Food Manufacturing / ආහාර නිශ්පාදනය

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    මෙම කරුණු සම්බන්ධව විවිධ පුද්ගලයන්ට උදවු අවශ්‍ය වන අතර ඔවුන් මගෙන් විමසන විට මගේ දුරකථන අංකය මා ලබාදෙන්නේ එය ඊ මේල් මගින් පැහැදිලි කිරීමට වඩා සරලව දුරකථනයෙන් පහදාදිය හැකි නිසාය. එබැවින් මාගෙ අංකය දැනගත්විට එයට කතා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර එය කිරීමට නොහැකි නම් ඔබගේ දුරකථන අංකය මට ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.





    This is a matter which cannot totally discuss through chat or e mail. So please if you need any assistant, call my number (When request through PM) or drop your number so I can contact you.