Flutter කරන අය ඉන්නවද?

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    කොල්ලො මම mobile apps ගහල නෑ. මෙලෝ දෙයක් දන්නෑ. මට ආසයි flutter ඉගෙන ගන්න. හැබැයි මට ඕන නෑ logic ලියන්න මුලින් මට මුලින් හොඳට Ui deisgn කරන්න ඉගෙන ගන්න ඕන.

    වැඩේ ලේසිද flutter වල? css වල flexbox තියෙන නිසා ගේමක් නැතුව ඕන layout එකක් ගහත හැකිනේ. flutter වලත් එහෙම පුලුවන්ද?

    උබල කරද්දි ආපු ප්‍රශ්න මොනාද?

    සමහරු කියනව ඇනිමේෂන් හිටපු ගමන් ලැගි ගතියක් තියෙනව කියනල. ගොඩක් ස්මූත් නෑලු.

    ඒ වගේම මට ලොකු බයක් තියෙනව ගූගල් මේකත් අතඇරල දාවි කියල. එතකොට ඉගෙන ගන්න දාපු මහන්සිය කාලෙ අපරාද.

    උබලට විශ්වාසද මේක දිගටම තියේ කියල?

    native android app වල Ui design fullter වලට වඩා ගොඩක් අමාරුද?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    වැඩේ ලේසිද flutter වල? css වල flexbox තියෙන නිසා ගේමක් නැතුව ඕන layout එකක් ගහත හැකිනේ. flutter වලත් එහෙම පුලුවන්ද?
    එකම ඇප් එක language 2හෙකින් ගහන්වට වඩා ලේසිය්

    උබල කරද්දි ආපු ප්‍රශ්න මොනාද?
    Dart learning curve, being familiar with widgets ( everything is a widget here )

    සමහරු කියනව ඇනිමේෂන් හිටපු ගමන් ලැගි ගතියක් තියෙනව කියනල. ගොඩක් ස්මූත් නෑලු.
    nativeවලට මැච් කරන්න බෑ ඉතින්, ඒව හැදෙයි කියල හිතනව ගූගල් බැකප් නිසා

    ඒ වගේම මට ලොකු බයක් තියෙනව ගූගල් මේකත් අතඇරල දාවි කියල. එතකොට ඉගෙන ගන්න දාපු මහන්සිය කාලෙ අපරාද.
    Mobile Dev field එකට එනව නන් අවුරුදු 3,4 ක්ට පාරක් අලුත් language එකක් ඉගන ගන්නයි, තියන එකක් අතාරින්නයි බලාගෙන එන්න

    උබලට විශ්වාසද මේක දිගටම තියේ කියල?
    No
    Google may give up any of their products at anytime

    native android app වල Ui design fullter වලට වඩා ගොඩක් අමාරුද?

    පොදුවෙ තියන forms, lists, pagers, layouts වගේ ඒව එහෙම අමාරුවක් නෑ.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මොබයිල් ඇප් වල තියෙන බේසික් කන්සෙප්ට් ඔලුවට ගන්න. ඒව මොකෙන් කලත් පොදුයිනේ. උබ මේක ඉගෙන ගත්ත කියල ලොවෙත් අපරාදේ වෙන්නේ නෑ. මොකද RN කළත් ඒ කන්සෙප්ට් තියෙනවනේ. මට නම් UI ගහන එක ටිකක් අමාරුයි (මම තාම බලන්න ගත්තේ නෑ)

