Folders හංගන්න Software ම ඕනද?
Folders හංගන්න Software ම ඕනද?
නෑ නෑ Hide කරන්න ඕනෙත් නෑ
Folders හංගන්න සුපිරිම විදිහක් හම්බුනා 
Zip කරල password එකක් දාන එකත් හොදයිනෙ කියල දැන් කෑගහන්න එපා...
උඔලගෙ තියන හොර පයිල් zip කරල password දාන්න ගියොත්, ඒව compress වෙලා ඉවර වෙද්දි උඔල වයසට ගිහින් දතුත් හැලිල තියෙයි

මේක notepad වලින් හදාගන්න තියන පොඩි .bat එකක්
මේක මම දැක්කෙ මේ මාසෙ විජය පරිගණක සගරාවෙ තිබිල,
ඒත් ඒකෙ විදිහට වැඩේ කෙරුවම මොලේ පු*ට බැහැපු
(දවසම කොම්පූටරේ ඉස්සරහ ඉදන් ඉන්න
) එකෙක්ටනම් වැඩේ අල්ලගන්න පුලුවන්.
ඒකටත් මම විසදුමක් හොයාගෙන වැඩෙ කොලා...
දැන් මොකෙක්ටවත් හොයන්න බෑ 
මොන හුයන්නක්ද
මේ යකා කියවනව විතරනෙ
කරන හැටි කියන්නෙ නැහැනෙ කියල බනින උන්ව කොටියම කාපිය. 
මෙන්න එහෙනම් කරන විදිහ
1. මුලින්ම මේ .bat එක බාගනිල්ල
or
HERE
2. දැන් ඒ hasi.bat එක උඩ Right Click කරල Edit කියන එක Click කරපල්ල (එහෙම Edit කියල එකක් නැත්නම්, Notepad එක open කරගෙන, ඒ .bat file එක notepad එකට ඇදල දාන්ට)
[hasi.bat එක txt file එකක් විදිහට download උනොත්, එකේ extension එක txt වෙනුවට bat දාපල්ල]
3. ඒකෙ "@set password=123456" කියල තියන එකේ 123456 කියල තියෙන්නෙ ඒ folder එක lock කරන්න අපි දාන password එක. ඒකටත් බොලාල කැමති password එකක් දාගන්න
5. දැන් ඒ වෙනස්කම් ටික කරගෙන ඉවරවෙලා, File>Save කරන්න.
6. දැන් ඒ file එකේ hasi කියන එක බොලාල කැමති විදිහකට Rename කරගෙන. double click කොරල බලහල්ලකො
7. එතකොට පෙනෙයි අලුත් folder එකක් create වෙනව. අන්න ඒක තමයි මේක, ඒ folder එක ඇතුලට හංගන්න ඕන කරන හැම දේම දාල, එක close කරල, ආයමත් පාරක් අර bat file එක double click කරන්න.
ඊට පස්සෙ option 1 එක අර ගත්තම "Are you sure you want to Lock the folder? (Y/N)" කියල msg එකක් පෙන්නනව. ඒකෙන් Y දුන්න ගමන් අර සබ්බ සකලමානාවම දාපු folder එක ලොවෙත් නැතිවෙනව

