Food License කියන්නේ මොකක්ද? | Uber eats

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,013
    8,848
    113
    Cenon
    cenon.com
    Uber eats shop එකක් රෙජිස්ටර් කරද්දි Food License ඉල්ලනවා

    මොකක්ද ඒ ?
    කොහෙන්ද ගන්නෙ ?
     
    • Like
    Reactions: kinkon

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    අපෝ උබේ කඩෙන් කාල ඊයෙත් බඩේ අමාරුව හැදුනා. ඕකට ලයිෂන් නෙමෙයි සීල් තියාගන්නේ කොහෙන්ද කියල බලපන් මචන්.

    :lol:
     
    • Like
    Reactions: Cenon

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Uber eats shop එකක් රෙජිස්ටර් කරද්දි Food License ඉල්ලනවා

    මොකක්ද ඒ ?
    කොහෙන්ද ගන්නෙ ?

    ව්‍යාපාරය register කරලා, අවුරුද්දකට සැරයක් නගර සබවෙන් දෙනවා වෙළද බලපත්‍රය කියල එකක්. ( trade license එකක්.) PHI ඇවිත් බලල දෙන්නේ කෑම කඩ වලට . ඕකද දන්නේ නැහැ . uber එකට call කරලා අහන්න.
     
    • Love
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,013
    8,848
    113
    Cenon
    cenon.com
    අපෝ උබේ කඩෙන් කාල ඊයෙත් බඩේ අමාරුව හැදුනා. ඕකට ලයිෂන් නෙමෙයි සීල් තියාගන්නේ කොහෙන්ද කියල බලපන් මචන්.

    :lol:
    menna minissu :D name eke hatiyata thama kathawa :D Thu Nodakin :D palayan dan :D
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    menna minissu :D name eke hatiyata thama kathawa :D Thu Nodakin :D palayan dan :D
    අඩේ උබට තරහ ගියාද ?? joke එකට දැම්මේ. උබේ කඩේ තියා උබ කව්ද කියලවත් මම දන්නේ නෑ බන්...:lol::lol: ගන්න බලපු හැම නමම මේකේ උන් අරන්,අන්තිමට මේක ටයිප් කරලා යන්න හැදුව විතරයි මේක ok උනා. :lol: ඒ වුනාට මේවා හොද නම් හරිය.....
    සමහර කෑම කඩවල (හොද කඩවල) සහතිකයක් ගහල තියනවා පේන්න. මතක විදියට ඕක දෙන්නේ පළාතේ PHI හා සවුඛ්‍ය වයිධ්‍ය (ටයිප් උනේ මෙහෙමයි) කාර්යාලය හරහා. එයාලගෙන් අහන්න. පලයන් දැන්..
     
    • Love
    Reactions: Cenon