    උබ කලින් මොබයිල් කරලම නැති නිසා මේක කරද්දි අල්ල ගන්න ලේසි වෙයි (මට RN background එකක් තියෙන්නේ)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    ලැග් වෙන්නෙ හරියට ස්ටේට් යූස් කරල ඩේට හැන්ඩ්ල් කරේ නැති උනාම. කරනව නන් උන්ගෙ ටියුටෝරියල්ම ෆලෝ කරන්න කෝඩින් ඩිසයින් පැටන් වලට.
    මුලින් UI ඩිසයින් ටික හදාගන්න. හොදම වැඪේ තමා යූටියුබ් ස්පීඩ් කෝඩින් ටියුටෝරියල් තියෙනව ඒව කීපයක් කරන එක.
    ඊට පස්සෙ ස්ටේට් මැනේජ්මන්ට් එක ගැන හොදට ඉගෙන ගන්න.
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    ආපු මුල් කාලේ පොඩ්ඩක් බැලුවා. ඒ දවස්වල හරිහමන් library තිබ්බේ නෑ. ආපහු බලන්න ඕන
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මොබයිල් ඇප් වල තියෙන බේසික් කන්සෙප්ට් ඔලුවට ගන්න. ඒව මොකෙන් කලත් පොදුයිනේ. උබ මේක ඉගෙන ගත්ත කියල ලොවෙත් අපරාදේ වෙන්නේ නෑ. මොකද RN කළත් ඒ කන්සෙප්ට් තියෙනවනේ. මට නම් UI ගහන එක ටිකක් අමාරුයි (මම තාම බලන්න ගත්තේ නෑ)

    උබ කලින් මොබයිල් කරලම නැති නිසා මේක කරද්දි අල්ල ගන්න ලේසි වෙයි (මට RN background එකක් තියෙන්නේ)
    කොච්චර් UI හදන විදිහ දැනගත්තත් , එකේ කන්සෙප්ට් මාස්ටර් කරලා තිබ්බත් වැඩක් නැ හොද ඇහැක් නැතුව. හරියට චිත්‍ර සහ මුර්ති වගේ ඒවා හැම එකාටම කරන්න බැනේ. එක ඇගෙන්ම එන්න ඕනේ. උදා: කලර් මැච් කරන එක. අපිට තීම් කලර් එක දෙනවා Amber ඇල්ෆා 100 කලර් ඒක දෙනවා. ඕක එක්ක යන කලර් ටික හොයාගන්න හොද ඇහැක් සහ ඒ හැකියාව එන්න ඕනේ. නැත්නම් හදන ඩිසයින් එක බලු බෙට්ටක් වගේ වෙනවා. එක නිසා තම ui හදන එක අමාරු සහ ඒ ඒ වැඩේට හදපු UI ගන්න තියෙන්නේ ටෙම්ප්ලේට් වගේ. මම හිතන්නේ හොද UI එකක් හදන්න බැරි උනා කියල වොරි වෙන්න හොද නැ .හොද දක්ෂ කෙනෙක් හදපු එකක් පවිච්චි කරලා ඉතුරු ටික කරගන්න තමා ඕනේ
     
    ne ayye ..mama adahas kale. wena ekekge design eka balagena code karana seen ekata. thaama huru ne eka kiala ...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ne ayye ..mama adahas kale. wena ekekge design eka balagena code karana seen ekata. thaama huru ne eka kiala ...
    Yes. mama hithanne eke kisima waradak na.mama nam hugak UI kali oya karapu ekak balagena karnane. e hakiyawa mata na. mama udin kiwwe wenama deyak. artistic ability eka kiyanne marama gift ekak. api mechcharakal apita dunna hadapu UI dakkama ewa ayi apita hadaganna bari kiyala hithila thiyanawa. passe thama mata therune ekata kala hakiyawa one kiyala.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    කොච්චර් UI හදන විදිහ දැනගත්තත් , එකේ කන්සෙප්ට් මාස්ටර් කරලා තිබ්බත් වැඩක් නැ හොද ඇහැක් නැතුව. හරියට චිත්‍ර සහ මුර්ති වගේ ඒවා හැම එකාටම කරන්න බැනේ. එක ඇගෙන්ම එන්න ඕනේ. උදා: කලර් මැච් කරන එක. අපිට තීම් කලර් එක දෙනවා Amber ඇල්ෆා 100 කලර් ඒක දෙනවා. ඕක එක්ක යන කලර් ටික හොයාගන්න හොද ඇහැක් සහ ඒ හැකියාව එන්න ඕනේ. නැත්නම් හදන ඩිසයින් එක බලු බෙට්ටක් වගේ වෙනවා. එක නිසා තම ui හදන එක අමාරු සහ ඒ ඒ වැඩේට හදපු UI ගන්න තියෙන්නේ ටෙම්ප්ලේට් වගේ. මම හිතන්නේ හොද UI එකක් හදන්න බැරි උනා කියල වොරි වෙන්න හොද නැ .හොද දක්ෂ කෙනෙක් හදපු එකක් පවිච්චි කරලා ඉතුරු ටික කරගන්න තමා ඕනේ
    meka nm aththa, matath UI ek design karala photo ekak dunnoth perfect ekat hadanna puluwan eth matam design ek hadala gahanna ba kathai :baffled:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    meka nm aththa, matath UI ek design karala photo ekak dunnoth perfect ekat hadanna puluwan eth matam design ek hadala gahanna ba kathai :baffled:
    බැරි දේ බැ කියන්න ලජ්ජා වෙන්න ඕනේ නැ මට නම් පොටෝ එකක් දීලා හදන්න කිව්වත් කලර් එහෙම මිස් වෙලා චප්ප චෝර් වෙනවා. ලොවෙත්
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    එළ.