8. දැන් ආය ඒ folder එක ගන්න ඕනනම්, ආයමත් ඒ bat file එක double click කරන්න ඕන, ඊට පස්සෙ option 1 එක අර ගත්තම "Enter password to Unlock folder" කියල එනව, ඒකට උඔල දාපු password එක දැම්මම, folder එක ආය එනව
*************************************************
දැන් තියන ලොකුම ප්රශ්නෙ අර මොලෙ පු*කෙ තියන එකාට මේ bat file එක අහු උනොත්, ඒක edit කරල password එක හොයාගන්න පුලුවන් කියන එකනෙ
අන්න ඒකට කරන්න තියෙන්නෙ පොඩි දෙයයි. පහල තියන Bat To Exe Converter එක බාගෙන, අර බොලාලට ඕන විදිහට edit කරගත්තු bar file එක exe එකක් විදිහට compile කරගන්න එක.
ඊට පස්සෙ වැඩේ ගොඩ..
(ආ දැන් කියහල්ලකො ඔය exe එක decompiler කරලත් password එක හොයාගන්න පුලුවන්නෙ කියල.
ඔන්න එහෙම කිවුවොත් මම අම්මට කියනව උඔල එක්ක මෙලෝ දෙයක් කරන්න බෑ කියල
)
or
HERE
*********************************************************************
"
" ඔය 66 99 මැද්දෙ තියනව වගේ blank icon එකක් දාල... Exe එකෙ නමට alt key එක එක්ක 255 ගහල දැම්මනම්...
කොහොමද ටිකිරි මොලේ
**************************************************************************************
Notepad එකේ තියෙන්නෙ මෙන්න මේකයි.. වෙනස් කරන්න ඕන password එක රතු පාටින් දාල තියනව.
මෙම method එකේ ඇතිවුන දෝශයක් නිසා thread එකේ සියලු links වෙනස් කිරීමට සිදු වූ බව කරුණාවෙන් සලකන්න, මෙහි හංගන ලද සියල්ල ඕනෑම රහස් පදයකට නිරාවරනය වූ නිසා, එම වැරැද්ද නිවැරදි කර නැවත සකසන ලදි...
විජය පරිගණක සගරාවට හු*ගන්ට කියා මටම එය සකසන්නට වුනි 
නෑ නෑ Hide කරන්න ඕනෙත් නෑ
Folders හංගන්න සුපිරිම විදිහක් හම්බුනා 
Zip කරල password එකක් දාන එකත් හොදයිනෙ කියල දැන් කෑගහන්න එපා...
උඔලගෙ තියන හොර පයිල් zip කරල password දාන්න ගියොත්, ඒව compress වෙලා ඉවර වෙද්දි උඔල වයසට ගිහින් දතුත් හැලිල තියෙයි

මේක notepad වලින් හදාගන්න තියන පොඩි .bat එකක්

මේක මම දැක්කෙ මේ මාසෙ විජය පරිගණක සගරාවෙ තිබිල,
ඒත් ඒකෙ විදිහට වැඩේ කෙරුවම මොලේ පු*ට බැහැපු
(දවසම කොම්පූටරේ ඉස්සරහ ඉදන් ඉන්න
) එකෙක්ටනම් වැඩේ අල්ලගන්න පුලුවන්. ඒකටත් මම විසදුමක් හොයාගෙන වැඩෙ කොලා...
දැන් මොකෙක්ටවත් හොයන්න බෑ 
මොන හුයන්නක්ද
මේ යකා කියවනව විතරනෙ
කරන හැටි කියන්නෙ නැහැනෙ කියල බනින උන්ව කොටියම කාපිය. 
මෙන්න එහෙනම් කරන විදිහ
1. මුලින්ම මේ .bat එක බාගනිල්ල
or
HERE
2. දැන් ඒ hasi.bat එක උඩ Right Click කරල Edit කියන එක Click කරපල්ල (එහෙම Edit කියල එකක් නැත්නම්, Notepad එක open කරගෙන, ඒ .bat file එක notepad එකට ඇදල දාන්ට)
[hasi.bat එක txt file එකක් විදිහට download උනොත්, එකේ extension එක txt වෙනුවට bat දාපල්ල]
3. ඒකෙ "@set password=123456" කියල තියන එකේ 123456 කියල තියෙන්නෙ ඒ folder එක lock කරන්න අපි දාන password එක. ඒකටත් බොලාල කැමති password එකක් දාගන්න
5. දැන් ඒ වෙනස්කම් ටික කරගෙන ඉවරවෙලා, File>Save කරන්න.
6. දැන් ඒ file එකේ hasi කියන එක බොලාල කැමති විදිහකට Rename කරගෙන. double click කොරල බලහල්ලකො

7. එතකොට පෙනෙයි අලුත් folder එකක් create වෙනව. අන්න ඒක තමයි මේක, ඒ folder එක ඇතුලට හංගන්න ඕන කරන හැම දේම දාල, එක close කරල, ආයමත් පාරක් අර bat file එක double click කරන්න.
ඊට පස්සෙ option 1 එක අර ගත්තම "Are you sure you want to Lock the folder? (Y/N)" කියල msg එකක් පෙන්නනව. ඒකෙන් Y දුන්න ගමන් අර සබ්බ සකලමානාවම දාපු folder එක ලොවෙත් නැතිවෙනව

8. දැන් ආය ඒ folder එක ගන්න ඕනනම්, ආයමත් ඒ bat file එක double click කරන්න ඕන, ඊට පස්සෙ option 1 එක අර ගත්තම "Enter password to Unlock folder" කියල එනව, ඒකට උඔල දාපු password එක දැම්මම, folder එක ආය එනව

