ඩිසයින් නම් ඕන තරම් dribble එකේ තියෙන්නේ. කොපි කරන එක තියෙන්නේ :baffled:
    ------ Post added on May 21, 2021 at 7:59 PM
    thank u dribble gana dana gatta
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මම මේ දවස් වල c ඉගෙන ගන්නව බන්..පොඩි පොඩි questions walata code ලියන්න try කරනවා..එකකවත් ලියා ගන්න බෑ බන්..ඔලුවට logic එක එන්නේ නෑ බන්

    පොඩිම ඒවගෙන පටන් ගන්න
    https://www.programiz.com/c-programming/examples
     

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    547
    519
    93
    අප්.....

    මචං python වලින් android app ලියන්න පුළුවන් නේද... මම අදහස් කලේ mobile apps.....
    දන්න කෙනෙක් කියන්න පුළුවන් නම් විස්තරයක් ....
    තෑන්ක්ස්.....