    තව අවුලක් තියෙනව මට.

    මචං ඔය ඇන්ඩ්‍රොයිඩ් වලදි මොක කරන්නත් හෙන තඩි android studio මගුලදක් දාගෙන නැහෙන්න එපැයි. බැරිද vscode වගේ එකක සරල ඔය වැඩේ කරන්න. android studio අනිවාර්යයමද?

    එපා වෙනව බන් පටන්ගද්දිම පට්ට කම්ප්ලෙක්ස් නේ.

    ඩිසයින් නම් ඕන තරම් dribble එකේ තියෙන්නේ. කොපි කරන එක තියෙන්නේ :baffled:
    ------ Post added on May 21, 2021 at 7:59 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එළ.

    තව අවුලක් තියෙනව මට.

    මචං ඔය ඇන්ඩ්‍රොයිඩ් වලදි මොක කරන්නත් හෙන තඩි android studio මගුලදක් දාගෙන නැහෙන්න එපැයි. බැරිද vscode වගේ එකක සරල ඔය වැඩේ කරන්න. android studio අනිවාර්යයමද?

    එපා වෙනව බන් පටන්ගද්දිම පට්ට කම්ප්ලෙක්ස් නේ.

    ඩිසයින් නම් ඕන තරම් dribble එකේ තියෙන්නේ. කොපි කරන එක තියෙන්නේ :baffled:
    ------ Post added on May 21, 2021 at 7:59 PM
    මුලදී කම්ප්ලේක්ස් නැත්තේ ඉතින් අත් ටැට්ටරේ පදින එක විතරයි.
    මුලින්ම කම්මැලි කම අතරපන්. අන්න එතකොට පුළුවන් අලුත් දෙයක් අල්ලා ගන්න

    8-) 8-) 8-) 8-) :lol: :lol:
    Happy Sacha Baron Cohen GIF by Amazon Prime Video
     
    ඒ නිසාම නෙමේ බං. බිහයින්ද සීන් මොනව වෙනවද කියල හිතා ගන්න අමාරුයි. ඔක්කොම මැජිකලි වෙනව.

    මට ඕන ටිකක් අමුමෙන් මේක කරන්න ටිකක් හොදට තේරුම් ගන්න. android studio නැතුබ බැරිද වැඩේ?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒ නිසාම නෙමේ බං. බිහයින්ද සීන් මොනව වෙනවද කියල හිතා ගන්න අමාරුයි. ඔක්කොම මැජිකලි වෙනව.

    මට ඕන ටිකක් අමුමෙන් මේක කරන්න ටිකක් හොදට තේරුම් ගන්න. android studio නැතුබ බැරිද වැඩේ?
    "බිහයින්ද සීන් මොනව වෙනවද කියල හිතා ගන්න අමාරුයි" මෙන්න මේ කියුරියස් එක නිසා තමා මචන් මාත් මේ පැත්තට ඇවිත් ඉන්නේ. උබ යන ට්‍රැක් එක හරි. ඕක තමා කවදා හරි උබව සක්සස් එකට එක්ක යන්නේ.

