
Maeka karanna hoda truck ekak ona. anika hoda unique food recipe tikak tibbanam niyamai
![]()




Pitakotuwe machan kada kamarayak ganan place ekak thiyeyda?මචන් පිටකොටුවේ පිරිසිදුව කන්න කොහෙවත් තැනක් නෑ බන්.. පිටකොටුවේ හොද තැනක් පටන් ගත්තොත් business තියෙයි. මම දන්නා ලොකු bakery කාරයෝ දෙන්න්ක්ටම කිව්වා මේ ගැන. මචන් උබට ඔෆ්ෆිචේ crowd නම් ඕනේ hyde park corner බලපන් එකේ කඩයක්. sensal එක පැත්තේ කඩයක් අඩුවට ගන්න පුළුවන් වෙයි.




Good idea. Hoda clear beautiful wagema senaga inna pot 1k set karaganin.
Place akak set unoth kiyannan.
Good luck bro....
වාහනයක දානවනම් මෙන්න මේවගේ box එකකට දුන්නනම් හරි
.![]()
කෑම ගොඩක් අල්ලනවා .
නැත්නම් මේ වගේ එකක් rice and curry වලට
![]()
ටිකක් ගැබුරට හදන්ඩ වෙයි අපේ මිනිස්සු හොඳට කනවනේ![]()
machan caravan food stall ekak danna puluwan nam godak hondai, ethakota ubata eka thanakata stag wenna one na.
rentals godak nathi wenawa.
man hithanne ubata Urban council eken permit ekak ganna one.
Good luck machan




මේකට මුකුත් නොකියා කොහොමද අපේ එකෙක් නේ ගොඩ යන්න හදන්නේ.
පිටකොටුව පැත්තේ කඩයක් දාන එක ගැන නම් මගේ එච්චර පැහැදීමක් නෑ. මොකද ඒ පැත්තේ පිරිසිදුවට කඩයක් කරගෙන යන්න තියෙන අපහසුතාව. හොද කඩ කාමරයක් හොයා ගන්න එක අමාරුයි.
නවලෝක.Slave Island, Union Place, නවම් මාවත, කොල්ලුපිටිය මේ පැත්තෙන් කඩයක් දාගන්න පුලුවන් නම් හොදයි.138 රූට් එකේ ගොඩක් ඔෆීස් තියෙන්නේ ඔය පැත්තේ තමා.අලුත් සංකල්පයකට යනවා නම් වඩාත් හොදයි
අර ට්‍රක් සීන් එකට නම් මම පට්ට ආසයි කරන්න පුලුවන් නම් ගොඩ. NatGeo එකෙයි Fox Traveller එකෙයි යනවා Street Food වැඩසටහන්.පට්ට ඒවා. කඩවලින් ලොකු අවුලක් එන එකක් නෑ කියලයි මට හිතෙන්නේ.එක තැනක වැඩි වෙලා රැදෙන්නේ නැතුව කරන්න පුලුවන් නම් හරි.මට නම් හිතෙන්නේ මේක පට්ට අයිඩියා එකක් කියලා
මොන හරි හෙල්ප් එකක් ඕනේ නම් කිය