*************************************************
දැන් තියන ලොකුම ප්රශ්නෙ අර මොලෙ පු*කෙ තියන එකාට මේ bat file එක අහු උනොත්, ඒක edit කරල password එක හොයාගන්න පුලුවන් කියන එකනෙ

අන්න ඒකට කරන්න තියෙන්නෙ පොඩි දෙයයි. පහල තියන Bat To Exe Converter එක බාගෙන, අර බොලාලට ඕන විදිහට edit කරගත්තු bar file එක exe එකක් විදිහට compile කරගන්න එක.
ඊට පස්සෙ වැඩේ ගොඩ..
(ආ දැන් කියහල්ලකො ඔය exe එක decompiler කරලත් password එක හොයාගන්න පුලුවන්නෙ කියල.
ඔන්න එහෙම කිවුවොත් මම අම්මට කියනව උඔල එක්ක මෙලෝ දෙයක් කරන්න බෑ කියල
)
or
HERE
*********************************************************************
"
කොහොමද ටිකිරි මොලේ**************************************************************************************
Notepad එකේ තියෙන්නෙ මෙන්න මේකයි.. වෙනස් කරන්න ඕන password එක රතු පාටින් දාල තියනව.
Code:
@set password=[COLOR=Red]123456[/COLOR]
cls
@ECHO OFF
title Folder Locker
echo
:MENU
echo.What would you like to do?
echo.1 Unlock Folder
echo.2 Change Password
set /p "mainMenuChoice=>"
if %mainMenuChoice%==1 goto :CONTINUE
if %mainmenuChoice%==2 goto :CHANGEPASS
:CHANGEPASS
set thisbatchname=selfEdit.bat
:: echo old password: %password%
set /p newPass="Enter new password: "
pause
echo @set password=%newPass%>newfile.txt
for /f "skip=1 delims=" %%L in (%thisbatchname%) do (
echo %%L>>newfile.txt
)
move /y "%thisbatchname%" "tempname.bat" & ren "newfile.txt" "%thisbatchname%" & del "tempname.bat"
goto MENU
:CONTINUE
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK1
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Are you sure you want to Lock the folder? (Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
if %cho%==yes goto LOCK
if %cho%==Yes goto LOCK
if %cho%==yEs goto LOCK
if %cho%==YeS goto LOCK
if %cho%==yeS goto LOCK
if %cho%==YES goto LOCK
if %cho%==yES goto LOCK
if %cho%==No goto END
if %cho%==no goto END
if %cho%==nO goto END
if %cho%==NO goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
cls
color 0a
Echo Folder locked succefully
Echo Press enter to exit . . .
pause > nul
goto End
:UNLOCK1
echo Enter password to Unlock folder
set/p "pass=>"
if NOT %pass%== %password% goto FAIL1
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
cls
color 0a
echo Folder Unlocked successfully
Echo Press enter to exit . . .
pause > nul
goto END
:UNLOCK2
echo Enter password to Unlock folder
set/p "pass=>"
if NOT %pass%== %password% goto FAIL2
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
cls
color 0a
echo Folder Unlocked successfully
Echo Press enter to exit . . .
pause > nul
goto END
:FAIL1
cls
color 0c
echo Invalid password
Echo You have one more chance . . .
Echo Press enter to try again.
pause > nul
cls
goto UNLOCK2
:FAIL2
cls
color 0c
echo Invalid password
Echo Press enter to exit . . .
pause > nul
goto END
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
:End
*******************************************************************************
බලල නිකන් දුවන්නෙ නැතුව බම්පුවක්වත් දාගෙන යමවු...
මොකද මේව ඉබේ type උන ඒව නෙමේ 
*******************************************************************************
මොකද මේව ඉබේ type උන ඒව නෙමේ 
*******************************************************************************
මෙම method එකේ ඇතිවුන දෝශයක් නිසා thread එකේ සියලු links වෙනස් කිරීමට සිදු වූ බව කරුණාවෙන් සලකන්න, මෙහි හංගන ලද සියල්ල ඕනෑම රහස් පදයකට නිරාවරනය වූ නිසා, එම වැරැද්ද නිවැරදි කර නැවත සකසන ලදි...
විජය පරිගණක සගරාවට හු*ගන්ට කියා මටම එය සකසන්නට වුනි 
Last edited:
Habai mona magula kalath windows protected file penna dammothnun folder options walin badu banis 