FOOD_CABIN

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මචන්ලා හැමදාම ජොබ් කර කර ඉන්න බෑනේ අපිත් ස්ථාවරයකට එන්න ඕනි ඉතින් මන් හිතුව පොඩි investment එකක් දාල පොඩි කෑම කඩයක් දාන්න.

    මට ඕනි කොළඹ ඇතුලත office ටිකක් තියෙන තැනක සෙනග ටිකක් වැඩිපුර ගැවසෙන තැනක මේක පටන් ගන්න. ඉතින් මට පොඩි idea එකක් දෙන්නකෝ කොහෙද මේක කරනන් පුළුවන් හොඳම place එක කියල.

    වෙන කෑම කඩ වගේ නෙවෙයි කරන්න යන්නේ පොඩ්ඩක් වෙනස් අලුත් විදිහකට තමයි කරන්න හිතාගෙන ඉන්නේ.

    පොඩි උදව්වක් දෙන්න
    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: kellsupun

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    bump mchn good luck

    mata idea ekak awe loku van eheka wage athule uyala denna :P

    eat street wage

    Matath hithuna loku loriyaka wage ara Chef film eke wage karanna.
    Eth machan Lankawe amaru wey mokada e langa paatha thiyana kada walin apita allagena gahay kiyala hithenawa. :dull::dull::dull::dull:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    kompannaweediya patthe danda me watetama office eth hoda kama kada ekakawath na okkoma thiyenne five star hotel witharai

    Ow machan man nawathila inneth Kompanna weediye thamay eth wadeta set wena kada kamarayak thamay set une naa.
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,815
    1,974
    113
    127.1.1.0
    Colombo 5/ Jawatta Rd/ Fife Rd,

    Office eke un patta kattak kanne ban kama kanna yanna. 1KM withara gewagena Thimbirigasyayatama yanna one
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Ela machanla reply karapu okkotama thanks. Thawa poddak information ganna oni hariyatama place ekak set karaganna.
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    street cafe ekak dapan
    hodata market karanna puluwan simple arrangements thiyenawa machan kalpana karoth
    gonpart danne nathuwa simple wata thiyaganna

    8a1ba51956d2f4f1edbbcfc24d144e76.jpg

    paris_cafes_street_by_ladydpool-d742d1a.jpg

    ea87f7e0294390e7c3a131425b7186f7.jpg

    water-street-cafe.jpg

    wadiyen wiyadan karana eka newe wade thiyenne
    classy look ekak dena eka machan. eka thamai market karanna ona
     
    Ow machan kohomath hena simple widihata thamay karanna hithuwe.
    Ekata set wena podi kada kaamarayak hoyagannath oni.
    Eta kalin place ekak hoyaganna oni.
     
    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    street cafe ekak dapan
    hodata market karanna puluwan simple arrangements thiyenawa machan kalpana karoth
    gonpart danne nathuwa simple wata thiyaganna

    wadiyen wiyadan karana eka newe wade thiyenne
    classy look ekak dena eka machan. eka thamai market karanna ona

    මචන් ඔය concept එක ලන්කාවට ගොඩක්ම set වෙන්නෙ නෑ. මොකද ලන්කාවෙ weather එකත් එක්ක. ඔය concept එකට තමයි සීතල රටවල හදලා තියෙන්න. රෑට වගේනම් ටිකක් හරි ශේප්.හෑබයි ඔය concept එක කඩේ ඈතුලට ගන්න පුලුවන් නම් මරු.

    හොදම දේ තමයි ලන්කාවෙ middle class එක target කරලා කඩේ දාපන්. හෙන ගනන් වලට high class target කරන්න එපා කියලයි මන් කියන්නෙ. අපේ උන්ට ඔනේ ලන්කාවෙ කෑම වෙනස් විදියට දෙන්න උත්සහා කරන්න. හෑමෝම කරන විඩියට කරන්න එපා. කෑම වලට කිසිම රසකාරකයක් දාන්නෙ නෑතුව ගමේ විඩියට හදනවනම් ඔනෙ තරම් මිනිස්සු එනවා. presentation එක ගොඩක් වෑදගත් වෙනවා
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මචන් ඔය concept එක ලන්කාවට ගොඩක්ම set වෙන්නෙ නෑ. මොකද ලන්කාවෙ weather එකත් එක්ක. ඔය concept එකට තමයි සීතල රටවල හදලා තියෙන්න. රෑට වගේනම් ටිකක් හරි ශේප්.හෑබයි ඔය concept එක කඩේ ඈතුලට ගන්න පුලුවන් නම් මරු.

    හොදම දේ තමයි ලන්කාවෙ middle class එක target කරලා කඩේ දාපන්. හෙන ගනන් වලට high class target කරන්න එපා කියලයි මන් කියන්නෙ. අපේ උන්ට ඔනේ ලන්කාවෙ කෑම වෙනස් විදියට දෙන්න උත්සහා කරන්න. හෑමෝම කරන විඩියට කරන්න එපා. කෑම වලට කිසිම රසකාරකයක් දාන්නෙ නෑතුව ගමේ විඩියට හදනවනම් ඔනෙ තරම් මිනිස්සු එනවා. presentation එක ගොඩක් වෑදගත් වෙනවා

    :yes::yes::yes::yes:
    Aniwa man patan gaththoth nam machan kisima rasa kaarakayak daanna denne naa machan. Eka nam aniwaryenma karanna oni deyak.
     
    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    :yes::yes::yes::yes:
    Aniwa man patan gaththoth nam machan kisima rasa kaarakayak daanna denne naa machan. Eka nam aniwaryenma karanna oni deyak.

    Eka hondai machan. dan office wala godak un oya rasakaaraka dapu kadawalin kanne na. rathu bath game elawalu ekka hadana ewa thamai kanne. ehema hadana kadawal dan tika tika wadi wenawa. un office ekatama deliver karalath denawa. uge kama wala thel na rasakaaraka na. presentation ekath niyametama thiyenawa. nikan cheap widiyata koleka othala denne na. honda printed box ekaka dala denne. samahara dawasata leaflet ekak hitan enawa lunch box ekath ekka.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Matath hithuna loku loriyaka wage ara Chef film eke wage karanna.
    Eth machan Lankawe amaru wey mokada e langa paatha thiyana kada walin apita allagena gahay kiyala hithenawa. :dull::dull::dull::dull:
    anna ekane wade :(
    meka nan honda idea ekak machan.

    nuwara nan niyama kollo dennek hut ekak wage ekaka sira wadak patangena thiyenawa. tripadvisor site eke nuwara kama kana than walin anka 1ta dan unge thana awilla awuruddak athulatha. :cool:

    http://www.sundaytimes.lk/150322/magazine/licensed-to-grill-gains-heat-in-kandy-140670.html

    https://www.yamu.lk/place/licensed-to-grill/

    ammata siri ekane bnz :P matath hena asai bn ehema lorry ekak danna koheda ithin idea witharai :yes: :baffled: