Folder Option missingද? මෙන්න විසඳුම………
[FONT="]Folder Option missingද? මෙන්න විසඳුම………[/FONT]
[FONT="]Folder Option කිව්වම අපිට මුලින්ම මතක් වෙන්නෙ මොනාද ඉතින් වැල තමයි. [/FONT]
[FONT="]Folder Option = වැල[/FONT]
[FONT="]ගොඩක් වෙලාවට අපිට හම්බවෙන වැල එහෙම අපි folder එකකට දාලා hide කරාට මොකද virus එකක් එහෙම සෙට් වෙලා folder option පෙන්නන්නෙ නැතුව ගියොත් එහෙම ආයෙ sorry.com තමයි. ආන්න එහෙම වෙලාවට පාවිච්චි කරන්න ලොවෙත් නැති ලොවි ගහෙත් නැති ක්රමයක් තමයි මේක………[/FONT]
[FONT="]මුලින්ම Start button එකේ Run වලට ගිහිල්ලා [/FONT]"gpedit.msc" [FONT="]කියලා type කරලා ok කරන්න. (කොමා නැතිව)[/FONT]
[FONT="]ඊට පස්සෙ එන window එකේ [/FONT]User Configuration > Administrative templates > Windows Component > Windows Explorer [FONT="]උඩ double click කරන්න.[/FONT]
Windows Explorer page [FONT="]එකේ දකුණු අත පැත්තෙ 3වෙනියට “[/FONT]Removes the Folder Option menu item from the Tools menu” [FONT="]කියලා option එකක් ඇති. ඒක උඩ double click කරන්න.[/FONT]
[FONT="]දැන් එන window එකේ Not configured කියන option එක තෝරලා Apply කරලා Ok කරන්න.[/FONT]
[FONT="]දැන් ඉතින් machine එක restart කරලා එහෙම ගත්තනම් ගොඩම තමයි[/FONT][FONT="].[/FONT]
ආයෙත් ඉතින් මොනවද 3 වරක් 3 6යි කියලා.......... වැඩේ ආයෙත් පටන් ගන්න තියෙන්නෙ.
[FONT="]මතක් වෙලා Rep+ එකකුත් දීලා යන්න.
[/FONT]