මචන්ලා , මේ Fog Light එක use කරන අය ඉන්නවද ? කොහොමද මේක . look එකනම් මරු . හැබැයි එලිය කොහොමද දන්නේ නැ . mage Headlight 2 සවුත්තු වෙලා ටිකක් . ඒ දෙක දාගන්නකන් තම දැනට මේක දාගන්න හදන්නේ . නැත්තම් රෑට එලිය අඩුයි

![]()
මචන්ලා , මේ Fog Light එක use කරන අය ඉන්නවද ? කොහොමද මේක . look එකනම් මරු . හැබැයි එලිය කොහොමද දන්නේ නැ . mage Headlight 2 සවුත්තු වෙලා ටිකක් . ඒ දෙක දාගන්නකන් තම දැනට මේක දාගන්න හදන්නේ . නැත්තම් රෑට එලිය අඩුයි![]()
Head light sawuttu wela nag, head light eka hada ganin.
Oka dala hariyanne na

නැත්තම් මේකද හොඳ ? මේකනම් හෙන එළියයි මන් දැකල තියෙනවා
oka ganna epa.. mala jaraawak..![]()
මචන්ලා , මේ Fog Light එක use කරන අය ඉන්නවද ? කොහොමද මේක . look එකනම් මරු . හැබැයි එලිය කොහොමද දන්නේ නැ . mage Headlight 2 සවුත්තු වෙලා ටිකක් . ඒ දෙක දාගන්නකන් තම දැනට මේක දාගන්න හදන්නේ . නැත්තම් රෑට එලිය අඩුයි![]()

![]()
මචන්ලා , මේ Fog Light එක use කරන අය ඉන්නවද ? කොහොමද මේක . look එකනම් මරු . හැබැයි එලිය කොහොමද දන්නේ නැ . mage Headlight 2 සවුත්තු වෙලා ටිකක් . ඒ දෙක දාගන්නකන් තම දැනට මේක දාගන්න හදන්නේ . නැත්තම් රෑට එලිය අඩුයි![]()

oka ganna epa.. mala jaraawak..
uba hithana tharan eliyak enne naha oken. eliya focus naha.. spread wela wadinne.. issarahin ena ekage as walata aba saranai
thawa oka IP66/waterproof kiwwata wathura athulata yanawa.
angel eyes ring eka witarai lassana
COB LED eka godak welawata pichchenawa wedi dawas yanna kalin.
mama dan use karanne deweniyata genapu set eka.. ekath wedak naha dan LED 2 pichchila.. angel eyes witharai weda![]()