යාළුවනේ පොඩි උදව්වක් ඕනේ. 
කවුරු හරි දන්නවාද Singlish වලින් typeකරලා FM Abhaya font එකෙන් unicode එක ගන්නේ කොහොමද කියලා?
Internet තියෙන unicode වලින් කලාම එන්නේ Iskoola pota font එකෙන්. ඒක හරි යන්නේ නෑ.
මට ඕනි FM Abhaya font එකෙන්.
දන්නවා නම් උදව් කරන්න.
FM Abhaya typing අමාරුයි.
Singlish typing පහසුයි.