food vacancies

funearnzin

Junior member
  • Dec 17, 2011
    98
    58
    18
    මචන්ල HNDE in Food technology කරපු අවුරුද්දක experienceතියෙන මගේ නංගිට food field එකේ ජොබ් ගැන උදව්වක් දෙන්න පුලුවන්ද?
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    මචන්ල HNDE in Food technology කරපු අවුරුද්දක experienceතියෙන මගේ නංගිට food field එකේ ජොබ් ගැන උදව්වක් දෙන්න පුලුවන්ද?

    bump
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    555sbc.jpg
     

    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43
    Posts: 24
    Join Date: Dec 2011

    උදවු අරන් ශේප් එකේ මාරු වෙන ඩයල් එකක් වගේ.:lol::lol::lol:
     

    funearnzin

    Junior member
  • Dec 17, 2011
    98
    58
    18
    Posts: 24
    Join Date: Dec 2011

    උදවු අරන් ශේප් එකේ මාරු වෙන ඩයල් එකක් වගේ.:lol::lol::lol:

    මචන් උඹට උදව් කරන්න බල කරේ නෑ. එලකිරියෙ මන් වැඩිය active නැති වුනාට හොඳට දැකල තියෙනව මේකෙ ඉන්න අය අඩුම ගානෙ බම්ප් එකකින් හරි උදව් කරනව කියල. මම ශේප් එකේ මාරු වෙනව කියල උඹ කියන්නෙ ඇයි බන්. උඹ අකමැතිනම් උදව් කරන්න ඕන නෑ. උඹේ රිප්ලයි එක පවා බම්ප් එකක් විදියට මන් බාර ගන්නව උඹට ස්තූතියි. මේ ලංකාවෙ තාමත් ඉන්නෙ උදව්වක් ඉල්ලන මිනිහෙක් ට පුලුවන් විදියට උදව් කරන මිනිස්සු. ඒ ටික උඹ දන්නවද දන්නෙ නෑ. මම දන්නව.
    ඒ අතර උදව් ඉල්ලන එකාගෙන් උදව් කරන එකාට මොනවද ලැබෙන්නෙ කියල බලන ටික දෙනෙකුත් ඉන්නව. ඒක thank you note එකක් ද රෙප් ද කියන්න මං දන්නෙ නෑ.
    උඹට කවද හරි කෙනෙක් ගෙන් උදව්වක් ඕන වුනොත් ඉල්ලන සැණින් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.