Folders හදලා පිලිවෙලකට තියා ගමු.
අපේ පරිගණකය ගත්තම හැම තැනම File , Folders නේ සමහර වේලාවට නිකන් පිස්සු වගේ. ඉතින් ඔය හැම් තැනම ඇති files Auto ම Folder හදලා ඒ ඒ නමින්ම
Folders වලට දාගන්න පුලුවන්නම් ලේසිනේ. ආන්න ඒ වැඩේ පහසුවෙන් කරගන්න පුලුවන් පොඩි Software කෑල්ලක් තමා මේ දෙන්න යන්නේ මේකේ නම leomoonfiles2folders
වැඩි කතා ඕන නෑ බාගෙනම බලන්නකෝ.
leomoon files2folders මෙතනින් බාගන්න.
ඉස්සෙල්ලම leomoon files2folders OPen කරගන්න.
දැන් Source කිලික් කරලා හදාගන්න ඕන Folder එක Select කරන්න.
Select කරාට පස්සෙ Start ක්ලික් කරන්න.
අන්තිමට ඔයාලට මෙන්න මෙහෙම දකින්න පුලුවන් වෙයි.
කලින් තිබ්බ විදිහ
දැන් විදිහ

Last edited: