Flutter Developer ල එන්න ❤️

Darth Vadar

Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    මම Flutter වලට ආසයි.ඒක නිසාම Angela ge Course එක Follow කරලා ඉගෙන ගත්තා.
    ඊලගට මං මොකක්ද කරන්න ඔනේ?
    Flutter Field එකෙ දැනට වැඩ කරන අය ඉන්නවනම් ඔයාලගෙ personal Experience කොටාගෙන යන්න.
    ලොකු උදව්වක්.❤️
     
    • Like
    Reactions: Esh95 and shenat

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    මොකක් හරි ඇප් එකක් ගනින්, example whatsapp
    ඊට පස්සෙ ඒ ඇප් එකේ තියන සේරම දේවල් ඒ විදයටම ක්ලෝන් කරපන් (ෆන්ශනලිටි ක්ලෝන් කරන්න යන්න ඕන නෑ, UI පැත්ත් ක්ලෝන් කරා නම් ඒ ඇති)
    ෆන්ශනලිටි කොහොමත් වෙනසක් නැහැනේ මොන ලැන්ග්වේජ් එකෙන් කරත්. BLOC වගේ ඩිසයින් පැටන් එකකුත් ෆලෝ කරා නම් හරි
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    Mama side projects (hobby) walata use karanawa.
    Getx/Provider state management package use karanne.
    Backend Elixir/phoenix use karanne realtime data push karanna.
    Mokakhari project ekak karana eka thamai hodama method eka. Mama course monawath kare ne.
     
    Last edited:

    lahirudxx

    Member
    Sep 28, 2009
    12
    2
    3
    lahirudx.com
    Dan ehenam basic dannawane. aye tutorial follow karanna epa. aye kochchcara tut baluwath othanin ehata yanna amarui. aluth app ekak hithala design karala hadanna patan ganna. official docs, packages wala docs balala wade karanna.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    Flutter වලට දැන් හොඳ තැනක් තියනවා
    අදත් ප්‍රොජෙක්ට් එකක් සෙට් උනා, මේ මාස 6ට වගේ හම්බුනු 4වෙනි එක, හොලිඩේ ටිකේ ගානක් හොයාගන්න පුලුවන්.
     

    coder101

    Well-known member
  • Jul 20, 2018
    329
    537
    93
    01. ප්‍රොජෙක්ට් 2,3ක් කරන්න
    02. state management හරියටම ඔලුවට දාගන්න including BLoC & Provider
    Mamath kiyanna aawe mekamai 😀

    Thawa native mobile development walath basic dewal tikawath igenaganin bn ios, Android both.
    Flutter igenagattha kiyala mobile developer kenek kiyanna ba bn.
    Handling APIs / Security / UI UX / Design patterns / Architectures / Best practices ehema igenaganin bn thawa 🙂
    Ehema unama godak dura ynna puluwan.
     

    aroshw

    Member
    Aug 31, 2022
    9
    6
    3
    Bump
    1654849481750.jpg
     
    • Love
    Reactions: Commex