උබලා මේක බලනවද දන්නෑ මන් එළකිරියේ දැකල නෑ මුන් ගැන කතා වෙනවා, හැබැයි මට නම් පට්ටේටම සෙට් වුන channel එකක්..මුන්ගේ reviews බන් පට්ට honest අනික food review එක වුනත් decent විදිහට කරනවා (අර ලේ පෙරාගෙන චව් චව් ගගා කන උන් වගේ නෙවෙයි)..මට මේ රෑ සෙට් වුනේ බම්බා පිලාවුස් food review එකක්..100% ක් සුපිරි..
ඔන්න උබලටත් බලන්න ලින්ක් එක දැම්මා
ඔන්න උබලටත් බලන්න ලින්ක් එක දැම්මා


eyage awula thiyenne awanka naha reviews waladi. anika ban uge bade mala perethayek innawada koheda kana kama 