ඔක්කොම එහෙමයි බං. යූටියුබ් tutorial වල ඉදන්. ඕව උගන්වන උනුත් ෂුවර් එකට programming ප්‍රැක්ටිකලි කරන උන් නෙමේ වගේ. උන් ඔහේ උගන්නන්වාලෙ හැම එකාම කරන ටික උගේවිදියට කරනව. අර පෙන්නෑ යූටියුබ් එකේ ඉන්නේ traversy media කියල එකෙක් ඒ යකා නොකරන ලබ්බක් නෑ ඒත් මට ෂුවර් ඌට ඔය එකක්වත් බෑ කියල.hoda eka wage ekak dapan Udemy course ekak watha una