    මම දකින විදිහ සහ පුරුදු උන විදිහ අනුව බිහයින්ද සීන් බලන්න කලින් අපිට පේන දේ හරියට දැනගෙන ඉන්න ඕනේ.එක ටික කාලයක් කරනකොට තමා ඇතුලේ මෙන්න මේ වගේ දෙයක් යන්න කියල හැගීම එන්නේ. ඊට පස්සේ බිහයින්ද සීන් එක හොයන්න ලේසි වෙනවා. android studio තමා නේටිව් කරනවා නම් හොදම එක. එකේ ඉමියුලේටර් එක රන් නොකර පිටින් ෆෝන් එකක් ගහගෙන පටන් ගනින්. එතකොට ටිකක් ශේප්. ඇතුලට බැහැලා මාසයක් දෙකක් කරකියන් මොකක් හරි එකක් හදන ගමන්. උබට අතුල පෙනෙයි
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,702
    1,709
    113
    Kandy
    එළ.

    තව අවුලක් තියෙනව මට.

    මචං ඔය ඇන්ඩ්‍රොයිඩ් වලදි මොක කරන්නත් හෙන තඩි android studio මගුලදක් දාගෙන නැහෙන්න එපැයි. බැරිද vscode වගේ එකක සරල ඔය වැඩේ කරන්න. android studio අනිවාර්යයමද?

    එපා වෙනව බන් පටන්ගද්දිම පට්ට කම්ප්ලෙක්ස් නේ.

    ඩිසයින් නම් ඕන තරම් dribble එකේ තියෙන්නේ. කොපි කරන එක තියෙන්නේ :baffled:
    ------ Post added on May 21, 2021 at 7:59 PM
    Basics tika danagaththama Android studio wala athi deyak na, vs code wage ewagen native android app hadanna amarui files godak maintain karanna thyna nisa gradle ekak ona
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,199
    2
    10,799
    113
    Home Sweet Home
    අහා සොලිය්යා udemy course නැද්ද andriod native walata
    flutter walata wenma udemy course ekak onee

    වැඩේ ලේසිද flutter වල? css වල flexbox තියෙන නිසා ගේමක් නැතුව ඕන layout එකක් ගහත හැකිනේ. flutter වලත් එහෙම පුලුවන්ද?
    එකම ඇප් එක language 2හෙකින් ගහන්වට වඩා ලේසිය්

    උබල කරද්දි ආපු ප්‍රශ්න මොනාද?
    Dart learning curve, being familiar with widgets ( everything is a widget here )

    සමහරු කියනව ඇනිමේෂන් හිටපු ගමන් ලැගි ගතියක් තියෙනව කියනල. ගොඩක් ස්මූත් නෑලු.
    nativeවලට මැච් කරන්න බෑ ඉතින්, ඒව හැදෙයි කියල හිතනව ගූගල් බැකප් නිසා

    ඒ වගේම මට ලොකු බයක් තියෙනව ගූගල් මේකත් අතඇරල දාවි කියල. එතකොට ඉගෙන ගන්න දාපු මහන්සිය කාලෙ අපරාද.
    Mobile Dev field එකට එනව නන් අවුරුදු 3,4 ක්ට පාරක් අලුත් language එකක් ඉගන ගන්නයි, තියන එකක් අතාරින්නයි බලාගෙන එන්න

    උබලට විශ්වාසද මේක දිගටම තියේ කියල?
    No
    Google may give up any of their products at anytime

    native android app වල Ui design fullter වලට වඩා ගොඩක් අමාරුද?

    පොදුවෙ තියන forms, lists, pagers, layouts වගේ ඒව එහෙම අමාරුවක් නෑ.
     
    • Like
    Reactions: Solo Rider

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    අහා සොලිය්යා udemy course නැද්ද andriod native walata
    flutter walata wenma udemy course ekak onee
    ඊය මතක් කරන්න එපා Udemy නම්. මළ වාතයක්.

    ඒකෙ හැම එකාම. අදිනව බඩ වැල වගේ විකාර කියව කියව පොයින්ට් එකට එන්නේ හෙන වටයක් ගහල.

    ඊට දාහෙන් සම්පතක් docs එක.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,199
    2
    10,799
    113
    Home Sweet Home
    hoda eka wage ekak dapan Udemy course ekak watha una