kanna nemei ban wikunanna.දැන් කෑම කන්නත් ලයිසන් ඕනෙද? හෙට අනිද්දට වැසිකිළි යන්නත්....
Uber eats shop එකක් රෙජිස්ටර් කරද්දි Food License ඉල්ලනවා
මොකක්ද ඒ ?
කොහෙන්ද ගන්නෙ ?
ela...BUMPER
kollo mama danna wdyata oka awilla ara paribogika adikariye liyapanchi krpu seen eka mm htna wdyata
Uber eats shop එකක් රෙජිස්ටර් කරද්දි Food License ඉල්ලනවා
මොකක්ද ඒ ?
කොහෙන්ද ගන්නෙ ?
menna minissuඅපෝ උබේ කඩෙන් කාල ඊයෙත් බඩේ අමාරුව හැදුනා. ඕකට ලයිෂන් නෙමෙයි සීල් තියාගන්නේ කොහෙන්ද කියල බලපන් මචන්.
![]()
name eke hatiyata thama kathawa
Thu Nodakin
palayan dan 
අඩේ උබට තරහ ගියාද ?? joke එකට දැම්මේ. උබේ කඩේ තියා උබ කව්ද කියලවත් මම දන්නේ නෑ බන්...menna minissuname eke hatiyata thama kathawa
Thu Nodakin
palayan dan
![]()

ගන්න බලපු හැම නමම මේකේ උන් අරන්,අන්තිමට මේක ටයිප් කරලා යන්න හැදුව විතරයි මේක ok උනා.
ඒ වුනාට මේවා හොද නම් හරිය.....