Fog Lights

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    2Pcs-lot-12V-30W-Car-font-b-Fog-b-font-font-b-lights-b-font-font.jpg

    මචන්ලා , මේ Fog Light එක use කරන අය ඉන්නවද ? කොහොමද මේක . look එකනම් මරු . හැබැයි එලිය කොහොමද දන්නේ නැ . mage Headlight 2 සවුත්තු වෙලා ටිකක් . ඒ දෙක දාගන්නකන් තම දැනට මේක දාගන්න හදන්නේ . නැත්තම් රෑට එලිය අඩුයි :rolleyes::rolleyes:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    2Pcs-lot-12V-30W-Car-font-b-Fog-b-font-font-b-lights-b-font-font.jpg

    මචන්ලා , මේ Fog Light එක use කරන අය ඉන්නවද ? කොහොමද මේක . look එකනම් මරු . හැබැයි එලිය කොහොමද දන්නේ නැ . mage Headlight 2 සවුත්තු වෙලා ටිකක් . ඒ දෙක දාගන්නකන් තම දැනට මේක දාගන්න හදන්නේ . නැත්තම් රෑට එලිය අඩුයි :rolleyes::rolleyes:

    Head light sawuttu wela nag, head light eka hada ganin.

    Oka dala hariyanne na
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Head light sawuttu wela nag, head light eka hada ganin.

    Oka dala hariyanne na

    headlight එක හදන්න බැ කිව්වා බන් . එකේ අර රසදිය can එකත් leak වෙලා . අලුතෙන් දාන්න එක පැත්තක් 14ක් විතර වෙනවනේ බන් . දැන්ම බැ එක කරන්න . එකයි අවුල . :sorry:
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    27w-led-car-and-bikes-led-fog-lamp-worklight-250x250.jpg

    නැත්තම් මේකද හොඳ ? මේකනම් හෙන එළියයි මන් දැකල තියෙනවා

    Oka danna ba bn car walata.oke enne 4,7 wage.

    Uba dala thiyena light ekenam maha loku eliyak enne na mchn man danna widihata.oke wihidima wadi unata range eka adui
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    2Pcs-lot-12V-30W-Car-font-b-Fog-b-font-font-b-lights-b-font-font.jpg

    මචන්ලා , මේ Fog Light එක use කරන අය ඉන්නවද ? කොහොමද මේක . look එකනම් මරු . හැබැයි එලිය කොහොමද දන්නේ නැ . mage Headlight 2 සවුත්තු වෙලා ටිකක් . ඒ දෙක දාගන්නකන් තම දැනට මේක දාගන්න හදන්නේ . නැත්තම් රෑට එලිය අඩුයි :rolleyes::rolleyes:
    oka ganna epa.. mala jaraawak..
    uba hithana tharan eliyak enne naha oken. eliya focus naha.. spread wela wadinne.. issarahin ena ekage as walata aba saranai :D

    thawa oka IP66/waterproof kiwwata wathura athulata yanawa.
    angel eyes ring eka witarai lassana

    COB LED eka godak welawata pichchenawa wedi dawas yanna kalin.
    mama dan use karanne deweniyata genapu set eka.. ekath wedak naha dan LED 2 pichchila.. angel eyes witharai weda :(
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    2Pcs-lot-12V-30W-Car-font-b-Fog-b-font-font-b-lights-b-font-font.jpg

    මචන්ලා , මේ Fog Light එක use කරන අය ඉන්නවද ? කොහොමද මේක . look එකනම් මරු . හැබැයි එලිය කොහොමද දන්නේ නැ . mage Headlight 2 සවුත්තු වෙලා ටිකක් . ඒ දෙක දාගන්නකන් තම දැනට මේක දාගන්න හදන්නේ . නැත්තම් රෑට එලිය අඩුයි :rolleyes::rolleyes:

    මේ ලබ්බෙ පෙනුම විතරයි, එලිය නෑ.
    Headlight වල එලිය නෑ කියල ඒ එලිය fog light වලින් බලාපොරොත්තු වෙනවනම් උඹේ ඔලුවෙ අමාරුවක්. පහු වෙලා හරි සල්ලි ටිකක් එකතු කරගෙන headlight දෙක දාගනින්.
    :dull::dull:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    oka ganna epa.. mala jaraawak..
    uba hithana tharan eliyak enne naha oken. eliya focus naha.. spread wela wadinne.. issarahin ena ekage as walata aba saranai :D

    thawa oka IP66/waterproof kiwwata wathura athulata yanawa.
    angel eyes ring eka witarai lassana

    COB LED eka godak welawata pichchenawa wedi dawas yanna kalin.
    mama dan use karanne deweniyata genapu set eka.. ekath wedak naha dan LED 2 pichchila.. angel eyes witharai weda :(

    appa ehemada. වෙන හරියන හොඳ Fog Lights නැද්ද මචන් ., ඔක්කොම ජරාවද ?